German vahana dakala nathi unta hodai
රේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්රෑන්ඩ් එකක් බ්රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑRange rover එකක ගිහිල්ලා බලපන්..prado එක මොකද්ද කියල හිතෙයි..exp කිව්වේ
Landcruiser එක ඩිසයින් කරලා තියෙන්නේ අව්රුදු 30ක් පවතින්න එකයි ඩිසල් එකේ ටර්බෝ එකක් එන්නෙත් නැත්තේ ෆේල් වෙන්න තියන චාන්ස් එක අඩු කරන්න..තෙල් කෙරුවාව කොහොමද 200 සිරිස් එකේ ඩිසල් පෙට්රල් දෙකේ ? ඩිසල් ඒවත් දැක්ක 200 ට වගේ තියනවාLand Cruiser 200 series v8 eke petrol ewa yanawa dan 120-130ta wage eka thama lankawata set wenama wahane. Diesel eka ganan wadi ROI madi.
aluth muna thiyapuwa thiyanawa. Dan brand new laksha 700 withara wahanayak aduwata hambenne.
Prado gewana ganata padui, 120 wage nam tikak shape. LC200 ganna puluwan eke prado 150 walata gewana eka padui.
LC200 eka petrol karanne na kiyala andana thathwe nam show ekata issella thawa salli hoyanna.
Range Rover rent ekata aran padinna hondai, tikak parana wenakota leda iwarayak naha, aluth 2000cc hybrid ewa wala samahara component maru karanna unoth e salli walin wena car ganna puluwan.
Salli thibbath aparade lankawe salli ehema pitata yawana eka.
Land Cruiser 200 series v8 eke petrol ewa yanawa dan 120-130ta wage eka thama lankawata set wenama wahane. Diesel eka ganan wadi ROI madi.
aluth muna thiyapuwa thiyanawa. Dan brand new laksha 700 withara wahanayak aduwata hambenne.
Prado gewana ganata padui, 120 wage nam tikak shape. LC200 ganna puluwan eke prado 150 walata gewana eka padui.
LC200 eka petrol karanne na kiyala andana thathwe nam show ekata issella thawa salli hoyanna.
Range Rover rent ekata aran padinna hondai, tikak parana wenakota leda iwarayak naha, aluth 2000cc hybrid ewa wala samahara component maru karanna unoth e salli walin wena car ganna puluwan.
Salli thibbath aparade lankawe salli ehema pitata yawana eka.

ekanam aththa. japan reliable maintenance cost adui thamai habai safety, comfort ekath adui.නොදැකපු එක නෙවෙයි අවුල මචං අරන් පැදගන්න බැරි එකනේ අවුල කොස්ට්1 එක්ක.. හිතපන් අවුරුදු5ක් පැද්දට පස්සේ ඉතින් ඉඩම් ව්කුනන්න වෙනවා ඕවා මේන්ටේන් ක්රන්න...ලොකු සල්ලිකාරයොන්ට නම් අවුලක් නෑ ඉතින්...එහෙම බැලුවම ප්රාඩෝ පැජරෝ එහෙම වද දෙන වාහන නෙවෙයි..
aniwaa...LC nam comfy athi ban natnam oya gaanata kawuda ganneekanam aththa. japan reliable maintenance cost adui thamai habai safety, comfort ekath adui.
montero prado&LC ta wada leda.
හැරියර් එක ඔයිට වඩා සැප නැද්ද බන්? ඔයිට වඩා සයිස් එකෙනුත් ලොකුයි නේද?
ගන්න කල් ඉතින් හෙන ආසාව.... ගත්තට පස්සේ බලන්නේවත් නෑ

ow ban mata kelloth epa wenawa masen deken ay a![]()

Athal kudu karanna epa oi.mageth Dream vehicle ekakරේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්රෑන්ඩ් එකක් බ්රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑ
Jaguar Land Rover (JLR), since 2008 a subsidiary of India's Tata Motors, visi karanna sali thiyanna dawasaka ganndaAthal kudu karanna epa oi.mageth Dream vehicle ekak
Mala jarawal ban owa...sapa hoyanawanam toyotanam ganda epa...godak welawata ape rate genath thiyena toyota basic ewa genath modify karapuwa...anik awla owa godak 2700 engine eka...petrol nisa poddak shape unata waahaneta eka madi...eka nisa toyota ewn karanne waahane bara adu wenda sahallu karanawa...balapanko owa happunama kudu wela yana widiya...
Man kiyanne tx ekakuth use karala mage 150ta kudu wenda happaganath thiyena nisa experience eken machan...boru kiyanda one na math me dawaswala aha gahan inne Lexus V8 bassanda...eth man dannawa ekath lankawe apita magic unata, hariyata waahana gana danna porak dannawa aththa kathawa...
Ubata hariyata sapa sahaniyama quality eka balanda onenam german bmw x5 ekak hari x7 ekak hari rangerover autobiography ekak hari balapan...man dawasak autobiography ekaka kandy walata adda machan...pissu hadenawa...