ඉතින් එකෙන් මොකද වෙන්නේ ?ජනාදිපතිවරනෙට කලින් ඉඩි අමීන් පෙන්නපු රටක් ඔයි මේක
ඕව නම් මොනාද
මේක ඒ වගේද යකෝ . . අග මැටි කෙලින්ම කියනව චන්ද නීති කඩන්න ඕන විදිය .
මේක ද අර කියපු පුනරුදයේ අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ ??

උදේ 5තවත් නැගිටපං බන්...උදේ 5ට රට හදන්න ත්‍රෙඩ් දාලපව් බං උඹ
![]()
------ Post added on May 6, 2025 at 8:23 AM

