ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවත&
ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවතට එකග වන්න බෑරි උනා
ඉහත ජායාරූපය 1994 දින් කෙවින් කාටර් නම් වෘත්තීය ජායාරූප ශිල්පියා විසින් සූඩානයේ දි ගනු ලැබූ ජායාරූපයකි.මේ දරුවා ඇදෙන්නේ කිලෝමීටරයක් දුරින් පිහිටි සරණාගත කදවුරක් කරා ආහාර සොයාගෙනය.පසු පසින් ඇදෙන්නේ වූ ගිජුලිහිණියා ගේ ඉලක්කය දරුවාය.කෙවින් කාටර් ජායාරූපය ගත්තා පමණි.ඉලක්කය සපුරාගත් ගිජුලිහිණියා දරුවා ඔසවාගෙන ගියේය.වසරේ හොදම ජායරූපයට හිමි සම්මානය කාටර් ට හිමි විය.සම්මාන උළෙලේදි ඔහු පවසා සිටියේ තමා එම ජායරූපය නොගත්තානම් දරුවා බේරාගන්නට ඉඩ තිබූ බවයි.එයින් ඇති වූ මානසික කම්පනය නිසා ඔහු සිය දිවි හානි කර ගත්තේය.
ඔහුගේ අවසන් සටහනේ මෙහෙම තිබිලා තියෙනවා
"I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky."
නොමිනිසුන්හට මිනිසත්කම දුන මැනවි......

Last edited: