ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහනේට ගිනි තියලා පොලිසිය එන කල් එතන ශෝ දැම්මොත් අනිවාරයයෙන් අහු වෙනවා
    ගිනි තියලා ගෙදර ගියා නම් ගොඩක් වෙලාවට බේරෙනවා :D

    හැබැයි මචන් 20ක් - 30ක් එකතු වෙලා වාහනයක් එහෙම ගිනි තිබ්බොත්
    මොකෙක් හරි මැරුවොත් ඒක මහජනයා කුලප්පු වෙලා කරපු කලහකාරී වැඩක් කියලා තමා වැටෙන්නෙ
    2ක් 3ක් සෙට් වෙලා කලා වගේ නෙමේ හෙන සෙට් එකක් එකතු වෙලා කලාම

    අර බොදුබල සේනාවෙන් පල්ලියක් කැඩුවා මඩකලපුවේ, හැබැයි ඒක ජනතාව එකතු වෙලා කරපු කලහකාරී වැඩක් නිසා මොකෙක්වත් හිරේ ගියේ නැහැ
    හැබැයි 4ක් 5ක් ගිහින් ඒක කැඩුවා නම් උන් දැන් හිරේ
    කරන වැඩක් සහයෝගෙන් හැමෝම එකතුවෙලා කරන්න කියන එක තමා ඒකෙන් ගන්න තියෙන පාඩම :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බිජ්ජට ආදරයක් තියෙනවනම් සතුටුවෙන්න එපා කුකුලෝ, :P ලංකාවේ ජ්ජ් නෙවෙයි රේඩ් කරලා කුදලන් එන්නේ:P. පොලිස් මාමිලා ඉන්න ඔක්කොම කුදලන් ගිහිල්ලා ඇට දෙක ලාච්චුවේ දාල පොටෝ ගහලා ගෙවල් වලට එන්න කියලා රෙවලා තමයි අර අහිංසක ගෑනුන්ට විතරක් නඩු දාන්නේ. උබ පොඩ්ඩක් හරි රැගුවොත් ගන්ජා සුරුට්ටුවක් හරි අමුණලා කෙලෝනවා........ :sorry: එහෙම නේද පොලිස් මාමී :cool:

    එහෙම අව්ලක් නැහැ කිව්වේ පොලිස් මාමා තමා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!

    ඒක බෝතලෙන් අරන් වීදුරුවකට දාලා දෙනවා නම් ඒ කියන ගානට ගන්න වෙනවා. නමුත් බෝතලේම රු. 10/= - 50/= වගේ අතර විකුනන්න බෑ මම හිතන්නේ.
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    ඒක බෝතලෙන් අරන් වීදුරුවකට දාලා දෙනවා නම් ඒ කියන ගානට ගන්න වෙනවා. නමුත් බෝතලේම රු. 10/= - 50/= වගේ අතර විකුනන්න බෑ මම හිතන්නේ.

    ehema karanawa bn ona tharana gahala thiyena ganata wada 10-15 k withara gannawa.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :shocked:අරූ ගෑනු හිරේ ගිහින් ඒකේ ඉන්න උන්ව බඩකලොත් :shocked:
    මමනම් හිතන්නෙ ප#ය තියෙනවනම් පිරිමි එකට දානවා.
    කරන වැඩක් සහයෝගෙන් හැමෝම එකතුවෙලා කරන්න කියන එක තමා ඒකෙන් ගන්න තියෙන පාඩම :D
    එල. උබත් එනවද පල්ලියක් කඩන්න යන්න?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරන වැඩක් සහයෝගෙන් හැමෝම එකතුවෙලා කරන්න කියන එක තමා ඒකෙන් ගන්න තියෙන පාඩම :D

    පොලිස් මාමිලා පැත්තක ඉදන් රෙකෝඩ් කරන්නේ ස්ටේෂන් එකට ගිහින් ඇක්ෂන් ෆිල්ම් බලන්නද :baffled:
     

    thanujaka

    Well-known member
  • ඒ උනාට practically වැඩ සිද්ද වෙන්නෙ මෙහෙම වෙන්න ඇති.
    මූ පොලීසියෙලු නෙ. අර ආයුද පෙන්නන්න එක්කන් යන්නෙත් මේ මාමලනේ.:love:

    එහෙම කරන්න බෑ ඇරෙස්ට් කරන මිනිස්සුන්ට චෝදනා ගොනුකරන්න එපැයි..
    අපි ගණුදෙනු කරපු ආයතනයක අපිට සර්විස් එක ලබාදීපු කෙනාගේ වයස කීයද කියල හොයල බලන එක කස්ටමර් ගේ වැඩක් නෙමෙයි..
    එහෙම චෝදනා ගොනු කරන්න නීතිමය ප්‍රතිපාදනත් නෑ..
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    thawa machan oya samahara ewun ahinsakayinwa bite karala ewa social netwoks wala dala athal gannawane ewa nithiyen waradi nadda?

    lankawe thiyena IT law walin fb eke thiyena fake profile ethakota nikan boruwata minissunta madagahana, waradi prachara giniyana, tharuna parapura nomaga yawana page walata erehiwa action ganna barida?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනම් හිතන්නෙ ප#ය තියෙනවනම් පිරිමි එකට දානවා.

    Orange Is a new black ටෙලි සිරීස් එකේ ළමයෙක් ඉන්න පිරිමි එකෙක් ගෑණු එක්ක හිරේ ඉන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ ඇහුවේ
     

    thanujaka

    Well-known member
  • idam 3k withara digatama tiyanawa, eth ewa sudda karala na kanuwa,panuwo pirila jara wela mage idamata issaraha witarai pirenne

    කෑනුව පාවිච්චි නොවෙන එකක් නං උඹේ ඉඩමට ඉස්සරහින් කාණුව ගොඩ කරලා දාපං..
    එහෙම කරන්න බාදාවක් නෑ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාස 6ක සිරදඬුවම් හම්බෙනවා..

    දැනට 14කට දාල ඉන්නෙ අයියෙ.. ආයෙ නඩුව අහල කෙලින්ම 6කට දායිද නැත්තම් නඩුව දිගට ඇදෙයිද
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කාර් වගේ ඒවගේ වේග සීමාව 90 විතර වෙනකම් වැඩි කරන්න කියල ඉල්ලන්න පුළුවන් කාගෙන්ද? හයි කෝට් යන්න ඕනද?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Orange Is a new black ටෙලි සිරීස් එකේ ළමයෙක් ඉන්න පිරිමි එකෙක් ගෑණු එක්ක හිරේ ඉන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ ඇහුවේ
    ඇමෙරිකාවේ LGBT සීන් legal. මෙහේ illegal.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි උබට මොනවද අඩු පොලිස්පති වෙන්න? අධ්‍යාපන සුදුසුකම්ද?
    කෙටියෙන් කියපන්. හෑලි ඕනෙ නෑ. මොකද මට ගන්න නෙවෙයි නෙ. දැන ගන්න අහන්නේ.
    අධ්‍යාපන සුදුසුකම් විතරක් මදි බන් ඕවාට

    හෑලි නැතුව උනත් කියන්න දේවල් බොහොමයි
    ඩිලර් හොයා ගන්න හැටි, හොඳ බඩු හොයන හැටි, සල්ලි උස්සලා බෙල්ල කපන උන්ගෙන් බේරෙන හැටි, කලින් එකා මොකට පාවිච්චි කලාද නොදන්න නිසා උන් බේරෙන්න කරන වැඩ (අන්ට්‍රේසබල් තුවක්කු කියලා ජාතියක් නැහැ, ඒත් වෙන එකෙක් ගෙන් ගත්තම කරන්න වැඩ තියෙනවා)
    ලිස්ට් එකම කැපුවම ඉතුරු වෙන්නෙ ඉතින් සල්ලි දීලා ගන්නවා කියන එක තමා.
    අර කෑලි නැතුව අන්තිම ටික විතරක් කියලා කිසිම තේරුමක් නැහැ බන් :baffled:
     

    thanujaka

    Well-known member
  • E kiyanne pirimi aya geanu wena ekada transgender kiyanne? Eeke anith paththa wennedda ban :eek:

    එහෙමත් වෙනවා ඇති ලංකාවේ නං මම එහෙම අහල නෑ බං..
    පිරිමියෙක් ගෑනියෙක් න්ං වෙලා තියෙනවා උප්පැන්න එහෙම හදාගෙන..