ප්‍රාතිහාර්ය...

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART

මට PM එකක් දාලා තිබ්බ නිසා උත්තරයක් දෙන්නම් මේකට

ඔය කියලා තියෙන ප්‍රාතිහාර්යය කරන්න පුලුවන් අය හිටියා / ඉන්නවා කියන දෙයට තියෙන සාක්ෂි ප්‍රමාණය

=

දෙවියන් මේ ලෝකෙ දවස් හතෙන් මැව්වා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

=

අල්ලාහ් දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරුනොත් කන්‍යාවන් 72ක් ලැබෙනවා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

=

අපේ ලෝකෙ වටේ ඇහැට, දුරේක්ෂවලට නොපෙනෙන තේ කෝප්පයක් පරිභ්‍රමණය කරනවා කියන එකට තියෙන සාක්ෂි ප්‍රමාණය

=

0

මම කියන්නෙ බොරු කියලා ඔප්පු කරන්න පුලුවන් කියන එක නෙමෙයි. සාක්ෂි නැතුව නිකන් පොතක ලියලා තිබූ පමණින් පිළිගන්න බෑ කියන එක.

ඒක මට උපතින් ලැබුණු ආගමට අදාළ පොතක් කියලා මම වෙනසක් කරන්නෙ නෑ.

මචං මේ ලෝකේ DNA තාක්ෂනය එන්න කලින් කවුරු හරි කිව්වනම් උබේ අද ඉන්න අම්ම නෙවෙයි උබේ අම්ම වෙන කෙනෙක් කියල උබට මොකද වෙන්නේ?

ඒ වගේම තව අවුරුදු 20ක් විතර ගිහින් කිව්වොත් විද්‍යාඥයෙක් DNA තාක්ෂනය කියන්නේ වැරදි දෙයක් අපි හොයාගත්ත අලුත් එකක් කියල. උබ DNA තාක්ෂනය මගින් උබේ අම්ම කියල ඔප්පු කරපු කෙනා වෙන කෙනෙක් වෙනවද?

රිදෙයි ද මන්ද. එත් රිද්දන්න නෙවෙයි කිව්වේ. දැනගන්න.

විශ්වාස කරන්නේ නෑ ඕව බොරු කියා කියා ඉන්න එපා මචං නොදන්නා දේ හොයපන් අලුතෙන් ඉගෙන ගනින්.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196

එහෙම කෙනෙක් දෙයක් කියනවානම්, නිකන් කියන්න බෑ, හේතු දෙන්න ඕනා. සාක්ෂි දෙන්න ඕනා.

පැහැදිලි, සාධාරණව බැහැර කල නොහැකි සාක්ෂි දෙන්න පුලුවන්නම් එයා කියන කෙනා තමා අම්මා කියලා පිළිගන්න වෙනවා. (ඒ වගේ සාක්ෂියක් තමා DNA evidence කියන්නෙ. ඒවා නැති කාලෙ ඕක ඔප්පු කරන්න දෙන්න පුලුවන් සාක්ෂියක් මට හිතන්න අමාරුයි. ඒත් කොහොමහරි ක්‍රමේකින් ඔප්පු කලොත් පිළිගන්න වෙනවා)

පරණ DNA තාක්ෂණය වැරදියි අලුත් එක හරියි කියලා ඔප්පු උනොත්, ඒ අලුත් එකෙන් අම්මයි කියලා කියන කෙනා තමා අම්මා කියලා පිළිගන්න වෙන්නෙ. :)

මම අලුතින් දේවල් ඉගෙන ගන්නෙ නෑ කියන නිගමනයට ආවේ කොහොමද මම දන්නෙ නෑ. කොහොම වෙතත් ඒ නිගමනය වැරදියි.
 
මචං ඔය මගේ කතාවේ තියෙන දේ තේරුම් ගත්ත. නමුත් මම කතාවෙන් කියපු දේ තේරුම් ගත්තේ නෑ නේ.

ඔයාට තේරෙන්නේ මම තව ඩිංගක් පැහැදිලි කරන්නම්.

ඔයා dna කතාව පිළිගත්තා වගේ තමා නවීන විද්‍යාවෙන් දවසක මානසික හැකියාවන් පිළිබඳව සොයාගන්න පුළුවන්. නමුත් අපිට කිසිම විද්‍යාඥයෙක් මත රදා පවතින්න අවශ්‍ය නෑ. ඔයාට මේ දේවල් පිළිබඳව ඉක්මනින් සාක්ෂි සහිතව දැනගන්න ඕනනම් ඔය එක ඔය තුලින්ම අත්දකින්න.

අනික පැහැදිලි ලිකිත ශාක්ෂි කියල ජාතියක් නෑ. අද තියෙන ඕනෑම ශක්ෂියක් හෙට වැරදි දෙයක් වෙන්න පුළුවන්. අද විද්‍යාවෙන් ඇත්තයි කියල පිළිගන්න දේ හෙට බොරු කියල ඔප්පු වෙන්න පුඋවන්. අද බොරුය කියල කියන දේ හෙට ඇත්තයි කියන්න විද්‍යාවට පුළුවන්.

කාගෙවත් සොයාගැනීමක් මත තමන්ගේ මතිමතාන්තර හදාගන්න එපා. පොතේ තිබ්බ කියල බුද්ධාගම පිලිගනන්ත් එපා. එහෙම උනොත් ඔයත් නිකන්ම නිකන් හම්බයෙක් වෙනවා නේ.

හැබැයි අපි දන්නේ නෑ කියලා කවුරුත් හොයාගත්තේ නෑ කියල ඇත හරලම දාන්න එපා
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Doggy 10000:P:P
    ඔයාට කොහොමත් ඔය බොරුවෙන් තොර පැවැත්මක් නෑ..

    රෙද්ද ගැලවුනාම පුද්ගලිකව මඩ ගහලා මාරු වෙන්න.. මාර උත්තරේ දීලා තියන්නේ.. කාලාම සුත්‍රයෙන් නේද තර්කේ පටන් ගත්තේ.. උඹල වගේ උන්ට හරියන විදිහ තමයි කුනුහර්පෙන් බනින එක.. මොකද උඹම බලපන් උබේ තර්ක කිරීමේ විලාසය... පෞද්ගලික කථා නෙමෙයි බුදු දහම ඇසුරින් මම කිව්වේ බොරු කියලා පෙන්නන්න...:rofl::rofl::rofl::P
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    අන්ධ බක්තිය කිසිදා අප නොදැකපු නොඇසූ දෙයක් විස්වාස කිරීම
    හැම ආගමේම සැහෙන්න ප්‍රමාණයක් බොරු, මවපු දේවල් තියෙනව
    එහෙම නොව්නොත් ආගමට තියෙන ආකර්ෂණය නැති වෙනව
    ප්‍රාතිහාර්ය පෑම - මේ දේ මගේ ඇස දෙකෙන් දකිනකන් මම විස්වාස කරන්නේ නෑ
    දැන් මචං උඹ මගෙන් මේවා බොරුද අහන්නේ ඒවා ඇත්ත කියල උඹ කොහොමද ඔප්පු කරන්නේ ?

    බෞද්ධයෙක් නම් මේවා පිළිගන්න ඕනා. එත් ලොකුම ප්‍රශ්නේ මේවා ඇත්තද කියන එකයි.
    මේ ලෝකේ දෙය්යෙක් මැව්වා කියන මැවීම් වාදය, අපි බොරු ඒක එහෙම වෙන්නේ නෑ කියල කියන ගමන්ම, අපේ ආගමේ එන ඒවගේම බොරු ඇත්ත කියල පිළිගනිම කොයි තරම් විහිලු සහගතද

    මචං කියන්න තියෙන්නේ මෙච්චරයි..

    හැම ආගමකම ඇත්ත බොරු තියෙන්න පුළුවන් එක ඇත්ත. අපිට කිසිම දෙයක් බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහන්න ලැබුනේ නෑ. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න ඇති. අලුතෙන් එක්වෙන්න ඇති. තිබුන දේවල් මගහැරෙන්න ඇති.

    නමුත් විශ්වීය මැවුම් වාදය වගේ බුදු දහමේ ශාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කරන්න දේවල් නෑ මචං. පුලුවන්නම් එහෙම දේවල් පෙන්නපන්.

    උබල කියන්නේ විද්‍යාවෙන් හොයාගන්න බැරි උන දෙයක් බුදු දහමේ තිබෙන දෙයක් බොරුයි කියල කියන එක. අන්න එතනයි උබල වැරැද්ද ගත්තේ. අපි කියන්නේ ඒ හොයාගන්න බැරි උන දේ දවසක හොයගනී එත් එතකන් ඉන්නේ නැතුව සැබෑ ධර්ම මාර්ගයට යොමු වෙන්න කියල.

    මම අර කලින් ගත්ත උදාහරණයම ගන්නම්. උබ DNA නැති කාලෙක මට කිව්වනම් මගේ අම්ම මගේ ඇත්තම අම්ම කියල ඔප්පු කරන්න කියල මට එක කරන්න බෑ මචන්. මොකද එක දන්නේ මගේ අම්මයි තාත්තයි විතරක් නිසා. එත් අද උබ මට කිව්වොත් ඔප්පු කරපන් කියල. මට පුළුවන් ගිහින් DNA certificate එකක් අරන් ඇවිත් පෙන්නන්න. මොකද එක විද්‍යාවෙන් හොයාගත්ත නිසා.

    ඒ වගේ දවසක විද්‍යාවෙන් හොයාගත්තොත් මානසික හැකියාවන් පිළිබඳව මම එදාට ඔයාට සහතිකයක් ගෙනත් දෙන්නම්.

    ඔයාට ඒ දේවල් බොරු කියල ඔප්පු කරන්න බෑ වගේම තමා සහෝ තවම අපිට ඒ දේවල් සත්‍ය වශයෙන් තියෙනව කියල කියන්න සහතික දෙන්න බෑ. නමුත් කරන්න බැරි ඝනයේ දේවල් ඔතන නෑ.

    මිනිහෙක්ට බිත්තියක් හරහා යන්න බෑ කියල කියන්න බෑ මචං මොකද නවීන විද්‍යාව අනුවම ඕනෑම ඝන වස්තුවක් අතරම හිදැස් තියෙනව. ඉතින් මානසික බලයකින් තමන්ගේ අන්ගේ තියෙන පධාර්ථ අතර බැඳීම් ලිහිල් කරොත් අර ඝන ද්‍රව්‍ය හරහා යන්න බෑ කියල කියන්න ඔයාට තියෙන ශාක්ෂි මොනවද?

    ඒ වගේම තමා වායුව තුලින් ගමන් කිරීම කියන්නෙත්. මේ වගේ ගොඩක් දේවල් වලට පැහැදිලි කිරීම් දෙන්නපුළුවන් එත් සහතික දෙන්න බෑ මචං ඒ තරම් අපි දියුණු නෑ.

    දවසක් එයි විද්‍යාව එතනට එන. ආතර් c ක්ලාර්ක් මහත්තය කියල තියෙනව වගේ එදාට මේ ලෝකේ ඉතුරු වෙන එකම ආගම බුදු ධහම විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මේ ටික මම ගත්තේ අභිධර්ම මාර්ගය කියන පොතෙන්,,,මේවා බොරු කියලද දැන් ඔය කට්ටිය කියන්නේ... (පිටුව 389)

    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..

    දැන් ජෝතිසකාරයො ටික බුදුහාමුදුරුවන්ගෙ පිහිටෙන් ගොඩයන්න හදනවා වගේ:shocked:. මතක තියාගනිල්ල බුදුදහමින් ඕවා ප්‍රතික්ෂේපිතයි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිහෙක්ට බිත්තියක් හරහා යන්න බෑ කියල කියන්න බෑ මචං මොකද නවීන විද්‍යාව අනුවම ඕනෑම ඝන වස්තුවක් අතරම හිදැස් තියෙනව. ඉතින් මානසික බලයකින් තමන්ගේ අන්ගේ තියෙන පධාර්ථ අතර බැඳීම් ලිහිල් කරොත් අර ඝන ද්‍රව්‍ය හරහා යන්න බෑ කියල කියන්න ඔයාට තියෙන ශාක්ෂි මොනවද?

    ඒ වගේම තමා වායුව තුලින් ගමන් කිරීම කියන්නෙත්. මේ වගේ ගොඩක් දේවල් වලට පැහැදිලි කිරීම් දෙන්නපුළුවන් එත් සහතික දෙන්න බෑ මචං ඒ තරම් අපි දියුණු නෑ.

    මානසික බලයෙන් කරන්න පුලුවන් දෙයක් ගැන මේ දරුවට තියෙනවද සාක්ෂි?:rolleyes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සියලුම ආගම් බිහි උනේ මිනිසාව යහමගට යොමු කරන්න වෙන්න ඇති.ඒත් මගේ බුදු හාමුදුරුවො සාරා සංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරල,බුදු වෙන ආත්මෙත් අවුරුදු 7 දුක් විදලා ඉතා දුකසේ නිවන් දකින මාර්ගය සොයා ගත්තෙ අනිත් ආගම් වල වගේ පෘතජන මිනිස්සුන්ට ඉපදිලා,කාලා බීල,හොදින් හෝ නරකින් ඉදල මැරිල යන්න නෙමේ.නිවන් දැකල සදාකාලික ජීවිතයට පැමිනෙන්න.අපි ඉපදෙන්නෙ මොකද? මැරෙන්න.ඒකට අභියෝග කරන්න බෑ කාටවත්.බුදුහාමුදුරුවො අපිට දේශනා කලේ ඒ මරනෙට අභියෝග කරල සදාකාලික,පරම සැප ඇති උතුම් නිවනට පැමින වාසය කරන්න..අන්න එහෙමයි අපේ බුදු හාමුදුරුවො ශ්‍රේෂ්ඨ වෙන්නෙ.නැතුව අහසින් ගියාද.පොලවෙ කිමිදුනාද කියල නෙමේ.ඒ දේවල් ඒකාලෙ ඉරිශි වරුත් කලා..වෙන කිසිම ආගමික නායකයෙක් කලින් දේවල් කිව්වද නෑ.එයාල කිව්වෙ එයාලට හිතුන දේවල්.ඒත අපේ බුදුහාමුදුරුවො අපිට නිවන් යන්න දේශනා කලේ උන්වහන්සේ එතනට ගිහින්,අත්දැකීම් ඇතිව කාරනා කාරනා සහිතව.නියම බෞද්ධයෙක් වෙන්න.-සම්මා සම්බුදු සරනයි-
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සියලුම ආගම් බිහි උනේ මිනිසාව යහමගට යොමු කරන්න වෙන්න ඇති.ඒත් මගේ බුදු හාමුදුරුවො සාරා සංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරල,බුදු වෙන ආත්මෙත් අවුරුදු 7 දුක් විදලා ඉතා දුකසේ නිවන් දකින මාර්ගය සොයා ගත්තෙ අනිත් ආගම් වල වගේ පෘතජන මිනිස්සුන්ට ඉපදිලා,කාලා බීල,හොදින් හෝ නරකින් ඉදල මැරිල යන්න නෙමේ.නිවන් දැකල සදාකාලික ජීවිතයට පැමිනෙන්න.අපි ඉපදෙන්නෙ මොකද? මැරෙන්න.ඒකට අභියෝග කරන්න බෑ කාටවත්.බුදුහාමුදුරුවො අපිට දේශනා කලේ ඒ මරනෙට අභියෝග කරල සදාකාලික,පරම සැප ඇති උතුම් නිවනට පැමින වාසය කරන්න..අන්න එහෙමයි අපේ බුදු හාමුදුරුවො ශ්‍රේෂ්ඨ වෙන්නෙ.නැතුව අහසින් ගියාද.පොලවෙ කිමිදුනාද කියල නෙමේ.ඒ දේවල් ඒකාලෙ ඉරිශි වරුත් කලා..වෙන කිසිම ආගමික නායකයෙක් කලින් දේවල් කිව්වද නෑ.එඑයාල දේවල් කිව්වෙ එයාලට හිතුන දේවල්.ඒත අපේ බුදුහාමුදුරුවො අපිට නිවන් යන්න දේශනා කලේ උන්වහන්සේ එතනට ගිහින්,අත්දැකීම් ඇතිව කාරනා කාරනා සහිතව.නියම බෞද්ධයෙක් වෙන්න.-සම්මා සම්බුදු සරනයි-

    එකෙන්ම මචං. :yes::yes:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    සියලුම ආගම් බිහි උනේ මිනිසාව යහමගට යොමු කරන්න වෙන්න ඇති.ඒත් මගේ බුදු හාමුදුරුවො සාරා සංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරල,බුදු වෙන ආත්මෙත් අවුරුදු 7 දුක් විදලා ඉතා දුකසේ නිවන් දකින මාර්ගය සොයා ගත්තෙ අනිත් ආගම් වල වගේ පෘතජන මිනිස්සුන්ට ඉපදිලා,කාලා බීල,හොදින් හෝ නරකින් ඉදල මැරිල යන්න නෙමේ.නිවන් දැකල සදාකාලික ජීවිතයට පැමිනෙන්න.අපි ඉපදෙන්නෙ මොකද? මැරෙන්න.ඒකට අභියෝග කරන්න බෑ කාටවත්.බුදුහාමුදුරුවො අපිට දේශනා කලේ ඒ මරනෙට අභියෝග කරල සදාකාලික,පරම සැප ඇති උතුම් නිවනට පැමින වාසය කරන්න..අන්න එහෙමයි අපේ බුදු හාමුදුරුවො ශ්‍රේෂ්ඨ වෙන්නෙ.නැතුව අහසින් ගියාද.පොලවෙ කිමිදුනාද කියල නෙමේ.ඒ දේවල් ඒකාලෙ ඉරිශි වරුත් කලා..වෙන කිසිම ආගමික නායකයෙක් කලින් දේවල් කිව්වද නෑ.එයාල කිව්වෙ එයාලට හිතුන දේවල්.ඒත අපේ බුදුහාමුදුරුවො අපිට නිවන් යන්න දේශනා කලේ උන්වහන්සේ එතනට ගිහින්,අත්දැකීම් ඇතිව කාරනා කාරනා සහිතව.නියම බෞද්ධයෙක් වෙන්න.-සම්මා සම්බුදු සරනයි-

    අනිවා මචං. අද ඉන්න එවුන්ට ඕනේ හැමදේම ව්ද්යාවෙන් ඔප්පු කරන්න.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART

    දැන් ජෝතිසකාරයො ටික බුදුහාමුදුරුවන්ගෙ පිහිටෙන් ගොඩයන්න හදනවා වගේ:shocked:. මතක තියාගනිල්ල බුදුදහමින් ඕවා ප්‍රතික්ෂේපිතයි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මානසික බලයෙන් කරන්න පුලුවන් දෙයක් ගැන මේ දරුවට තියෙනවද සාක්ෂි?

    මෙතන කොහෙද බන් ජෝතිස්යයක් ගැවිලා තියෙන්නේ.?

    අනේ බන් සරින් සැරේ උත්තර දෙන්න බෑ. නුලේ ඔක්කොම කියවල අලුත් දෙයක් තියේනම් කියපන්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනිවා මචං. අද ඉන්න එවුන්ට ඕනේ හැමදේම ව්ද්යාවෙන් ඔප්පු කරන්න.

    විද්‍යාව කියන්නෙ දවසින් දවස වෙනස් වෙන දෙයක්...ඒක අපි(මම) ඉගෙන ගන්නෙ කාල ඇදල ජීවත් වෙන්න.වෙන ගත යුත්තක් මම දකින්නෙ නෑ.ඒත් සමහරු ඒක ජීවිතෙ කරගෙන තියෙනව.මම කියනව ඩිග්‍රි තියෙන ඔක්කොම අමු මෝඩයො කියල.මොකෝ කවුරුහරි කියපු දෙයක් පාඩම් කරල ඩිග්‍රිය ගන්නව.පස්සෙ හිතනව මම තමා වැඩ්ඩ හෝ පොර කියල.ඊටපස්සෙ බුදු හමුදුරුවන්ට,ධර්මෙට අභියෝග කරනව.ඕක ඩිග්‍රි තියෙන හැමෝටම තතියෙන ලෙඩක්.ඒත් ඌ දන්නෙ නෑ ඌ දන්න දෙයක් නෑ කියල.විද්‍යාව ඇතුලුව ලෝකෙ තියෙන හැමදේම වෙනස් වෙනව(අනිත්‍ය),නිත්‍ය එකම දේ තමා නිවන
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    uba pili gannawad Muhhamed Mecca indan Jerusalem walata piyabana buruwekge pitin giya kiyana kathawa , ethakota Jesus wathura wine walata harawapu kahtawa , natham muhudey avidapu kathawa
    mey dewalauth holy books (Quran , Bible ) wala tiynewa so mewa ethakota attada ?
    mewage oya uba kiyala tiyena dewal walai loku wenasak tiyenwada ?
    mewa mithya kathandara nam , oya uba kiyala tiyena dewal pili ganna puluwan mona padhanamikinda ?
     
    1.නෑ පිලිගන්නෙ නෑ
    2.නෑ බොරු
    3.ඇත්තටම වෙනසක් නෑ
    4.පිලිගන්න බෑ..ඒ වර්නනා කරන්න ගොතපු අතිශයෝක්ති....කෙටියෙන් කිව්වොත් සාහිත්‍ය.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1.නෑ පිලිගන්නෙ නෑ
    2.නෑ බොරු
    3.ඇත්තටම වෙනසක් නෑ
    4.පිලිගන්න බෑ..ඒ වර්නනා කරන්න ගොතපු අතිශයෝක්ති....කෙටියෙන් කිව්වොත් සාහිත්‍ය.

    :)

    balamu thread starter moko kiyanne kiyala.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    දැන් ජෝතිසකාරයො ටික බුදුහාමුදුරුවන්ගෙ පිහිටෙන් ගොඩයන්න හදනවා වගේ:shocked:. මතක තියාගනිල්ල බුදුදහමින් ඕවා ප්‍රතික්ෂේපිතයි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කොයි සුත්‍රයේද ප්‍රතික්ෂේප කලේ කියලා කියන්න..ඔයා කමෙන් එකක් දැම්මොත් බොරුවක් දාන්නේ...:rofl::rofl::rofl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    විද්‍යාව කියන්නෙ දවසින් දවස වෙනස් වෙන දෙයක්...ඒක අපි(මම) ඉගෙන ගන්නෙ කාල ඇදල ජීවත් වෙන්න.වෙන ගත යුත්තක් මම දකින්නෙ නෑ.ඒත් සමහරු ඒක ජීවිතෙ කරගෙන තියෙනව.මම කියනව ඩිග්‍රි තියෙන ඔක්කොම අමු මෝඩයො කියල.මොකෝ කවුරුහරි කියපු දෙයක් පාඩම් කරල ඩිග්‍රිය ගන්නව.පස්සෙ හිතනව මම තමා වැඩ්ඩ හෝ පොර කියල.ඊටපස්සෙ බුදු හමුදුරුවන්ට,ධර්මෙට අභියෝග කරනව.ඕක ඩිග්‍රි තියෙන හැමෝටම තතියෙන ලෙඩක්.ඒත් ඌ දන්නෙ නෑ ඌ දන්න දෙයක් නෑ කියල.විද්‍යාව ඇතුලුව ලෝකෙ තියෙන හැමදේම වෙනස් වෙනව(අනිත්‍ය),නිත්‍ය එකම දේ තමා නිවන

    science wenas wenwa kiyana eka nam atta , habai science walin ganna deyak naha kiyanne kohomada machan ? mey api pawichi karna hama technology ekakma science walin hoyagatta dewal ney
    example ekak widiyata issara deiyange leda kiyala minissu hithagena hitapu aawta beheth hoyagattey science walin nemeida ?
    mata nam science degree ekak naha habai mata therena widiyata oya hama aagamakata wada (Buddhism ekath athuluwa ) science walin minissunge jeevitha walata dewal deela tiyenwa

    anith eka mahcan Buddhism kiyanneth loke tiyena tawath Darshanayak , so aa darshanaya gana prashna karanna abiyoga karanan oonama kenekta puluwan , meka hama darshanayakatama , aagamakatama podui.
     
    science වලින් මොනාද අපිට ලැබෙන්නෙ...කාල ජොලියක් දාල මැරෙන්න තමා.අද කොහොමද තාක්ශනේ..හදටත් ගියාලු.අපිට වැඩක් උනාද?තාක්ෂණය දියුනුයි කියල මිනිස්සු මැරෙන් නැද්ද?මොනදේ ලැබුනත් වැඩක් තියෙනවද අපි මැරෙනවනම්.උබ කියල තියෙනව බුද්ධාගමට වඩා විද්‍යාව මිනිස්සුන්ට වැදගත් දේවල් තියෙනව කියල.මැරෙන මිනිස්සුන්ට මොනාද බං වැදගත්..හැම දේම දාල යනවනෙ.උබදන්නවද අපේ බුදු හාමුදුරුවො ලෝකෙට දුන්නෙ මොනාද කියල? සදාකාලික සැප ඇති නිවන.නිවන් දකපු කෙනා ආයි කවදාවත් මැරෙන්නෙ නෑ..ඒකෙ දුක නෑ.මැරෙන්නෙ නෑ.බේත් බොන්න ඕනෙ නෑ ලෙඩ වෙන්නෙ නැති නිසා.රස්සා කරන්න ඕනෙ නෑ..බඩගිනි වෙන්නෙ නැති නිසා.ඉතින් උබ මොකක්ද තෝර ගන්නෙ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17216681 said:
    කොයි සුත්‍රයේද ප්‍රතික්ෂේප කලේ කියලා කියන්න..ඔයා කමෙන් එකක් දැම්මොත් බොරුවක් දාන්නේ...:rofl::rofl::rofl:

    බ්‍රහ්මජාල සූත්‍රය

    :P:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    science වලින් මොනාද අපිට ලැබෙන්නෙ...කාල ජොලියක් දාල මැරෙන්න තමා.අද කොහොමද තාක්ශනේ..හදටත් ගියාලු.අපිට වැඩක් උනාද?තාක්ෂණය දියුනුයි කියල මිනිස්සු මැරෙන් නැද්ද?මොනදේ ලැබුනත් වැඩක් තියෙනවද අපි මැරෙනවනම්.උබ කියල තියෙනව බුද්ධාගමට වඩා විද්‍යාව මිනිස්සුන්ට වැදගත් දේවල් තියෙනව කියල.මැරෙන මිනිස්සුන්ට මොනාද බං වැදගත්..හැම දේම දාල යනවනෙ.උබදන්නවද අපේ බුදු හාමුදුරුවො ලෝකෙට දුන්නෙ මොනාද කියල? සදාකාලික සැප ඇති නිවන.නිවන් දකපු කෙනා ආයි කවදාවත් මැරෙන්නෙ නෑ..ඒකෙ දුක නෑ.මැරෙන්නෙ නෑ.බේත් බොන්න ඕනෙ නෑ ලෙඩ වෙන්නෙ නැති නිසා.රස්සා කරන්න ඕනෙ නෑ..බඩගිනි වෙන්නෙ නැති නිසා.ඉතින් උබ මොකක්ද තෝර ගන්නෙ

    ow leda duk wenwa , kawada hari marenwa .. mewa ethin minissunge jeevana padhathiye dewal ney mata nam marunata passe monawa unath kamak naha
    mama mey jeevithey katawath karadarayak nathuwa tamange paduwe , sapawath widiyata jeevath wela marena eka tamai ekama target eka
    mama wishwasa karanne marunata passe ethanin jeevaya ivarai aaye nawatha ipadeemak naha kiyala , Heaven & hell mewath naha kiyala
    so nawatha ipadeemak naha kiyanne ethin Nirvanaya kiyana concept eka mata adala naha ney... mama nikamata ahanne nirvanaya laga karaganna hithana kenek widiyata oba machan monawada jeevithey karagena tiyena wenas kam