ප්‍රසිද්ධ වෙන්නෙ කොහොමද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මූලිකම දේ සල්ලි තියෙනවද ? :confused:
    මුදල් . බලය. සහ බුද්ධිය තමයි ප්‍රධාන සාධක එහෙම නැතුවත් ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒවා ඉතින් සංසාරයේ තමන් ගෙනාපු දේවල්. වියදම් කරන්න පුලුවන් ගාන ඉන්බොක්ස් දාපන්.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Tiktok (meka thama hondama eka)

    Instagram, Youtube ita passe shape

    Popular wenna nam lesima, hondama eka tiktok thama
     
    • Like
    Reactions: sakuntha1996

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දේවාරූඩයෙන් සාස්තර කීම.
    ටික් ටොක් කිරීම.
    මෙගා නාට්ටියක රගපෑම.
    දේශපාලනය කිරීම, මැතිවරණයට ඉදිරිපත් වීම.
    රියැලිටි ෂෝ එකකට ඉදිරිපත් වී, පළවෙනි එකොළොස් දෙනා අතරටවත් සුදුසුකම් ලැබීම.
    දුක අහන අයියා කෙනෙකු බවට පත්වීම.
    සුවකළ නොහැකි රෝග සදහා පැණියන් සොයාගැනීම උදා: පැණි ධම්මික අන්කල්.
    ගොන් ජෝක්ස් හෝ ගොසිප් යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
    "මං නැගිට්ටා පුතේ" වැනි පාඨ කියමින් පඩි වදන් දෙන සෝෂල් මීඩියා අප්පච්චි කෙනෙකු බවට පත්වීම.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    TikTok karapan
    Badu gahana seen ekak leak karapan. Nathnam Aseka wage chuuwa public danna. Nathnam kavindya wage heluwen monahari leak dapan
    ප්‍රසිද්ධ වෙන්න නං image එක තමා. දැං talent එකක් ඕනේ නැහැ
    මූලිකම දේ සල්ලි තියෙනවද ? :confused:
    මුදල් . බලය. සහ බුද්ධිය තමයි ප්‍රධාන සාධක එහෙම නැතුවත් ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒවා ඉතින් සංසාරයේ තමන් ගෙනාපු දේවල්. වියදම් කරන්න පුලුවන් ගාන ඉන්බොක්ස් දාපන්.
    Tiktok (meka thama hondama eka)

    Instagram, Youtube ita passe shape

    Popular wenna nam lesima, hondama eka tiktok thama
    දේවාරූඩයෙන් සාස්තර කීම
    ටික් ටොක් කිරීම
    මෙගා නාට්ටියක රගපෑම
    දේශපාලනය කිරීම, මැතිවරණයට ඉදිරිපත් වීම
    රියැලිටි ෂෝ එකකට ඉදිරිපත් වී, පළවෙනි එකොළොස් දෙනා අතරටවත් සුදුසුකම් ලැබීම
    දුක අහන අයියා කෙනෙකු බවට පත්වීම
    සුවකළ නොහැකි රෝග සදහා පැණියන් සොයාගැනීම උදා: පැණි ධම්මික අන්කල්
    ගොන් ජෝක්ස් හෝ ගොසිප් යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම
    "මං නැගිට්ටා පුතේ" වැනි පාඨ කියමින් පඩි වදන් දෙන සෝෂල් මීඩියා අප්පච්චි කෙනෙකු බවට පත්වීම
    Famous - two side path
    Ubta mona paththen d famous wend one? Mkkd tyna talent eka?
    Ubage product ekak launch karanna balagenada famous wenna hadanne?
    බලය තමයි වැදගත්. මොන පැත්තෙන්ද යන්න හදන්නේ?

    reply kalata thanks

    mata tuition wage karanna one
    danata podiyata karanne ban

    ratema prasidda une nathath kamak na
    adala pradeshaye prasidda wenna one
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුලින්ම මොකක් හරි අමන වැඩක් කරනවා. සති දෙකක් මිඩියා ෆේස්බුක් ලව්වා මඩ ගස්ස ගන්නවා. මයිනගේ රික්රුට් ටීම් එකේ එකෙක්ට ගානක් දීලා ෆෝරම් වලත් මේක යවනවා. මාසයක් ඇදගෙන ඊට පස්සේ තව අමන වැඩක් කරනවා. දැන් සමාජෙට උබව ටිකක් නෝට්. ඔහොම සතියක් දෙකක් ඇදල දෙනවා පන්සල් ටිකකට දාන ටිකක්.. තීන්ත ගාන්න සල්ලි ටිකක්.. නාමල් වගේ බැහැල ලැට් වලවල් කපන ෆොටෝ ටිකක් දානව. සිංහලකම ජාතිය ගැන නිතරම කතා කළා නම් උබ සතියක් ගානේ හොරා කෑවත් මිනිස්සු ඒවා අමතක කරලා උබට සලකනවා.
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
    මම උඹව famous කරලා දෙනවා, හැබැයි මගේ ගාන අඩුම රුපියල් ලක්ෂ 5යි. අතිරේකව යම් වියදමක් දරන්න වෙනවනම් උඹ දරන්න ඕනේ.
     
    • Wow
    Reactions: sakuntha1996

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    reply kalata thanks

    mata tuition wage karanna one
    danata podiyata karanne ban

    ratema prasidda une nathath kamak na
    adala pradeshaye prasidda wenna one

    ehenam bn youtube channel ekak patan gena monahari interesting dewal tikak katha karapan, passe ubama salli deela fb page walata ehema ube channel eke comments hodata watena video kali kapala hoda keli page walin ehema promote karapan
     
    • Love
    Reactions: sakuntha1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
    තියනවා ඕනාතරම්. මාකටින් කැම්පේන් කරන කම්පැනි අනනන්තවත්. පර්සනැලිටි ඩිවලප්මන්ට් එකේ ඉදන් සියල්ල කරනවා. ගාන තියනවානම් පුලුවන්.පිස්සු කෙලපු උන්ව ගොඩ දානවා මුල ඉදන්.

    ඔය ඉස්සර පිස්සු කෙලපු ඇමතිලා මන්ත්‍රිලා නලු නිලියො එක පාරට පට්ට හොද වෙනවා නේද? උන් පස්සේ ඉන්නේ ඕවා.
     
    • Wow
    Reactions: sakuntha1996