ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේක මට උනු වින්නැහියක්. කියන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතලා.:)


    මං ගිය මාසේ ගත්තා Sony Bravia Full HD LED TV එකක්. ගාන 90,000/= (ටහිකෙන ගණන්) ඉතින් ගිහින් ගත්තා. ගත්තෙ පට්ට ප්‍රසිද්ධ පැරණි ආයතනයකින්. දිවයින පුරා ශාඛා සහිතයි! Singer Plus! ඉතින් LED TV එක cash ගෙවලා අරන් ගෙනාව ගෙදර. අලුත්ම Box පිටින් පැකින් කඩලත් නැතුව එකක්. පැය ගානක් TV බලලා පස්සේ OFF කරලා ON කරාම වැඩ නෑ. මුකුත් පේන් නෑ. කොළ ලයිට් විතරයි. :baffled: ලයිට් කන්නද කියලා අසවල් ආයතනේට ගත්ත කෝල් එකක්. උන් කීවා TV Remote එකේ Settings වෙනස් වෙලා අවුල් ගිහින්ද දන් නෑ අපේ සර්විස් එකට කතා කරලා බලන්න කියලා.කතා කරා. ඕන් දවසකට දෙකකට පස්සේ ආවා බුවෙක්. බුවා බලල කීවා TV Remote එකේ Settings වල අවුලක් නෑ TV එකෙයි අවුල කියලා.:oo:

    දැන් පට්ටනේ. මදැයි. :lol: ගියා TV එකත් උස්සන් ආපහු අසවල් ආයතනේට. උන් කියපි සර්විස් තමා දාන්න වෙන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියලා. මගුලක් කියනවා!! අරන් ටික කාලෙකින් ඒක නිකම්ම කැඩුනම උන්ගෙන් සර්විස් කරගන්න. එතකොට භාණ්ඩේ Recondition නේ ! මුනුත් අරින් නෑ සර්විස් කරන්නමයි කතාව ! මං කීවා එහෙම කරන්න බෑ මෙච්චර ගණන් දීලා Recondition බඩු ගන්න මට පිස්සු නෑ කියලා. :frown:

    පස්සේ මුන් ඒ ජාතියෙම අලුත්ම එකක් දෙන්න ලෑස්තිය. ඒත් මට කලින් උනු දෙයින් මුලින් ගත්තු Sony එක ගැන විශ්වාසයක් නැති උනා. වෙන ගන්න තියෙන්නෙත් Samsung විතරයි.මං කීවා මට Samsung Full HD LED TV එකක් ගෙන්නලා දෙන්න වැඩි වෙන ගාන මං දෙන්නම් කියලා. උන් කියපි අපි ලග දැන් බඩු නෑ සති දෙකක් දෙන්න කොලඹින් ගෙන්නලා දෙන්නම් කියලා. ඉතින් මාත් හරි අවුලක් නෑ දැන් බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි කියලා හිස් අතින් ආව ගෙදර. අර අවුල් ගියපු TV එක උන්ටම භාර දීලා උන්ගෙන් බිලේ පිටිපස්සේ අත්සනක් දාගත්තා "අසවල් model අසවල් S/N අංක දරණ රූපවාහිනිය දෝශයක් නිසා නැවත භාර ගන්නා ලදී" කියලා. :dull: දෝශයක් කියලා දාගත්තේ මේක දික් ගැස්සුනොත් සාක්ශි හැටියට.

    සති දෙකක් ගියා තව දවස් දෙකකුත් ගියා. මාත් මට පාන්ද වගේ හිටියා :eek: ඔන්න call එකක් ආව අසවල් ආයතනෙන් මාත්තයා බඩු ඇවිත් තියෙන්නෙ වැඩිපුර 23,000/= ගෙවල අරන් යන්න කියලා. මං ගියාම උන් පෙන්නුවා පෙට්ටියක් හැබැයි original packing කඩලා උඩින් අයෙත් ටේප් එකක් ගහලා. මං ශේප් එකේ ඇහුවා කොහෙන්ද ගෙන්නුවේ කියලා. එතන එකා කිව්වා වැලිවේරිය branch එකෙන් ගෙන්නුවේ කියලා. මං එවෙලෙම උගෙන් ඉල්ලගත්ත ඒ වැලිවේරිය branch එකේ TP නොම්මරේ. අරන් කතා කරලා ඇහුවා "මඔ ඔයාලගේ කුරුණෑගල branch එකෙන් කතා කරන්නේ. ඔයලගෙ branch එකෙන් එව්ව Samsung LED TV එක showroom display දාල තිබුනු එකක් නේද කියලා." එතන එකා කීවේ නැතෑ මෙහෙම. " ඔව් මං ඒක ඔතන ගර්ල්ට කිව්වනේ. TV දෙකක් තිබ්බ අනික නං ගන්නම දෙයක් නෑ ඕක ටිකක් හොදයි අවුලක් නෑ. මාස 2ක් වගේ showroom display තිබ්බ තව රිජිෆෝම් එහෙමත් කැඩිල තිබ්බේ" කියලා.මං ආ හරි හරි කියලා තිබ්බ. මයේ ෆෝන් කට්ටේ පොඩි app කෑල්ලක් නිසා කෝල් සේරම record වෙනවා. එහෙම්මම එතන Manager බුවාගෙ TP නොම්මරෙත් ඉල්ලගෙන උටත් කතා කරල ඇහුවා අර TV එක Brand New ද කියලා. "ඔව් ඔව් ආයේ අලුත් බඩු ගෙනාවේ අවුලක් නෑ කියලා." ඒ කෝල් එකත් Record උනා. පස්සෙ Manager කාරයා ඉන්න වෙලාවක් බලලා ගිහින් හම්බිල කීවා අලුත් බඩු කියලා used බඩු විකුණන්නේ මොකද කැත වැඩ කියලා සැරට කතා කරා. මිනිහ පිලිගන්නේම නෑ. මං දාල පෙන්නුව record 2ක. මිනිහට කියා ගන්න දෙයක් නෑ. මං කීව මං කොලඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ට ගිහින් මේ සාක්ශි ඉදිරිපත් කරලා පැමිණිලි දානවා කියලා Manager කාරයා පස්සේ බය උනා. සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කීවා අනිද්ද. දැන් තමයි සල්ලි අරන් ආවේ.

    මට කියන්න ඕනි Electronic බඩු ගද්දි Original packing කඩල නං පරිස්සම් වෙන්න. ලේසියෙන් ගන්න එපා
    :frown:

    ඕන් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන වල වෙළදාම. ලොවෙත් ඈ !:lol:


    Thanks for the information !!!

    REP ++
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    apitath ohoma scene ekak una.

    abans eken fridge ekak gaththa. aran aurudu 2k witara use karaddi eke podi aulak awa. porakata kiyala check karla beluwama eka 110V ekak :lol:

    e kiyanne lankaawata gahana model ekak newe. lankawenam 230V ne :dull:

    un "batapola electronics" eunge converter ekak eka atule set karla tama 110V to 230V convert karla tyenne.

    yako LG fridge wala kohomada oi "batapola" eunge kaali tyenne :shocked:

    aru check kale nehnam eka danneth na. :lol:

    mama hitanne un owa foreign countries wala podi kaalayk use karapu ewagen parts daala assemble kapau ewada koheda.

    matath kiyanna one une ubala monawa hari electronics gannawanam hodata check karla balala ganna :yes:

    tradename eka lankaawe kochchra popular unath kochchra parana unath ekek genawath trust karanna ba.

    okkoma eun karanne balu weda :angry:

    දැන් සල්ලිත් ගත්ත එකේ පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරන්න. මොකද සල්ලි දුන්න කියල හොර වැඩේ අන් ඩු වෙන්නේ නෑ නෙ.

    CallX කියලා App එකක් බං :)


    ලොකු දෙයක් මචන් උම්බ ඔයින් ගොඩ දාගත්ත එක.. මටත් ඔය වැඩේම උනා බන්. සොෆ්ට්ලොගික් එකෙන් ගත්ත ප්ලාස්මා ටීවි එකක් උන් කිව්වෙ කිරි කිර් යුනිට් එකක් කියල ට්ව් එකෙ මෙනු එකෙන් යූසෙජ් එක බැලුවහම පැය 1000ක් යූස් කරල.:growl: ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..:(:( ඒ ගානට ටීවී එක හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබඉ. අන්තිමට මට පස් කන්න උනා ලන්කාවෙ ඉන්න හොර කොම්පැනි කාරයො නිසඉ, මගේ ගොන්කමටඉ අවාසනවටඉ :(


    Thanks for sharing your experiences ......
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Sinhagiri ganin.mechchara kalekata nam kisi awlak na.mehe branch eke service ekanam pattama patta.Abans eket patta horu inne.

    මට සිංහගිරි කාරයෝ මහා ජරා වැඩක් කරා බං ගිය අප්‍රේල් වලදී :angry:
    මම එ සිද්ධිය මෙ ත්‍රෙඩ් එකෙ මුල දාලා ඇති.

    කට්ටිය හොදට හොයලා බලලා ඉලෙක්ට්‍රොනික් බඩු ගද්දි ගන්න, ලංකාවේ අය්යලා ගැන ඉතිං දන්නවා නෙ :yes:
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    onna oya ayathanayenma me lagadi loku exibition ekak karane 50% discount kiyalaa...... 50% discount walatath wada aduwen website eke dala thiyanawa ganan, Therunaneh neda wede :P Okata api gema illuwahama eke genunta kata uththara ne hebei passe dawase price chage karala thibba outa ahuwena apita thama gahanna oni ban :)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    .... හදන්න දෙන්න ගියාම මු ඉස්සර අරක ගලවල . මු දැකලා තියෙනවා එකේ නම සිංගර් උනාට LG පැනල් එකක් තියෙන්නේ කියලා :lol:

    සිංගර් කියල ඉලෙක්ට්‍රොනික් බ්‍රෑන්ඩ් එකක් ලෝකෙ කොහෙවත් නෑ. ඒකවත් දන්නේ නැතුවද ඕවා ගන්න ගියේ? අනික පැනල් LG එකක් නම් ලොකු දෙයක්, Chineese Unbranded එකක් නැතුව.:lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මේ යකා නම් පැකින් පිටින් දෙන්නේ. පැකින් කඩල බැලුවොත් ඒක ගන්න ඕන..

    http://mztraders.lk/

    හැබැයි මුස්ලිම්..:rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,499
    113
    Samsung source the panels that they use in their LED LCDs from multiple suppliers. As of 2013 a Samsung LCD could contain a panel from:

    Samsung S-PVA
    Sharp ASV/SVA/UV2A
    AU Optronics A-MVA
    Chi Mei Corporation S-MVA
    Beijing Optoelectronics AFFs

    Each manufacturer has a their own unique screen technology. The performance of each technology approximately corresponds to the order above, with Samsung S-PVA panels providing better contrast and overall performance than the CMO S-MVA panels.

    - http://nxsfan.co.uk/mediawiki/index.php/Samsung_Panels
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,499
    113
    Can you imagine buying a car because you know its manufacturer uses great, reliable engines, only to find out that they use completely different engines without telling you, all of which are of lower quality? Samsung does this with their TVs, and some of them don't EVER have Samsung panels (e.g., the 37" model will NEVER have a Samsung panel because they don't make 37" panels). Samsung uses 4 different panel types from four different manufacturers - each with a substantially different technology.

    You can tell which panel YOUR TV has by the "Version" on the sticker outside of the box. There's also a sticker on the back of the TV; the "Version" code is below the Model number and above the S/N. BTW, reviews can't be interpreted without the four-digit Version code because they are quite simply different TV's. Here's how to interpret them:
    ("x" means a number, probably from 1-4, that represents the version of that panel - higher means newer but not always better).

    TH0x or TS0x: Samsung S-PVA panel (possibly just a PVA, if you're less lucky): This is what you thought you were buying. Best color, best black, best viewing angles.
    HS0x: Sharp ASV panel: Lower contrast ratio, more narrow viewing angle. I read HS02 in particular has terrible ghosting.
    A_0X: AOU A-MVA panel: Even lower contrast ratio.
    CH0x or CM0x or CS0x: Chimea S-MVA panel: You lost the lottery. Markedly worse in every way - way worse viewing angle, color reproduction, etc. Just a terrible rip-off.

    - http://www.amazon.com/review/R32G9D1HHDBR45
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Samsung source the panels that they use in their LED LCDs from multiple suppliers. As of 2013 a Samsung LCD could contain a panel from:

    Samsung S-PVA
    Sharp ASV/SVA/UV2A
    AU Optronics A-MVA
    Chi Mei Corporation S-MVA
    Beijing Optoelectronics AFFs

    Each manufacturer has a their own unique screen technology. The performance of each technology approximately corresponds to the order above, with Samsung S-PVA panels providing better contrast and overall performance than the CMO S-MVA panels.

    - http://nxsfan.co.uk/mediawiki/index.php/Samsung_Panels

    Sharp ASV/SVA/UV2A
    AU Optronics A-MVA
    Chi Mei Corporation S-MVA
    Beijing Optoelectronics AFFs

    me company 4 hadana pannel akak thiyna samsung tv akak set una nam baduma thamai

    thanks machan
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ හැමෝටම පොදුවෙ දෙයක් කියන්නම්. නිතරම තමං යම් දෙයක් ගන්නවනං භාන්ඩයට අදාල මොඩල් නම්බර් එක ගැන දැනුවත් වෙන්ඩ ගන්ඩ කලින් . ඒක හදපු රට ට අමතරව චීනයෙන් හෝ වෙනත් රටකින් ඒ වෙළඳ නාමයෙන්ම ඒ භාන්ඩය නිෂ්පාදනය කරනවනං ඒකේ මොඩල් නම්බර් එක වෙනස් වනෙව. මැලෙසියාwe සෝනි එකම ඉන්දියාව හදනව.එතකොට මොඩල් නම්බර් එක ටිකක් වෙනස් වෙනව. ෂෝ රූම් එකේ තියෙන මොඩල් නම්බර් එක ඒ වෙලාවෙම සර්ච් කරල යූසර් රිවීව් බැලුවම තේරෙනව දෙකේ වෙනස. ඔයාට පුලුවන් මේ බ්‍රෑන්ඩ් නේම් එකේ මේ මොඩ්ල් නම්බර් එක මට ඔ්නෙ ගෙනල්ල දෙන්ඩ පුලුවන්ද කියල අහන්ඩ. ෂෝ රූම් එකේ මැනේජර් කියයි පුලුවන්ද බැරිද කියල.