oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!
Last edited:
වාහනේට ගිනි තියලා පොලිසිය එන කල් එතන ශෝ දැම්මොත් අනිවාරයයෙන් අහු වෙනවා
ගිනි තියලා ගෙදර ගියා නම් ගොඩක් වෙලාවට බේරෙනවා
හැබැයි මචන් 20ක් - 30ක් එකතු වෙලා වාහනයක් එහෙම ගිනි තිබ්බොත්
මොකෙක් හරි මැරුවොත් ඒක මහජනයා කුලප්පු වෙලා කරපු කලහකාරී වැඩක් කියලා තමා වැටෙන්නෙ
2ක් 3ක් සෙට් වෙලා කලා වගේ නෙමේ හෙන සෙට් එකක් එකතු වෙලා කලාම
අර බොදුබල සේනාවෙන් පල්ලියක් කැඩුවා මඩකලපුවේ, හැබැයි ඒක ජනතාව එකතු වෙලා කරපු කලහකාරී වැඩක් නිසා මොකෙක්වත් හිරේ ගියේ නැහැ
හැබැයි 4ක් 5ක් ගිහින් ඒක කැඩුවා නම් උන් දැන් හිරේ
බිජ්ජට ආදරයක් තියෙනවනම් සතුටුවෙන්න එපා කුකුලෝ,ලංකාවේ ජ්ජ් නෙවෙයි රේඩ් කරලා කුදලන් එන්නේ
. පොලිස් මාමිලා ඉන්න ඔක්කොම කුදලන් ගිහිල්ලා ඇට දෙක ලාච්චුවේ දාල පොටෝ ගහලා ගෙවල් වලට එන්න කියලා රෙවලා තමයි අර අහිංසක ගෑනුන්ට විතරක් නඩු දාන්නේ. උබ පොඩ්ඩක් හරි රැගුවොත් ගන්ජා සුරුට්ටුවක් හරි අමුණලා කෙලෝනවා........
එහෙම නේද පොලිස් මාමී
![]()
oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!
E kiyanne pirimi aya geanu wena ekada transgender kiyanne? Eeke anith paththa wennedda ban![]()



මාස 6ක සිරදඬුවම් හම්බෙනවා..මහා පරිමානයෙන් කරන් ගිය නීතිවිරෝධී ස්කාගාරයක් මාට්ටු උනොත් ලැබෙන දඬුවම මොකද්ද?![]()
ඒක බෝතලෙන් අරන් වීදුරුවකට දාලා දෙනවා නම් ඒ කියන ගානට ගන්න වෙනවා. නමුත් බෝතලේම රු. 10/= - 50/= වගේ අතර විකුනන්න බෑ මම හිතන්නේ.
මමනම් හිතන්නෙ ප#ය තියෙනවනම් පිරිමි එකට දානවා.අරූ ගෑනු හිරේ ගිහින් ඒකේ ඉන්න උන්ව බඩකලොත්
![]()
එල. උබත් එනවද පල්ලියක් කඩන්න යන්න?කරන වැඩක් සහයෝගෙන් හැමෝම එකතුවෙලා කරන්න කියන එක තමා ඒකෙන් ගන්න තියෙන පාඩම
කරන වැඩක් සහයෝගෙන් හැමෝම එකතුවෙලා කරන්න කියන එක තමා ඒකෙන් ගන්න තියෙන පාඩම

ඒ උනාට practically වැඩ සිද්ද වෙන්නෙ මෙහෙම වෙන්න ඇති.
මූ පොලීසියෙලු නෙ. අර ආයුද පෙන්නන්න එක්කන් යන්නෙත් මේ මාමලනේ.![]()
ehema karanawa bn ona tharana gahala thiyena ganata wada 10-15 k withara gannawa.
මමනම් හිතන්නෙ ප#ය තියෙනවනම් පිරිමි එකට දානවා.
idam 3k withara digatama tiyanawa, eth ewa sudda karala na kanuwa,panuwo pirila jara wela mage idamata issaraha witarai pirenne
මාස 6ක සිරදඬුවම් හම්බෙනවා..
ඇමෙරිකාවේ LGBT සීන් legal. මෙහේ illegal.Orange Is a new black ටෙලි සිරීස් එකේ ළමයෙක් ඉන්න පිරිමි එකෙක් ගෑණු එක්ක හිරේ ඉන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ ඇහුවේ
අධ්‍යාපන සුදුසුකම් විතරක් මදි බන් ඕවාටඇයි උබට මොනවද අඩු පොලිස්පති වෙන්න? අධ්‍යාපන සුදුසුකම්ද?
කෙටියෙන් කියපන්. හෑලි ඕනෙ නෑ. මොකද මට ගන්න නෙවෙයි නෙ. දැන ගන්න අහන්නේ.

E kiyanne pirimi aya geanu wena ekada transgender kiyanne? Eeke anith paththa wennedda ban![]()