ප්‍රසිද්ධියේ ‍රතී කෙළියේ යෙදුන යුවල

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ප්‍රසිද්ධියේ ‍රතී කෙළියේ යෙදුන යුවල

    ඇමරිකාවේ ෆොලිඩාහී යුවලකට අවුරුදු 15ක සිර දඩුවමක් නියම වී ඇත. සම්මතයෙන් බැහැරව මුහුදු වෙරළේ දෙනෝදාහාක් මැද ලිංගික ක්‍රියාකාරකම් සිදු කල බවට මොවුන්‍ට චෝදනා එල්ලවී ඇත.

    නමින් එලීසා අල්වරාස් වන ඇය 20 හැවිරිදි තරුණියක් වන අතර ඇගේ පෙම්වතා වන 40 හැවිරිදි ජෝස් කබල්රියෝ සමග මුහුදු වෙරළේ මෙලෙස නොමනා හැරිසිරීමක යෙදී සිටින බවට එහි සිටි පිරිසකගෙන් පසුගිය වසරේදී දිනක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ වන විට ඔවුන්ව ලිංගික වරදකරුවන් ලෙස ලියාපදිංචි කර සිර දඩුවම් ලබා දෙන ලෙස අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත.


    2858522D00000578-3067920-image-a-24_1430834864439.jpg

    2857721E00000578-3067920-image-m-2_1430826331175.jpg

    2858523200000578-3067920-image-a-25_1430834908310.jpg

    2857976B00000578-3067920-image-a-8_1430827461949.jpg

    285797AF00000578-3067920-image-m-19_1430827538269.jpg

    2857977300000578-3067920-image-a-20_1430827543536.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෂා මරු ඔක මුලික මිනිස් අයිතිවාසිකමක් කියලා නිති ගත කරන්න ඔනේ .
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පිටරටවල ඕක සාමාන්‍ය දෙයක් කියලා මම හිතන් හිටියේ බන්