ප්‍රාදේශීය සභා චන්දෙකට මේ තරම් කුජීත වෙච්ච අගමැති කෙනෙක් ලංකාවේ හිටියද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    ජනාදිපතිවරනෙට කලින් ඉඩි අමීන් පෙන්නපු රටක් ඔයි මේක
    ඕව නම් මොනාද
    ඉතින් එකෙන් මොකද වෙන්නේ ?
    මේක ඒ වගේද යකෝ . . අග මැටි කෙලින්ම කියනව චන්ද නීති කඩන්න ඕන විදිය .

    මේක ද අර කියපු පුනරුදයේ අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ ?? :rofl:

    උදේ 5ට රට හදන්න ත්‍රෙඩ් දාල 🤣🤣🤣 පව් බං උඹ 🤣
    උදේ 5තවත් නැගිටපං බන්...
    ------ Post added on May 6, 2025 at 8:23 AM
     
    • Like
    Reactions: Asmodeus and AKI-SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හරිනි සමාව ගන්න ඕන හරිනම් ඒ කියපු එක ගැන.
    හැබැයි මේ අනිත් වීඩියෝ එක නම් පරණ එකක්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    උදේ 5තවත් නැගිටපං බන්...
    නැගිට්ටත් උදේම දුවගෙන මේකට ඇවිත් පොලිටික්ස් ත්‍රෙඩ් දාන්න තරම් miserable නෑ 🤣🤣🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    මම නැගිට්ටේ 3ට යකෝ :lol:
    ඊයෙත් රෑ වෙනකම් ත්‍රෙඩ් වලට රිප්ලයි කරානෙ. රට හදන්න නිදිමරන්න ගිහින් අසනීපයක්වත් හැදෙයි බං.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    උදේ 5ට රට හදන්න ත්‍රෙඩ් දාල 🤣🤣🤣 පව් බං උඹ 🤣
    කාටද දෙන්න ඕන කියල දාල නෑ අපරාදෙ හොරකන් කරල වියදන් කරන සල්ලි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ විතරක් යෑ බන්. විපක්ශේ උන්, උන් හොරකම් කලා තමයි කියලා කියන්න තරම් කුජීත උනා කියන්නෙ ඉතින් නේ... :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මෙයාලගේ වාසනාවට විපක්ෂය හුස්මගන්න බැරුව ඉන්නේ!
    විපක්ෂය හුස්මගන්න බැරුව ඉන්නේ ප්ලෑන් එකේම කොටසක් බන්. අවුරුදු 70ට වඩා මාරුවෙන් මාරුවට බලය අතට ආපු උන්ට දේශපාලනේ අපි උගන්නල තේරුමක් නෑ. උන් පාඩුවේ ඉන්නෙ මේ අපිට බයේවත් උන්ට බැරුවවත් නෙමේ. ආන්ඩුවට බයේවත් නෙමේ. උන් බලේට ඇවිත් නොකරපු එකම දේ මේරට නොහදපු එකයි. එහෙව් උන් බල තන්හාවෙන් ඉන්නෙ වෙලාව එනකම්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    පොන්සේකා එක්ක බලද්දී අනිත් උන් චාලි චැප්ලින්ලටත් එහා තමා
    සිරිසේනගෙන් පස්සේ එන ඔක්කොම ඊට එහා යන්නේ නෑ කියලා කවුරු හරි ටිවි ප්‍රෝග්‍රෑම් එකක කාලේකට කලින් කිව්වා