ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවත&

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හෘදයසාක්ෂිය......??????:dull:
    එහෙම එකක් මේ මාධ්‍ය ගණිකා වෘත්තිකයන්ට තියනව ද බං......???:angry::angry:
    තියනව නම් මනුස්සයෙක් මැරෙන්න ඇරල පින්තූරෙ හරි, වීඩියෝ එක හරි ගන්නේ කොහොමද?

    :yes:
    සල්ලි මල්ලි සල්ලි ඕන දෙයක් කරයි සල්ලි හම්බකරන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ එතන හිටිය නම් කරන්නෙ මොකක්ද? :D
    ස්වාමීන්වහන්සේ ගිනි තබා ගැනීමට සැරසෙන තැන ද මගේ මිත්‍රයා?
    නැත්තං දරුව පස්සේ ගිජු ළිහිණිය ඉන්න වෙලාවෙ ද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් බෞද්ධයෙක්, මමත් බෞද්ධයෙක්, සමා වෙයං මෙහෙම කියනව ට......

    මම හිටිය නම් කරන්නේ, අර පෙටුල් වක්ක්ර ගන්න වෙලාවෙ, ගරු ස්වාමීන්වහන්සේට සිහිසුන් වෙන පහරක් දෙන එක.........

    නැතුව උන්වහන්සේ නතර කරන්න බෑ.....

    මම ඉගෙන ගෙන තියන කැරළිමර්දන ක්‍රමවේද වලට අනුව, සමහර වෙලාවල්වලට එසේ පහරදීම අතිශය ප්‍රතිඵලදායකයි. ඒක හිතේ වෛරකින් හෝ තරහකින් ගහන පහරක් නෙවෙයි. හුදෙක් උන්වහන්සේ ගේ දිවි බේරෟමේ අරමුණින් දෙන පහරක්.

    චීවරධාරී හෝ වෙනත් ඕනෑම කෙනෙක් ගේ දිවි බේරීම යුතුකමක්.......

    මගේ විශ්වාසය අනුව ඝාතනය සාධාරණීකරණය කළ හැක්කේ (ආගමානුකූලව නොවේ-හෘදයසාක්ෂියට අනුකූලව) හුදෙක් එම ඝාතනය ස්වීය රට නිසා සිදුකරන ලබන්නක් නම් පමණි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔබගෙ පිලිතුර වගෙම අනතුර වෑලකිමට ගන්නා උත්සහයත් අනුමත කරනවා,,මන්ද ජිවිතයක් බෙරාගෑනිම උදෙසා කල හෑකි උපරිමය කල යුතුයි,,,එකගයි ඔබත් සමග 100% ක් ම.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඹත් බෞද්ධයෙක්, මමත් බෞද්ධයෙක්, සමා වෙයං මෙහෙම කියනව ට......

    මම හිටිය නම් කරන්නේ, අර පෙටුල් වක්ක්ර ගන්න වෙලාවෙ, ගරු ස්වාමීන්වහන්සේට සිහිසුන් වෙන පහරක් දෙන එක.........

    නැතුව උන්වහන්සේ නතර කරන්න බෑ.....

    මම ඉගෙන ගෙන තියන කැරළිමර්දන ක්‍රමවේද වලට අනුව, සමහර වෙලාවල්වලට එසේ පහරදීම අතිශය ප්‍රතිඵලදායකයි. ඒක හිතේ වෛරකින් හෝ තරහකින් ගහන පහරක් නෙවෙයි. හුදෙක් උන්වහන්සේ ගේ දිවි බේරෟමේ අරමුණින් දෙන පහරක්.

    චීවරධාරී හෝ වෙනත් ඕනෑම කෙනෙක් ගේ දිවි බේරීම යුතුකමක්.......

    මගේ විශ්වාසය අනුව ඝාතනය සාධාරණීකරණය කළ හැක්කේ (ආගමානුකූලව නොවේ-හෘදයසාක්ෂියට අනුකූලව) හුදෙක් එම ඝාතනය ස්වීය රට නිසා සිදුකරන ලබන්නක් නම් පමණි.

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    උඹත් බෞද්ධයෙක්, මමත් බෞද්ධයෙක්, Removed

    11.gif
    එසේනම් ඔබට පිලිගන්න වෙනව හරක් මැරීම වෙනුවෙන් සියදිවි හානිකරගැනීම නිශ්පල ක්‍රියාවක් බව. ඒ වගේම අන්කිසිදාක එම චීවරධාරියා නැවත තම ශරීරය ගිනිබත් නොකරගැනීම තහවුරු කරගැනීමට නොහැකියි. ඒ කියන්නෙ ස්වර්ණවාහිනිය හෝ වෙනයම් ක්‍රමයකට හෝ ගිනිබත් වෙන වීඩියෝව මමත් ඔබත් කවදාහරි දකින බව ඔබ පිලිගන්නව. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    එසේනම් ඔබට පිලිගන්න වෙනව හරක් මැරීම වෙනුවෙන් සියදිවි හානිකරගැනීම නිශ්පල ක්‍රියාවක් බව. ඒ වගේම අන්කිසිදාක එම චීවරධාරියා නැවත තම ශරීරය ගිනිබත් නොකරගැනීම තහවුරු කරගැනීමට නොහැකියි. ඒ කියන්නෙ ස්වර්ණවාහිනිය හෝ වෙනයම් ක්‍රමයකට හෝ ගිනිබත් වෙන වීඩියෝව මමත් ඔබත් කවදාහරි දකින බව ඔබ පිලිගන්නව. :yes:
    එය නිෂ්පල දැයි, සඵල දැයි මා තීරණය කරන්නේ නෑ මිත්‍රයා.......
    මා ක්‍රියාකරන්නේ ඒ මොහොතේ ඇති තත්ත්වය මත..........

    ඉතිහාසය දිනක මා විනිශ්චය කරාවි-මා විශ්වාස කරන්නේ එය පමණයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එය නිෂ්පල දැයි, සඵල දැයි මා තීරණය කරන්නේ නෑ මිත්‍රයා.......
    මා ක්‍රියාකරන්නේ ඒ මොහොතේ ඇති තත්ත්වය මත..........

    ඉතිහාසය දිනක මා විනිශ්චය කරාවි-මා විශ්වාස කරන්නේ එය පමණයි
    :yes::yes::yes::yes:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    11.gif
    එසේනම් ඔබට පිලිගන්න වෙනව හරක් මැරීම වෙනුවෙන් සියදිවි හානිකරගැනීම නිශ්පල ක්‍රියාවක් බව. ඒ වගේම අන්කිසිදාක එම චීවරධාරියා නැවත තම ශරීරය ගිනිබත් නොකරගැනීම තහවුරු කරගැනීමට නොහැකියි. ඒ කියන්නෙ ස්වර්ණවාහිනිය හෝ වෙනයම් ක්‍රමයකට හෝ ගිනිබත් වෙන වීඩියෝව මමත් ඔබත් කවදාහරි දකින බව ඔබ පිලිගන්නව. :yes:
    සම්පුර්ණ වැරදියි..( මට අයිති නැති එකකට මම පැන්නේ).
    අපි කවුරු උනත් එවෙලේ ඇතිවෙන තත්වය මත ක්‍රියා කරනවා.dath kibula එවෙලේ එතන හිටිය නම් කරන දෙයි ඔහු කියල තියෙන්නේ.ඇත්තටම ගිනි තියා ගන්න උත්සාහ කිරීමෙන් තේරෙනවා මේක ජොලියට කරන දෙයක් නෙමෙයි, හදවතින් එන කැක්කුමක් නිසා කරන බව.එතකොට එකත් ඔයි විදියට මාධ්‍ය ඔස්සේ යනවා.අන්න එකෙන් අනාගතේ ගිනිතියා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙයි.
    කවදා හරි කොහේදී හරි ගිනි තියා ගන්න එක නවත්වන්න dath kibula සහෝදරයා සුපර් මැන් ගේ නෑයෙක් නෙමෙයි මගේ හිතේ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔබ එතන හිටිය නම් කරන්නෙ මොකක්ද? :D

    වෙන මොනවා කරන්නද පෙට්‍රැල් කෑන් එක
    ඔලුවේ හලා ගන්න කලින් උස්සං දුවනවා..

    :dull::dull::dull:

    පෙට්‍රැල් හලා ගත්තට පස්සේ ගිනි පුපුරකින් බේර ගන්න අමාරුයි..
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    සම්පුර්ණ වැරදියි..( මට අයිති නැති එකකට මම පැන්නේ).
    අපි කවුරු උනත් එවෙලේ ඇතිවෙන තත්වය මත ක්‍රියා කරනවා.dath kibula එවෙලේ එතන හිටිය නම් කරන දෙයි ඔහු කියල තියෙන්නේ.ඇත්තටම ගිනි තියා ගන්න උත්සාහ කිරීමෙන් තේරෙනවා මේක ජොලියට කරන දෙයක් නෙමෙයි, හදවතින් එන කැක්කුමක් නිසා කරන බව.එතකොට එකත් ඔයි විදියට මාධ්‍ය ඔස්සේ යනවා.අන්න එකෙන් අනාගතේ ගිනිතියා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙයි.
    කවදා හරි කොහේදී හරි ගිනි තියා ගන්න එක නවත්වන්න dath kibula සහෝදරයා සුපර් මැන් ගේ නෑයෙක් නෙමෙයි මගේ හිතේ.
    Ooooopz :baffled:
    දත් කිබුලටනම් කියපු දේ වැටහුන. අ යන්න ඉදන් අකුරු කරන්න බෑ සහෝ, මම කිව්වෙ වෙන කොහේ හරි ඉදන ගිනි තියන එක බේර ගන්න එකක් නෙමේ. හදවතින් ඕක ආව නිසා අනිවා ආයිත් ගිනි තියාගන්නව ඒක අපිට බේර ගන්න බැරි වෙනව කියන එකයි. ඒවගේම ඔයා හිත්න විදියට ඕක මධ්‍යට යන්නෙ නෑ. Another failed attempt of suicide කියල තමා ඕක ලොකු කරල යන්නෙ. එතකොට ඔය චීවරධාරියා පරමිත්ත පාරමිතාව ලබල දිව්‍ය ගත උනා කියන ඔයාලත් කොනක ඉදන් බනින එක තමා කරන්නෙ. :yes:
    ------------
    ඒ වගෙම ලක්බිම පුවත්පතේ 9 පිටුවෙ යනව කියන කෙනාට අමතක ඇති මේ චීවරධාරියාටයි මුල් උවමනාව තිබුනෙ මේ සියදිවිනසාගැනීම මධ්‍යට ඉදිරිපත් කිරීමට. ඒනිසා වෙනයම් තැනක සියදිවිනසා ගත්තත් වීඩියෝවක් වෙන විදියට කැමරාවක් අටවගෙන තමා ගිනිතියාගන්නෙ.

    p.s - philosophy ගැන පොඩි හරි අවබෝධයක් නැති අය quote කරල කමෙන්ටු දාන්න එපා. Reply කරන්නෙ නෑ. Thread එක off topic යනවාට සමාව. blacktulip ගෙන් විරුද්ධත්වයක් නැත්නම් විතරයි මින් ඉදිරියට කමෙන්ටු දාන්නෙ. ;)
     
    • Like
    Reactions: Randike Mendis

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Ooooopz :baffled: දත් කිබුලටනම් කියපු දේ වැටහුන. අ යන්න ඉදන් අකුරු කරන්න බෑ සහෝ, මම කිව්වෙ වෙන කොහේ හරි ඉදන ගිනි තියන එක බේර ගන්න එකක් නෙමේ. හදවතින් ඕක ආව නිසා අනිවා ආයිත් ගිනි තියාගන්නව ඒක අපිට බේර ගන්න බැරි වෙනව කියන එකයි. ඒවගේම ඔයා හිත්න විදියට ඕක මධ්‍යට යන්නෙ නෑ. Another failed attempt of suicide කියල තමා ඕක ලොකු කරල යන්නෙ. එතකොට ඔය චීවරධාරියා පරමිත්ත පාරමිතාව ලබල දිව්‍ය ගත උනා කියන ඔයාලත් කොනක ඉදන් බනින එක තමා කරන්නෙ. :yes:
    ------------
    ඒ වගෙම ලක්බිම පුවත්පතේ 9 පිටුවෙ යනව කියන කෙනාට අමතක ඇති මේ චීවරධාරියාටයි මුල් උවමනාව තිබුනෙ මේ සියදිවිනසාගැනීම මධ්‍යට ඉදිරිපත් කිරීමට. ඒනිසා වෙනයම් තැනක සියදිවිනසා ගත්තත් වීඩියෝවක් වෙන විදියට කැමරාවක් අටවගෙන තමා ගිනිතියාගන්නෙ.

    p.s - philosophy ගැන පොඩි හරි අවබෝධයක් නැති අය quote කරල කමෙන්ටු දාන්න එපා. Reply කරන්නෙ නෑ. Thread එක off topic යනවාට සමාව. blacktulip ගෙන් විරුද්ධත්වයක් නැත්නම් විතරයි මින් ඉදිරියට කමෙන්ටු දාන්නෙ. ;)
    කුනුහරප නෑතුව,,ආගමික බෙද නෑතුව මගෙ ත්‍රේඩ් වල ඔනි තරම් වාද විවාද කරපන් මචන්,,නුලෙන් පිට ගියාට අවුලක් නෑහෑ,,අන් මතවලට අපි ගරු කරන්න ඔනි,,එ වගෙම ඈහුන්කන් දෙන්න ඔනි:yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජඩ මාධ්‍ය කාරයෝ...

    ඔය විදියට ම සිය දිවි නසා ගන්න වෙන එකෙක් ලංකාවෙත් ඉන්නවා.........
    වෙන්න යන දේ දැන දැන් නවත්තන්නේ නැතුව කැමරාව මාන ගෙන හිටපු ප්‍රසිද්ධිය සදහා.........
    ඌව ඇරෙස්ට් කළා කියලා රාවයක් ගියා fb එකේ......ඇත්තද දන් නෑ.:confused: