ප්‍රාඩෝ ෆීලින්ග්ස්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    German vahana dakala nathi unta hodai
    නොදැකපු එක නෙවෙයි අවුල මචං අරන් පැදගන්න බැරි එකනේ අවුල කොස්ට්1 එක්ක.. හිතපන් අවුරුදු5ක් පැද්දට පස්සේ ඉතින් ඉඩම් ව්කුනන්න වෙනවා ඕවා මේන්ටේන් ක්‍රන්න...ලොකු සල්ලිකාරයොන්ට නම් අවුලක් නෑ ඉතින්...එහෙම බැලුවම ප්‍රාඩෝ පැජරෝ එහෙම වද දෙන වාහන නෙවෙයි..
     
    • Like
    Reactions: TechnWeb

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Range rover එකක ගිහිල්ලා බලපන්..prado එක මොකද්ද කියල හිතෙයි..exp කිව්වේ
    රේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑ
     
    • Like
    Reactions: TechnWeb

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Range rover autobiography LWDඑකක් කෝටි 4.5 ..නිකමට හිතපන් මාසෙට ලක්ෂ එකක් පඩියක් ගන්න එකෙක්ටඅවුරැදු කීයක් යයිද කියලා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Land Cruiser 200 series v8 eke petrol ewa yanawa dan 120-130ta wage eka thama lankawata set wenama wahane. Diesel eka ganan wadi ROI madi.
    aluth muna thiyapuwa thiyanawa. Dan brand new laksha 700 withara wahanayak aduwata hambenne.

    Prado gewana ganata padui, 120 wage nam tikak shape. LC200 ganna puluwan eke prado 150 walata gewana eka padui.
    LC200 eka petrol karanne na kiyala andana thathwe nam show ekata issella thawa salli hoyanna.

    Range Rover rent ekata aran padinna hondai, tikak parana wenakota leda iwarayak naha, aluth 2000cc hybrid ewa wala samahara component maru karanna unoth e salli walin wena car ganna puluwan.
    Salli thibbath aparade lankawe salli ehema pitata yawana eka.
     
    Landcruiser එක ඩිසයින් කරලා තියෙන්නේ අව්රුදු 30ක් පවතින්න එකයි ඩිසල් එකේ ටර්බෝ එකක් එන්නෙත් නැත්තේ ෆේල් වෙන්න තියන චාන්ස් එක අඩු කරන්න..තෙල් කෙරුවාව කොහොමද 200 සිරිස් එකේ ඩිසල් පෙට්‍රල් දෙකේ ? ඩිසල් ඒවත් දැක්ක 200 ට වගේ තියනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Land Cruiser 200 series v8 eke petrol ewa yanawa dan 120-130ta wage eka thama lankawata set wenama wahane. Diesel eka ganan wadi ROI madi.
    aluth muna thiyapuwa thiyanawa. Dan brand new laksha 700 withara wahanayak aduwata hambenne.

    Prado gewana ganata padui, 120 wage nam tikak shape. LC200 ganna puluwan eke prado 150 walata gewana eka padui.
    LC200 eka petrol karanne na kiyala andana thathwe nam show ekata issella thawa salli hoyanna.

    Range Rover rent ekata aran padinna hondai, tikak parana wenakota leda iwarayak naha, aluth 2000cc hybrid ewa wala samahara component maru karanna unoth e salli walin wena car ganna puluwan.
    Salli thibbath aparade lankawe salli ehema pitata yawana eka.

    mama padinne GT sirge off road landmaster eka
    maintenance aduy
    durable wahane
    niyama off-road adventure feeling ekak enawa drive karaddi.

    aulakata tiyenne kello kamati nane wahaneta off road nisa :(
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    නොදැකපු එක නෙවෙයි අවුල මචං අරන් පැදගන්න බැරි එකනේ අවුල කොස්ට්1 එක්ක.. හිතපන් අවුරුදු5ක් පැද්දට පස්සේ ඉතින් ඉඩම් ව්කුනන්න වෙනවා ඕවා මේන්ටේන් ක්‍රන්න...ලොකු සල්ලිකාරයොන්ට නම් අවුලක් නෑ ඉතින්...එහෙම බැලුවම ප්‍රාඩෝ පැජරෝ එහෙම වද දෙන වාහන නෙවෙයි..
    ekanam aththa. japan reliable maintenance cost adui thamai habai safety, comfort ekath adui.

    montero prado&LC ta wada leda.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    හැරියර් එක ඔයිට වඩා සැප නැද්ද බන්? ඔයිට වඩා සයිස් එකෙනුත් ලොකුයි නේද?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ගන්න කල් ඉතින් හෙන ආසාව.... ගත්තට පස්සේ බලන්නේවත් නෑ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,182
    113
    M-Town
    රේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑ
    Athal kudu karanna epa oi.mageth Dream vehicle ekak
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mala jarawal ban owa...sapa hoyanawanam toyotanam ganda epa...godak welawata ape rate genath thiyena toyota basic ewa genath modify karapuwa...anik awla owa godak 2700 engine eka...petrol nisa poddak shape unata waahaneta eka madi...eka nisa toyota ewn karanne waahane bara adu wenda sahallu karanawa...balapanko owa happunama kudu wela yana widiya...
    Man kiyanne tx ekakuth use karala mage 150ta kudu wenda happaganath thiyena nisa experience eken machan...boru kiyanda one na math me dawaswala aha gahan inne Lexus V8 bassanda...eth man dannawa ekath lankawe apita magic unata, hariyata waahana gana danna porak dannawa aththa kathawa...
    Ubata hariyata sapa sahaniyama quality eka balanda onenam german bmw x5 ekak hari x7 ekak hari rangerover autobiography ekak hari balapan...man dawasak autobiography ekaka kandy walata adda machan...pissu hadenawa...

    Owa wala thel ahema karan na neda? wiyadam wadi kiyanawa neda... sapa witarai normal use patta ganak daranna wenawa kiyanne athhada? shape man kenekta daranna puluwanda?