Podi Silva - පොඩි සිල්වා;22095459 said:ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
ගෑනියෙක් විතරක් ඉද්දි කොහොමද බන් බඩු තියෙන්නේ ? ඔන්න කලින් මිනිහෙක් ඉදල දිව්වා නම් තියෙන්න පුළුවන්. අනේ මන්ද උබ නම් සිල්වෝ ....
Podi Silva - පොඩි සිල්වා;22095459 said:ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
ගෑණු කෙනෙක් සම්බන්ධ කාරණාවකට නං තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් එන්නම ඕනේ..Podi Silva - පොඩි සිල්වා;22095459 said:ආහ් එහෙම ඇවිල්ලා බඩු නැති උනොත්
උන්ට පලු යන්න බනින්න පුලුවන් ද
ගෑනියෙක් නම් බැනලා තිවුනා ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?බැහැ.. සාධාරණ සැකයක් මතු උනා කියන එක පේන්ම තියෙන්න ඕනේ.. එහෙම තියෙනවනං ප්‍රශ්නයක් නෑ..

ඒකට කමක් නෑ උබේ නම්බරේ පොඩ්ඩක් pm කරලා තියපන්කෝ ඔය ෆ්‍රී වෙලාවක් අහු උනහම ආප්පයක් කාලා ප්ලේන්ටී එකක් බිලා රට තොට ගැන කතා කරන්න.

උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?
අර හෙන තුවක්කු සෙට් එකකින් කැලේ කැඩෙන්න ඇස් වහන් වෙඩි තියන්නෙ
අන්න එහෙම තමා වටලන්නෙ ගොඩක් වෙලාවට, නිකම් හිතිලා පනිනවා
පෙට්ටි කඩ 10ක් බැලුවොත් අඩුම එකක මලක් හරි තියෙනවා![]()
ගෑනියෙක් විතරක් ඉද්දි කොහොමද බන් බඩු තියෙන්නේ ? ඔන්න කලින් මිනිහෙක් ඉදල දිව්වා නම් තියෙන්න පුළුවන්. අනේ මන්ද උබ නම් සිල්වෝ ....

ගෑණු කෙනෙක් සම්බන්ධ කාරණාවකට නං තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් එන්නම ඕනේ..
නැත්තං පොලිසියට චෙක් කරන්න ඉඩ නොදී ඉන්න පුළුවන් ගෑනු කෙනෙකුට .
එළියේ කිසිම බෝර්ඩ් එකක් ගහලා නැහැ,
ඒත් රෙස්ටුරන්ට් එකේ උඹට කෙලින්ම බෝතලේ ගේන්නෙ නැතුව වීදුරුවකට දාලා ට්‍රේ එකේ තියලා ගේනවා කියලා හිතපන්
උන්ට ඕන නම් බීම එකට 1000ක බිල් එකක් දාන්න පුලුවන්
හැබැයි උඹ අරම බෝර්ඩ් නොගහපු කඩේකට ගිහින් ඉඳගන්නෙ නැතුව
බීම බෝතලයක් අරන් ගාන කීයද ඇහුවම ඌ වැඩියෙන් කිව්වොත් උඹට කම්ප්ලේන් කරන්න පුළුවන්
අන්න එහෙම වෙලාවට කඩේ එකාට වැඩියෙන් ගන්න බැහැ![]()

උඹ ඉස්සර ආපු ඒලියන් ෆිල්ම් සෙට් එක බැලුවද?
අර හෙන තුවක්කු සෙට් එකකින් කැලේ කැඩෙන්න ඇස් වහන් වෙඩි තියන්නෙ
අන්න එහෙම තමා වටලන්නෙ ගොඩක් වෙලාවට, නිකම් හිතිලා පනිනවා
පෙට්ටි කඩ 10ක් බැලුවොත් අඩුම එකක මලක් හරි තියෙනවා![]()


වැට තියෙන්නේ පාරේ නං ශ්‍රමදානයක් දාල වැට කපලා අයින් කරන්න පුළුවන් මහාමාර්ගයට අයුතු අවහිරයක් සිද්ධ වෙනවා කියල.. ඒකට මුකුත් කරන්න බෑ...
බෑ ඒකට ගේමක් අදින්න බෑ..
හේතුව කපලා තියෙන්නෙ උඹේ වත්ත මායොමෙන් එහා තියෙන දෙයක් නිසා ඒ ගස් උඹලට අයිති නෑ..
ඒ නිසා ඒව කපනවට උඹලට විරුද්ධ වෙන්න බෑ..
දැනුවත් කලාට ස්තූතියි.

නෑ බං මම ඕව බලන්නේ නෑ..
මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න පොලිසියට ඕනවටත් වඩා බලතල දීල තියෙන්නේ දැන්.. ඒ නිසා ප්‍රශ්නයක් නෑ..
පහුවෙනිදට උසාවි දාල කාලේ ඉල්ලන් ප්‍රශ්න කිරීම්න්කරන්න පුලුවන්..
මොනා හරි උදව්වක් ඕන නම් PM එකක් එවපන් මචන්![]()

![]()
රයිස් එකක් කන්න යනවා බන්
මට 6 ඉඳන් වැඩ කරන්නත් තියෙනවා ආයෙ
නිතරම නම් එන්නෙ නැහැ බන්හාකො හාකො.. ඔන්ලයින් හිටපන් එහෙනම් නිතරම වගේ. අපි වගෙ අහින්සකයන්ට අතවර වෙනවා වැඩියි..
![]()

උබ පොලිස්සියේ SI උනාට බඩු කාරයෙක් නේද? මට උබ කලිනුත් මාට්ටු වෙලා තියෙනවා thread එකකදී.මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්?
පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා

නිතරම නම් එන්නෙ නැහැ බන්
හැබැයි දවසට එක පාරක් අනිවාර්යයෙන් එනවා![]()

මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ.මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්?
පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා


