ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අඩේ unpacking තමා ගන්න ඕනි බං. :frown: LED TV එකක් උනහම transport එහෙම කරන්න ඕනි විදිහක් තියේ. හිතමු පැනල් එක යටට හිටින්න බිම දිගා කරල transport කරොත් TV එක සවුත්තු වෙනවලු. එතකොට එක එකා transport / stock කරන විදිහ අනුව බඩුවේ condition බහිනවා..මං ඇහැටම දැකල තියෙනවා සින්ගර් උන් transport කරන විදිහ.. :baffled::baffled:

    සිංගර් එක transport කරන විදිය මං නම් හොදට දන්නවා. විසිකරන්නේ නැති ටික විතරයි බඩු
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ලොක්කයිය;18643924 said:
    මචන් මටත් උනා ඔය වගේම සීන් එකක්. දැනට අවුරුදු 3කට විතර කලින් මමත් ගෙනාව samsung tv එකක්. ගත්තෙ softlogic එකෙන්. අරගෙන මාස 2ක් විතර යනකොට ඒක වැඩ කරන්නෙ නැතිව ගියා. ඊට පස්සෙ softlogic එකට කතා කරාම උන් කිව්ව tv එක ගේන්න පුලුවන්ද කියල. ඉතින් මමත් අරගෙන ගියා. පස්සෙ සතියක් ඉල්ලුවා check කරලා soution එකක් දෙන්නම් කියල. මමත් කමක් නෑ කියල tv එක දීල ආව. tv එක ගත්තට මොකෝ මම ඒක වැඩිය use කරේම නෑ.ඒ නිසා මට ඒ සතිය දැනෙන්නෙම නැතිව ගෙවිල ගිය. කොහොම හරි සතියකුත් දවස් 3ක් ගිහින් මුන් කිව්ව tv එක හරි දැන් fuse එකක්ද මොකක්ද පිච්චිල තිබුනෙ, ඒක replace කරා කියල. මම ඉතින් ගිහින් බැලුවම tv එක හැම තැනම සීරිල. මන් උන්ට කිව්ව මම ඔයාලට මෙක දුන්නෙ කිසිම සීරීමක්වත් නැතිව ඒ නිසා මට මේක ගෙනියන්න බෑ මට අලුත් එකක් ඕනෙ කියල. කොහොම හරි මම මැනේජරයටත් බැනල බැරිම තැන උන් අලුත් එකක් දෙන්නම් කිව්ව.ඊට පස්සෙ දවසෙ අලුත් tv එක ගන්න ගියාම මුන් මට දුන්න original packing එක කඩපු tape කරපු box එකක්.මම ඇහුවාම මැනේජරය කියනව ඔක්කොම accessories තියෙනවද බලන්න කැඩුවෙ කියල. මූත් එක්ක තර්ක කරන එකෙන් වැඩක් නැති නිසා මම ඒ tv එකත් අරන් ගෙදර ගියා. ගෙදර ගිහින් බලපුවාම මෙකෙ stand එකේ ඇණ අඩුයි. ඒ මදිවට tv එකේ එක මුල්ලක් කොහෙ හරි හැප්පිල ගන්න දෙයක් නෑ. කලින් සීරුනු tv එක මීට වඩා දහස් ගුනයක් හොදයි. මටත් ඉතින් අසූ හාරදාහටම මළ. ඉන්න තැනවත් අමතක වෙන ගානට මළ පැනල තිබ්බෙ. tv ඒක ආපහු pack කරන්නෙත් නැතුව කෑලි බෑලි ඔක්කොම ටිකයි box එකයි දාගෙන ඒ වෙලාවෙම ගියා ආපහු. ගිහින් මැනේජරයට සියල්ල පැහැදිලි කරල(සුද්ද සින්හලෙන්) දුන්නට පස්සෙ (කලින් stock ඉවරයි කියපු) අලුත්ම අලුත් tv එකක්(packing කඩපු නැති) පිටිපස්සෙ තිබුනු stores වලින් ගෙනත් දුන්න. ඒ tv එකනම් ඉතින් දෙයියනේ කියල තාමත් වැඩ

    අඩෝ !! පට්ට ගේම් එක. මගේ එකට වඩා පට්ට ! ඕකුන් සේරම එකයි. නම විතරයි වෙනස්. original packing කඩල තියෙන්න විදිහක් නෑ බං මොන හ්එතුවක් නිසා වත් ! යකෝ accessories ටික බලන්න කැඩුව කීවේ උන් මාර කතා නේ බං කියන්නෙ අපි හෙන ගොන්නු කියල හිතන් වෙන්ඩ ඇති ! එහෙම කරනවා නං උබ ඉස්සරහ කරන්න එපැයි :angry::angry: මේක වෙනම නූලක් දාපන් බං. වටින කතාවක් ! :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් ඔව් බන්, ඔය ඇතුලේ බඩු තියෙනවද කියලා බලන්න කැඩුවා කියන එක අළුත් ජිල්මාට් එකක්, ඕවට අහුවෙන්න නම් එපා. උබ තැනේ නම කිව්ව එක හොදයි.

    පේන හැට්යට ඔක්කොම කඩ පාලුවෝ ! බඩුවක් ගන්න ගියහම අසාධාරණයක් උනහම සුද්ද සින්හලෙන් අමතල වැඩෙ කරගන්නව මිසක් වෙන විසදුම් නෑ වගේ :angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹේ මොළේ තමයි මොළේ..

    මම වගේ එකෙක් ගියානම් උන් දෙන ලබ්බක් උස්සගෙන එනව
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පේන හැට්යට ඔක්කොම කඩ පාලුවෝ ! බඩුවක් ගන්න ගියහම අසාධාරණයක් උනහම සුද්ද සින්හලෙන් අමතල වැඩෙ කරගන්නව මිසක් වෙන විසදුම් නෑ වගේ :angry::angry::angry:

    එහෙම වුනාට මචන් හැමෝටම ඕක කරන්න බෑනේ? ගොඩක් මිනිස්සු කුණූ හරුප කියන්න කැමති නෑ public තැන් වල. ඉතින් හොදම වැඩේ තමයි තමන්ට මොකක් හරි අසාධාරණයක් වෙච්ච ගමන් ඒක මේ වගේ සයිට් වල දාලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණීලි කරන එක, තමන් වෙනුවෙන් නෙවෙයි නම්, අනෙක් මිනිස්සු වෙනුවෙන් වත් ඒක කරන්න ඕනේ. එකම තැනක් ගැන පැමිණීලි ගොඩක් ආවම උනුත් ඉතින් කොහොමත් බලනවනේ, අනික ඕක ඊට පස්සේ මාධ්‍යයෙත් යනවා. අපේ රටේ හැම එකටම වෙලා තියෙන්නේ මිනිස්සු අසාධාරණයට එරෙහිව නැගි ඉන්නේ නැති එකයි, හොරුන් වෙනුවෙන් කඩේ යන එකයි, අන්න දුමින්දව ගේන්න කියලා සෙට් එකක් පාරේ බැහලා කෑගහනවලු, ලොල් තමයි. ඉතින් අහන්නත් දෙයක්ද රට වල පල්ලේ ඉන්න එක.
     
    Dec 1, 2013
    188
    30
    0
    ඔව් ඔව් බන්, ඔය ඇතුලේ බඩු තියෙනවද කියලා බලන්න කැඩුවා කියන එක අළුත් ජිල්මාට් එකක්, ඕවට අහුවෙන්න නම් එපා. උබ තැනේ නම කිව්ව එක හොදයි.

    :yes::yes:
     
    Dec 1, 2013
    188
    30
    0
    අඩෝ !! පට්ට ගේම් එක. මගේ එකට වඩා පට්ට ! ඕකුන් සේරම එකයි. නම විතරයි වෙනස්. original packing කඩල තියෙන්න විදිහක් නෑ බං මොන හ්එතුවක් නිසා වත් ! යකෝ accessories ටික බලන්න කැඩුව කීවේ උන් මාර කතා නේ බං කියන්නෙ අපි හෙන ගොන්නු කියල හිතන් වෙන්ඩ ඇති ! එහෙම කරනවා නං උබ ඉස්සරහ කරන්න එපැයි :angry::angry: මේක වෙනම නූලක් දාපන් බං. වටින කතාවක් ! :yes:

    :) :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උඹේ මොළේ තමයි මොළේ..

    මම වගේ එකෙක් ගියානම් උන් දෙන ලබ්බක් උස්සගෙන එනව

    මමත් ඉස්සර ඔහොමයි බං. ඒත් මේ පාර මලටම වැඩේ අතෑරියේ නෑ. දැන් නන් දන්නවා කඩ පාලුවෝ ගැන :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එහෙම වුනාට මචන් හැමෝටම ඕක කරන්න බෑනේ? ගොඩක් මිනිස්සු කුණූ හරුප කියන්න කැමති නෑ public තැන් වල. ඉතින් හොදම වැඩේ තමයි තමන්ට මොකක් හරි අසාධාරණයක් වෙච්ච ගමන් ඒක මේ වගේ සයිට් වල දාලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණීලි කරන එක, තමන් වෙනුවෙන් නෙවෙයි නම්, අනෙක් මිනිස්සු වෙනුවෙන් වත් ඒක කරන්න ඕනේ. එකම තැනක් ගැන පැමිණීලි ගොඩක් ආවම උනුත් ඉතින් කොහොමත් බලනවනේ, අනික ඕක ඊට පස්සේ මාධ්‍යයෙත් යනවා. අපේ රටේ හැම එකටම වෙලා තියෙන්නේ මිනිස්සු අසාධාරණයට එරෙහිව නැගි ඉන්නේ නැති එකයි, හොරුන් වෙනුවෙන් කඩේ යන එකයි, අන්න දුමින්දව ගේන්න කියලා සෙට් එකක් පාරේ බැහලා කෑගහනවලු, ලොල් තමයි. ඉතින් අහන්නත් දෙයක්ද රට වල පල්ලේ ඉන්න එක.

    දුමින්දයව විතරක් නෙවේ අනිත් උනුත් දැන් ඔය හොදට ඉන්නේ අඩෝ මේක ලංකාවනේ ! කිරි එරෙනවා ඉතිං :angry::angry: මේ පාරවත් ඔය පේස වක්කු හැලුනොත් හොදා ! මං එක කුණුහරුපයක් වත් කීවේ නෑ බං. :lol::lol: පාරිභෝගික සේවා අධිකාරියට පැමිණීලි කිරිල්ල අතෑරියේ බං මං ඉස්සර දවසක් පොලීසියට පැමිණිල්ලක් දාන්න ගිහින් මට මාවම එපා උනා.:growl::growl: ඒකයි. උන්ගේ ෆෝම් පුරව පුරව හිටන් ඉන්නවට වඩා යමක් වෙනව මෙහෙම කිරියේ දාපුවම ! :yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ape gedara CRT tV ekak thiyenawa mchn singer eken gaththa.
    Hitachi brand eka gaththe 2000 di.adatath tv balanne eken.awurudu 3k tv eka on karanneth nethuwa pettiyaka dala ayin karala thibba gewal maru karala yaddi.

    onama baduwak ganna kalin egena podi research (hoyala balala) parak dala ganna yanna.
    api nam ekale tv gena melo deyak danne ne.ara ekale thibba qualitiya hinda thamayi adatath oya tv eka thiyenne.

    ubalata puluwannam mehen ganne nethuwa wena ratakin import karaganna balahan.(Electronic Items,Phones,Vehicle Parts,...)
    warranty nethuwunata kalpawethma thiyenawa.

    math oyawage ayathanayaka wedakara.
    samahara welawata badu hodawunata customer ta e gena therumak ne.Use karana widiya danne ne.itin kelawagannawa.
    e wagema customer denagena hitiyata badu hoda ne.(meka 80% withara thiyenawa)

    dan godak meheta import karanne Refurbished badu.ekayi oya hema ekema faults.

    Mona de karanna giyath e de gena honda daneemakin yanna one.ethakota rawatili walata ahuwenne ne.