අඩේ unpacking තමා ගන්න ඕනි බං.LED TV එකක් උනහම transport එහෙම කරන්න ඕනි විදිහක් තියේ. හිතමු පැනල් එක යටට හිටින්න බිම දිගා කරල transport කරොත් TV එක සවුත්තු වෙනවලු. එතකොට එක එකා transport / stock කරන විදිහ අනුව බඩුවේ condition බහිනවා..මං ඇහැටම දැකල තියෙනවා සින්ගර් උන් transport කරන විදිහ..
![]()
සිංගර් එක transport කරන විදිය මං නම් හොදට දන්නවා. විසිකරන්නේ නැති ටික විතරයි බඩු






