ප්‍රහේලිකාවක්
පුලුවන්නං විසඳන්න
මෙතන තියෙන්නෙ කාඩ් 4ක්.
කලු පාටට තියෙන්නෙ වහල තියෙන කොටස්.
හැම කාඩ් එකකම බාගයක් වහල තියෙන්නෙ.
ඔයාට මේ 4න් කැමති ඕනෙම කාඩ් ගාණක වහල තියෙන කොටස අයිං කල්ල බලන්න පුලුවන්.
"වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව"
දැන් මේ ප්‍රකාශය ඇත්තද බොරුද කියල බලන්න ඕනෙ. ඇත්තද බොරුද කියල බලන්න වහල තියෙන කොටස අයිං කල්ල බලන්න ඕනෙ මොන කාඩ් වලද ? ඒ ඇයි ?
ඔක්කොම අයිං කරල බැලුව ගමං ප්‍රකාශය ඇත්තද බොරුද බැලුවහැකි. ඒත් තේරුමක් නෑ. අවශ්‍ය කාඩ් ටික විතරක් කියන්න ඕනෙ
හරි උත්තරයක් තියෙනව

ඇත්තද බොරුද යන වග ඔප්පු කිරීමට නම් පැහැදිලී A බැලිය යුතුයි. A හි දකුණුපස බෝලයක් තිබුනෙ නැත්නම් ප්‍රකාෂය සාවද්‍ය බව එතනින්ම තහවුරුයි. නමුත් A හි බෝල 2ක්ම ඇත්නම් , මෙම ප්‍රකාශය බොරු ප්‍රකාශයක් බවට ඔප්පු කරන්න ඕන කෙනෙක් උන්නොත් එයා වහාම කල යුත්තේ C බැලීමයි එහිදී වම් පස බෝලය නැත්නම් ප්‍රකාශය සාවද්‍ය බව ඔප්පුකල හැක, නමුත් එහිදීද බෝල දෙකම ඇත්නම් මීලග විකල්පයට යා යුතුය. නමුත් B සහ D දෙකෙන් එකකවත් බෝල එකක්වත් නොතිබෙන්න පුලුවන් , එහෙනම් සාදාරනයි අපි මේ B D දෙකම පරීක්ෂා කල යුතුයි අනේ මන්ද හිතාගන්න බෑ( උත්තරේ දාපංකො )