ප්‍රස්න 3 ක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    1. මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ?

    බලන්න යන්න ආස රටවල් වලට යන්න ඕනේ මැරෙන්න කලින්... (සිංග / කොරියා ගියා)

    2. අද වෙනකන් ජිවිතයේ කරපු මෝඩම දේ?

    කොරියාවේ තව අවුරුදු 7ක් විතර ඉන්න තියෙද්දී අවුරුදු 3න් ආපු එක


    3. ජීවිත කාලය තුල ගත්ත හොඳම තිරණය?

    කොරියන් එක්සැම් එක ලියල කොරියා යන්න තීරණය කරපු එක.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපේ ආයතනයේ මෙන්න මෙ වගෙ ප්‍රශ්න 3ක් අහල තිබුන .....
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
    Devloping country ekkata yana eka, ලංකාවේ බලන්න තියන ලස්සනම තැන් බලන එක
    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...

    මිනිස්සු විශ්වාස කිරීම

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....

    අවුරුදු ගානක් කරපු නවත්තන්න බැරි වෙයි කියලා හිතපු love උගුලෙන් ගැලවුන එක



    ඔයලගෙ අදහසුත් ලියන්න...ය්
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපේ ආයතනයේ මෙන්න මෙ වගෙ ප්‍රශ්න 3ක් අහල තිබුන .....
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...
    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....



    ඔයලගෙ අදහසුත් ලියන්න...ය්

    ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයයි ඒ තමයි විවාහය:P
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    1. පිස්සුම දේවල් නම් නෑ ඉතින්. පුළුවන් තරම් ඉක්මනට මේ ජොබ් කරන එක ඉවර කරලා, පිනක් එහෙම කරගෙන නිදහසේ ඉන්න තමයි. එත් ඒකට තව ගොඩක් කල් ඉන්න වෙයි. :(

    2. ගොඩාක් මෝඩ දේවල් කරලා නෑ. පලවෙනි ජොබ් එකේ ගොඩාක් කල් හිටියා එක තැන පල් වෙවී. ඒකට හේතු නැතුව නෙවෙයි. ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.

    3. තීරණ හැම එකම ඒ වෙලාවට ගන්න පුළුවන් හොදම තීරණ ගත්ත. emotional වෙලා නම් තීරණ ගන්නේ නෑ ලොවෙත්. තීරණයක් ගත්තට පස්සෙ ආයිත් වැන්නේනේ නෑ. එතකොට ගොඩක් වෙලාවට අපිට ඕන දේ කර ගන්න පුළුවන්. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ආයතනයේ මෙන්න මෙ වගෙ ප්‍රශ්න 3ක් අහල තිබුන .....
    1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
    Devloping country ekkata yana eka, ලංකාවේ බලන්න තියන ලස්සනම තැන් බලන එක
    2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...

    මිනිස්සු විශ්වාස කිරීම

    3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....

    අවුරුදු ගානක් කරපු නවත්තන්න බැරි වෙයි කියලා හිතපු love උගුලෙන් ගැලවුන එක



    ඔයලගෙ අදහසුත් ලියන්න...ය්
    marenne netuwa beruna ne :P