මට ප්රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්රෑන්ඩ් ඩිවලොප් කරන .
(මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
(මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )

TikTok karapan
Badu gahana seen ekak leak karapan. Nathnam Aseka wage chuuwa public danna. Nathnam kavindya wage heluwen monahari leak dapan
ප්රසිද්ධ වෙන්න නං image එක තමා. දැං talent එකක් ඕනේ නැහැ
මූලිකම දේ සල්ලි තියෙනවද ?
මුදල් . බලය. සහ බුද්ධිය තමයි ප්රධාන සාධක එහෙම නැතුවත් ප්රසිද්ධ වෙන්න පුලුවන් ඒවා ඉතින් සංසාරයේ තමන් ගෙනාපු දේවල්. වියදම් කරන්න පුලුවන් ගාන ඉන්බොක්ස් දාපන්.
Tiktok (meka thama hondama eka)
Instagram, Youtube ita passe shape
Popular wenna nam lesima, hondama eka tiktok thama
දේවාරූඩයෙන් සාස්තර කීම
ටික් ටොක් කිරීම
මෙගා නාට්ටියක රගපෑම
දේශපාලනය කිරීම, මැතිවරණයට ඉදිරිපත් වීම
රියැලිටි ෂෝ එකකට ඉදිරිපත් වී, පළවෙනි එකොළොස් දෙනා අතරටවත් සුදුසුකම් ලැබීම
දුක අහන අයියා කෙනෙකු බවට පත්වීම
සුවකළ නොහැකි රෝග සදහා පැණියන් සොයාගැනීම උදා: පැණි ධම්මික අන්කල්
ගොන් ජෝක්ස් හෝ ගොසිප් යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම
"මං නැගිට්ටා පුතේ" වැනි පාඨ කියමින් පඩි වදන් දෙන සෝෂල් මීඩියා අප්පච්චි කෙනෙකු බවට පත්වීම
Famous - two side path
Ubta mona paththen d famous wend one? Mkkd tyna talent eka?
Ubage product ekak launch karanna balagenada famous wenna hadanne?
බලය තමයි වැදගත්. මොන පැත්තෙන්ද යන්න හදන්නේ?
wishwaya pura pathiri giya wage thamai ithin.Make oyaage picture ekak daanna
මම උඹව famous කරලා දෙනවා, හැබැයි මගේ ගාන අඩුම රුපියල් ලක්ෂ 5යි. අතිරේකව යම් වියදමක් දරන්න වෙනවනම් උඹ දරන්න ඕනේ.මට ප්රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්රෑන්ඩ් ඩිවලොප් කරන .
(මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
reply kalata thanks
mata tuition wage karanna one
danata podiyata karanne ban
ratema prasidda une nathath kamak na
adala pradeshaye prasidda wenna one
තියනවා ඕනාතරම්. මාකටින් කැම්පේන් කරන කම්පැනි අනනන්තවත්. පර්සනැලිටි ඩිවලප්මන්ට් එකේ ඉදන් සියල්ල කරනවා. ගාන තියනවානම් පුලුවන්.පිස්සු කෙලපු උන්ව ගොඩ දානවා මුල ඉදන්.මට ප්රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්රෑන්ඩ් ඩිවලොප් කරන .
(මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )