ප්රසිද්ධියේ රතී කෙළියේ යෙදුන යුවල
ඇමරිකාවේ ෆොලිඩාහී යුවලකට අවුරුදු 15ක සිර දඩුවමක් නියම වී ඇත. සම්මතයෙන් බැහැරව මුහුදු වෙරළේ දෙනෝදාහාක් මැද ලිංගික ක්රියාකාරකම් සිදු කල බවට මොවුන්ට චෝදනා එල්ලවී ඇත.
නමින් එලීසා අල්වරාස් වන ඇය 20 හැවිරිදි තරුණියක් වන අතර ඇගේ පෙම්වතා වන 40 හැවිරිදි ජෝස් කබල්රියෝ සමග මුහුදු වෙරළේ මෙලෙස නොමනා හැරිසිරීමක යෙදී සිටින බවට එහි සිටි පිරිසකගෙන් පසුගිය වසරේදී දිනක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට ඔවුන්ව ලිංගික වරදකරුවන් ලෙස ලියාපදිංචි කර සිර දඩුවම් ලබා දෙන ලෙස අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත.