ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    Podi Silva - පොඩි සිල්වා;22095459 said:
    ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ

    ගෑනියෙක් විතරක් ඉද්දි කොහොමද බන් බඩු තියෙන්නේ ? ඔන්න කලින් මිනිහෙක් ඉදල දිව්වා නම් තියෙන්න පුළුවන්. අනේ මන්ද උබ නම් සිල්වෝ ....
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22095459 said:
    ආහ් එහෙම ඇවිල්ලා බඩු නැති උනොත්
    උන්ට පලු යන්න බනින්න පුලුවන් ද
    ගෑනියෙක් නම් බැනලා තිවුනා ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
    ගෑණු කෙනෙක් සම්බන්ධ කාරණාවකට නං තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් එන්නම ඕනේ..
    නැත්තං පොලිසියට චෙක් කරන්න ඉඩ නොදී ඉන්න පුළුවන් ගෑනු කෙනෙකුට .
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බැහැ.. සාධාරණ සැකයක් මතු උනා කියන එක පේන්ම තියෙන්න ඕනේ.. එහෙම තියෙනවනං ප්‍රශ්නයක් නෑ..
    උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?
    අර හෙන තුවක්කු සෙට් එකකින් කැලේ කැඩෙන්න ඇස් වහන් වෙඩි තියන්නෙ
    අන්න එහෙම තමා වටලන්නෙ ගොඩක් වෙලාවට, නිකම් හිතිලා පනිනවා
    පෙට්ටි කඩ 10ක් බැලුවොත් අඩුම එකක මලක් හරි තියෙනවා :rofl:
     
    thanujaka

    Well-known member
  • උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?
    අර හෙන තුවක්කු සෙට් එකකින් කැලේ කැඩෙන්න ඇස් වහන් වෙඩි තියන්නෙ
    අන්න එහෙම තමා වටලන්නෙ ගොඩක් වෙලාවට, නිකම් හිතිලා පනිනවා
    පෙට්ටි කඩ 10ක් බැලුවොත් අඩුම එකක මලක් හරි තියෙනවා :rofl:

    නෑ බං මම ඕව බලන්නේ නෑ..
    මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න පොලිසියට ඕනවටත් වඩා බලතල දීල තියෙන්නේ දැන්.. ඒ නිසා ප්‍රශ්නයක් නෑ..
    පහුවෙනිදට උසාවි දාල කාලේ ඉල්ලන් ප්‍රශ්න කිරීම්න්කරන්න පුලුවන්..
     
    ගෑනියෙක් විතරක් ඉද්දි කොහොමද බන් බඩු තියෙන්නේ ? ඔන්න කලින් මිනිහෙක් ඉදල දිව්වා නම් තියෙන්න පුළුවන්. අනේ මන්ද උබ නම් සිල්වෝ ....

    :baffled::baffled:

    ගෑණු කෙනෙක් සම්බන්ධ කාරණාවකට නං තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් එන්නම ඕනේ..
    නැත්තං පොලිසියට චෙක් කරන්න ඉඩ නොදී ඉන්න පුළුවන් ගෑනු කෙනෙකුට .

    Hmm
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    එළියේ කිසිම බෝර්ඩ් එකක් ගහලා නැහැ,
    ඒත් රෙස්ටුරන්ට් එකේ උඹට කෙලින්ම බෝතලේ ගේන්නෙ නැතුව වීදුරුවකට දාලා ට්‍රේ එකේ තියලා ගේනවා කියලා හිතපන්
    උන්ට ඕන නම් බීම එකට 1000ක බිල් එකක් දාන්න පුලුවන් ;)

    හැබැයි උඹ අරම බෝර්ඩ් නොගහපු කඩේකට ගිහින් ඉඳගන්නෙ නැතුව
    බීම බෝතලයක් අරන් ගාන කීයද ඇහුවම ඌ වැඩියෙන් කිව්වොත් උඹට කම්ප්ලේන් කරන්න පුළුවන්
    අන්න එහෙම වෙලාවට කඩේ එකාට වැඩියෙන් ගන්න බැහැ :P

    widuru neweyi bn kelinma coca cola hari elephant house hari bothal machan eke uparima mila gahalathiyenawane. eka pennuwath un kiyana e gana ehema unata ape gana meka kiyala anna eka waradiyine machan? api godak welawata karanne bothale gahala thiyena gana balala bona ekane man dakala thiyenawa fb eke youtube eke oya wage sceen wala video dala thiyenawath ekka. thanikara pari bogikayawa gasa kamak karanne.:angry:
     
    උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?
    අර හෙන තුවක්කු සෙට් එකකින් කැලේ කැඩෙන්න ඇස් වහන් වෙඩි තියන්නෙ
    අන්න එහෙම තමා වටලන්නෙ ගොඩක් වෙලාවට, නිකම් හිතිලා පනිනවා
    පෙට්ටි කඩ 10ක් බැලුවොත් අඩුම එකක මලක් හරි තියෙනවා :rofl:

    හුක්කන පොලිස්සිය :angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැට තියෙන්නේ පාරේ නං ශ්‍රමදානයක් දාල වැට කපලා අයින් කරන්න පුළුවන් මහාමාර්ගයට අයුතු අවහිරයක් සිද්ධ වෙනවා කියල.. ඒකට මුකුත් කරන්න බෑ...

    බෑ ඒකට ගේමක් අදින්න බෑ..
    හේතුව කපලා තියෙන්නෙ උඹේ වත්ත මායොමෙන් එහා තියෙන දෙයක් නිසා ඒ ගස් උඹලට අයිති නෑ..
    ඒ නිසා ඒව කපනවට උඹලට විරුද්ධ වෙන්න බෑ..

    සොරි මචන් දැන් දැක්කේ රිප්ලයි එක. :sorry: දැනුවත් කලාට ස්තූතියි.:cool::cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ බං මම ඕව බලන්නේ නෑ..
    මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න පොලිසියට ඕනවටත් වඩා බලතල දීල තියෙන්නේ දැන්.. ඒ නිසා ප්‍රශ්නයක් නෑ..
    පහුවෙනිදට උසාවි දාල කාලේ ඉල්ලන් ප්‍රශ්න කිරීම්න්කරන්න පුලුවන්..
    giphy.gif

    ප්‍රඩේටර් එකේ තිබිලා තියෙන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    yimg_j6KRa0-640x426.JPG

    රයිස් එකක් කන්න යනවා බන්
    මට 6 ඉඳන් වැඩ කරන්නත් තියෙනවා ආයෙ
    :baffled::baffled::rolleyes::baffled::baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ☹️ හාකො හාකො.. ඔන්ලයින් හිටපන් එහෙනම් නිතරම වගේ. අපි වගෙ අහින්සකයන්ට අතවර වෙනවා වැඩියි.. :sorry:
    නිතරම නම් එන්නෙ නැහැ බන්
    හැබැයි දවසට එක පාරක් අනිවාර්යයෙන් එනවා :D
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
    ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්? :P
    පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා
    උබ පොලිස්සියේ SI උනාට බඩු කාරයෙක් නේද? මට උබ කලිනුත් මාට්ටු වෙලා තියෙනවා thread එකකදී.:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිතරම නම් එන්නෙ නැහැ බන්
    හැබැයි දවසට එක පාරක් අනිවාර්යයෙන් එනවා :D

    අපිනං ඉතින් ඒ දවස්වල පොලිස් මෙස් එකෙන් සොට් එක දාල ගෙදර යනවා මගදී නැවැත්තුවොත් එහේ ඉදල ආවේ කියල, සැලියුට් ගහලා යන්න කියන්නේ. මාර පොලිස් බං උබලත් :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
    ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්? :P
    පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා
    මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ.
    පොලිස් කාරයෙක් කවද මහේස්ත්‍රාත් කෙනෙක්ට උඹ බං බොලන් මචං කියල කතාකරන්නද වෙන තැනක නං.:rofl:
    සැලියුට් එක ගහගෙන දෙකට නැමෙනවා ඇරෙන්න..
    ජීවිතේට පොලිස් කාරයෙක්ට මේ චාන්ස් එක හම්බෙලා නැතුව ඇති යකෝ නඩුකාරයගෙන් අහන්න උසාවියට නගින ගෑනු දැක්කම ලව් හිතෙන්නේ නැද්ද කියල.:rofl::rofl: