ප්‍රාඩෝ ආයුර්වේද වෙද්දු ධම්මික පැණියට අවි අමෝරයි... Breaking News

Sen-lu

Well-known member
  • අවසර අරන් දියන්කො - ගිය අප්‍රේල් වල ඉඳල නෙ ඉල්ලන්නෙ - කෝ තාම දෙන්නෙ නෑනේ - ආන්න එක කොරල දියන් - එතකොට ලංකාවටම පේන්න live video වලින් සනීප කොරල පෙන්නන්නම්
    අන්දරේ කුඹුර මැද්දෙ තිබුන ගල ඉස්සුවේ කොහොමද බං? :rofl:
     
    • Love
    Reactions: ewijesekara

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Honey should not be heated rapidly, over direct heat. ... Excessive heat can have detrimental effects on the nutritional value of honey. Heating up to 37°C (98.6 F) causes loss of nearly 200 components, part of which are antibacterial. Heating up to 40°C (104 F) destroys invertase, an important enzyme
    What if those 200 components are not necessary for the treatment of Covid and prevent the action of remaining components?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    සාදික්ක කාල තියන විදිහට මේ වෙද්දි මම 4 5 පාරක් මැරිල බන්
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අවසර අරන් දියන්කො - ගිය අප්‍රේල් වල ඉඳල නෙ ඉල්ලන්නෙ - කෝ තාම දෙන්නෙ නෑනේ - ආන්න එක කොරල දියන් - එතකොට ලංකාවටම පේන්න live video වලින් සනීප කොරල පෙන්නන්නම් :yes:


    දාස් ගාණින් සනීප වුණට වැඩක් නෑනේ ලෙඩ්ඩුන් එක්කෙනෙක් හරි මැරෙනවා නම් - වසංගතයක් දින්නය කියන්නේ වැඩි දෙනෙක් සනීප වුණාය කියන එක නෙවෙයි - ඒකෙන් ලෙඩ්ඩු මැරෙන එක නැවත්වීමයි.

    ඕකා ඉතිං බිස්නස් කාරයා නේ - උන් එහෙම තමයි
    :yes: