ප්‍රස්න 3 ක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කොහොම හරි කරලා ඉතුරු කරගෙන ඉන්න ඕවිටි ඉඩම් කෑල්ල විකුණලා නිලි බඩ්ඩක් ගහන එක ,විශේෂයෙන් ටාගට් එක තියෙන්නේ උදාරි නැත්නම් ශනුද්රි

    ගැනි බනිය් කියල හිතල උස්සපු ජංගි ලොට් එක පුච්චලා දාපු එක

    ඕවිටි කෑල්ල දෙන්නෙක් ඉල්ලුව වැඩි ගණන් වලට ඒත් දුන්නේ නැහැ දුන්න නම් සල්ලි වියදම් වෙලා නිලි බඩ්ඩ ගහන්න වෙන්නේ නැහැ

    best one so far :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
    දුප්පත් යුරෝපියන් රටක පදිංවි වෙන එක. (තව අව්රුදු පහකින් දහයකින් ලංකාව ජීවත් වෙන්ට නුසුදුසු රටක් වෙයි කියලා හිතෙනවා. දේසපාලනයක් අදාලම නෑ)

    2.අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...
    ඊබේ එකෙන් අයිටම් ගන්න පුරුදු වෙච්ච එක. (එකකින්වත් ගත්ත වැඩකුත් නෑ. භාණ්ඩේ දැන් හොයාගන්ටත් නෑ)

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....
    අළුතින් ගන්නේ නැතිව පාවිච්චි කරපු බයික් එකක් ගත්ත එක. ( කොහොමත් හම්බවෙන්නේ පාචිච්චි කරපු බඩ්ඩක් තමයි. )
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy

    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
    ජීවත් වෙන එක තමා පිස්සුම දේ

    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...
    ගොඩක් කරන්නෙ මෝඩ වැඩ තමා. එ නිසා එක්ක කියන්න බෑ

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....
    එහෙම එ්වා ගත්ත නම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔනේ නෑ නෙ
    ටෞකන්ඩ

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    1. Supercar ekak aran full tank gahala akkara ganak loku his idamaka pissek wage pissek wage drive karana eka :baffled:

    2.First job ekata giyapu gaman gedarata kiyanneth nathuwa loan kattak gahala , Kandy walin parana wahanayak ussan awa :lol: (habai eka nisa godak dewal igena gatta, salli nasthi nokarana eka,hadisi moda thirana ganna eke pala wipaka :P)

    3.A/L dethun para karanne nathuwa first time result ekenma private IT degree ekak karala, mage wayase anith untath wada kaliyen industry ekata apu eka :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. වයිෆ් එක්ක ලෝකෙ වටේ ඇවිදින එක. වෙන්ඩ වයිෆ් දැන් :P
    අඩුම රටවල් 100කවත්

    2. දුම් පානය :(

    3. වෙන්ඩ වයිෆ් එක්ක සෙට් වෙච්ච එක. :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    1) වයිපරෙත් එක්ක ලෝකේ වටේ යන එක

    2) සති 2ට උඩදී කලබලේට නුගේගොඩදී බස් එකක එල්ලෙන්න ගිහින් අත කඩගනීම

    3) වෙන ජොබ් එකකට එන්න කියද්දීත් දැන් ජොබ් එක කරන තැනට ජොයින් උන එක.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇයි මිරිකෙන්නේ නැද්ද මිරිකුවොත් ,

    මිරිකන්ඩ මටත් ආසයි.. ඒත් ඕව කරන්ඩ යන්නෙ නෑ..

    කේස් එකක් ගිහින් පොලිස් කූඩුවෙ ඉන්ඩවුණොත් චාටර් :sorry:

    උපුල්ඩිපින් විහිලුවක් කලා වෙන්ඩෑ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිරිකන්ඩ මටත් ආසයි.. ඒත් ඕව කරන්ඩ යන්නෙ නෑ..

    කේස් එකක් ගිහින් පොලිස් කූඩුවෙ ඉන්ඩවුණොත් චාටර් :sorry:

    උපුල්ඩිපින් විහිලුවක් කලා වෙන්ඩෑ...

    මේ ත්‍රෙඩ් එක දාපු යාලුවා දන්සැල් ගිහින් පස්ස මිරිකපු කතාවක් කාලෙකට කලින් කියලා කිරියට නෑවිත් ඉඳපු කාලෙකුත් තිබ්බා කට්ටියගේ බයිට් නිසා...:lol:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    මේ ත්‍රෙඩ් එක දාපු යාලුවා දන්සැල් ගිහින් පස්ස මිරිකපු කතාවක් කාලෙකට කලින් කියලා කිරියට නෑවිත් ඉඳපු කාලෙකුත් තිබ්බා කට්ටියගේ බයිට් නිසා...:lol:

    :)
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    1) campus ekaka ugannana eka......🤔🤔

    2) AL walata maths nokara bio karapu eka
    Aya onawata wada yaluwo wishwasa karapu eka

    3) thaamath girlfriend kenek hoyagaththe nathi eka...... 😂😂😂
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......

    pissu deyaknam oluwe na. kollo denna hoda thanakata gena eka thama lokuma balaporoththuwa.

    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...

    fb xxuththiyo passe gihin sallitika kelawa gatta eka (badinta kalin)

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....

    badapu eka.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......

    pissu deyaknam oluwe na. kollo denna hoda thanakata gena eka thama lokuma balaporoththuwa.

    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...

    fb xxuththiyo passe gihin sallitika kelawa gatta eka (badinta kalin)

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....

    badapu eka.


    uba nuwra patte da?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මිරිකන්ඩ මටත් ආසයි.. ඒත් ඕව කරන්ඩ යන්නෙ නෑ..

    කේස් එකක් ගිහින් පොලිස් කූඩුවෙ ඉන්ඩවුණොත් චාටර් :sorry:

    උපුල්ඩිපින් විහිලුවක් කලා වෙන්ඩෑ...

    Genu kemathiy ban mirikanawata baya nathiwa mirikapan ridenna polisi yanne neha