ප්‍රශ්න පත්‍රයක්... ප්‍රශ්න ගොඩකට උත්තර ඕන&#35

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    ප්‍රශ්න ගොඩකට උත්තර ඕනේ...

    මට ප්‍රශ්න කීපයක් තියනවා උත්තර දන ගන්න ඕනෑ. හැබැයි එකිනෙකට සම්බන්දයක් නැති ඒවා. ඔක්කොම එකම පොස්ට් එකක් ව්දිහට දාන්නම්. එකකට හට suggestion එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් උත්තර දීල යන්න...

    1) සොෆ්ලොගික් එකේ විකුනන්න තියන පහලින් දාල තියන ලින්ක් දෙකේ තියන ලැප්ටොප් දෙකෙන් ගන්න වඩාත් හොඳ මොකද්ද?

    http://mysoftlogic.lk/Computers_Lap..._6th_Gen_Notebook-3a-4-10238-12.html#tabs1-js
    2) http://mysoftlogic.lk/Computers_Lap...xternal_DVD_Writer___Canon-3a-4-10128-12.html

    2) මම දැනට 2000 manufactured 2003 registered විට්ස් car එකක් use කරනවා. car එකේ ලොකු අවුලක් මොකුත් නෑ. ගොඩක් දුර drive කරනවා. සාමාන්යෙන් එන පොඩි පොඩි repair එරෙන්න ලොකුවට අවුලක් ඇවිත් නෑ. මම හිතන් ඉන්නවා ඒක විකුණලා 2007 විතර passo එකක් ගන්න. ඒක හොඳද ?

    3) මොනවහරි business (ගොඩක් ලොකු එකක් නෙවෙයි) එකක් පටන් ගන්නකොට ඒ පටන් ගන්න තැන හොඳද? එතනට ගැලපෙනවද? බලාපොරොත්තුවිය හැකි අදායම වගේ දේවල් ගැන පටන් ගන්න කලින් පොඩි සක්‍යතා අද්යනයක් වගේ කරන ආයතන, පුද්ගලයන් ඉන්නවද? එයාලට කොච්චර මුදලක් ගෙවන්න වෙනවාද?

    4) සමහර hall වල පළල ලොකු උනාට මැද ආධාරක කනු එහෙම නැතුව ස්ලැබ් එක හදල තියනව. එහෙම හදන්න සාමාන්යෙන් ආධාරක කණු ඇතුව හදනවට වඩා ලොකු වියදමක් යනවද? වියදම ප්‍රතිශතයක් විදිහට දළ වශයෙන් කොච්චර වැඩි වෙනවද?

    උදාහරණයක් විදිහට මේ ලින්ක් එකේ ස්ලැබ් එක බලන්න.

    http://ikman.lk/en/ad/banquet-service-for-sale-gampaha
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    bump
    1) දෙවනි ලැප් එක හොද ඇති
    මන් ගාව තියෙන්නේ 4th gen i5 අයියා ගාව තියෙන්නෙ 6th gen i5 කිසි වෙනසක් නෑ,
    2) මට හිතෙන්නේ විට්ස් එක හොද ඇති
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    2 oya car dekama eka wage space eka ithin ekama rage ekee wena car ekata move wenawata wada oya tiyana eka godak hodai
    3 ahema aya nam mama danne naha eth uba biz ekak ptan ganne kathawak nokiya yaluwangen eka eka thara thiram wala inna ayagen age wens ayagen idea ganna pluwan

    udaharanayak = food shop ekakin balaproththu wenne monawada ahuwoth ada kale common answer ekak ei packing space ekak ona kiyala mokada dan hamotama wahana tiyena aduma gane 3weeler ekak hari oya wage ape wate inna ayagen idea ekak ganan pluwan !

    mage danuma anuwa place ekai space ekai thami balanna wenen biz eke sbawaya anuwa wens wenawa !
    4 kammi wadu pura danan wenawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle

    2. මට දැනෙන විදියට බලු ගූ ගොඩක් දීල ගොම ගොඩක් ගන්නවා වගේ. තරහ ගන්න එපා අපහාසයක් නොවේ. මට ටොයෝට නම් ගූ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රශ්න ගොඩකට උත්තර ඕනේ...

    4) සමහර hall වල පළල ලොකු උනාට මැද ආධාරක කනු එහෙම නැතුව ස්ලැබ් එක හදල තියනව. එහෙම හදන්න සාමාන්යෙන් ආධාරක කණු ඇතුව හදනවට වඩා ලොකු වියදමක් යනවද? වියදම ප්‍රතිශතයක් විදිහට දළ වශයෙන් කොච්චර වැඩි වෙනවද?

    උදාහරණයක් විදිහට මේ ලින්ක් එකේ ස්ලැබ් එක බලන්න.

    http://ikman.lk/en/ad/banquet-service-for-sale-gampaha

    wiyadama lokuwata wadi wenne nea pennapu slab ekata. mokada adi 10n 11 n madin kanuwak damoth:-
    1. Kanu 2k wadiyen daanna one.
    2. paadam (footing) 2k daanna one
    3.kanu deka atara beam ekak daanna one.

    habayi example eke widiyata column athin dammama 1. Slab ekata dana 10mm bars tikak wadi wenawa.
    2.depaththe tyena beam wala kambi pramanaya x2.5 wage wadi wenna puluwan
    3. kanu wala kabi itha adu pramanayakin wadi wenna puluwan.

    okkoma compare kalama labour cost and steel+concrete cost atarai prashnei. deela tyena slab eka 18 - 20 ft wage. cost wala loku wenasak nati wei :yes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    bump
    1) දෙවනි ලැප් එක හොද ඇති
    මන් ගාව තියෙන්නේ 4th gen i5 අයියා ගාව තියෙන්නෙ 6th gen i5 කිසි වෙනසක් නෑ,
    2) මට හිතෙන්නේ විට්ස් එක හොද ඇති

    Hmm ehemada thnx
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    2 oya car dekama eka wage space eka ithin ekama rage ekee wena car ekata move wenawata wada oya tiyana eka godak hodai
    3 ahema aya nam mama danne naha eth uba biz ekak ptan ganne kathawak nokiya yaluwangen eka eka thara thiram wala inna ayagen age wens ayagen idea ganna pluwan

    udaharanayak = food shop ekakin balaproththu wenne monawada ahuwoth ada kale common answer ekak ei packing space ekak ona kiyala mokada dan hamotama wahana tiyena aduma gane 3weeler ekak hari oya wage ape wate inna ayagen idea ekak ganan pluwan !

    mage danuma anuwa place ekai space ekai thami balanna wenen biz eke sbawaya anuwa wens wenawa !
    4 kammi wadu pura danan wenawa

    Thnx bn
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    2. මට දැනෙන විදියට බලු ගූ ගොඩක් දීල ගොම ගොඩක් ගන්නවා වගේ. තරහ ගන්න එපා අපහාසයක් නොවේ. මට ටොයෝට නම් ගූ

    Lol. Ekinekage kamaththane
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    wiyadama lokuwata wadi wenne nea pennapu slab ekata. mokada adi 10n 11 n madin kanuwak damoth:-
    1. Kanu 2k wadiyen daanna one.
    2. paadam (footing) 2k daanna one
    3.kanu deka atara beam ekak daanna one.

    habayi example eke widiyata column athin dammama 1. Slab ekata dana 10mm bars tikak wadi wenawa.

    2.depaththe tyena beam wala kambi pramanaya x2.5 wage wadi wenna puluwan
    3. kanu wala kabi itha adu pramanayakin wadi wenna puluwan.

    okkoma compare kalama labour cost and steel+concrete cost atarai prashnei. deela tyena slab eka 18 - 20 ft wage. cost wala loku wenasak nati wei :yes:

    Thanx. Uba construction field wada krana ekekda