ප්‍රානගාත

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සිංහයෙක් අපිව කන්න ඇවිල්ලා අපි ඒ සිංහයා සාහසික ලෙස plan කරලා මැරුවොත් අපිට පව් පිරෙනවද? එහෙම නැති නම් අපි සත්තු මරන්නේ නැහැ කියලා සිංහයාගේ කටට බෙල්ල තියනවද?

    mahenin wahanse namak banakata mehema deyak keewa
    ----01-------------------------------
    kenekuta salli nee haal pol ganna
    ee kenaa horakam karala haal pol gannawada
    badaginne indala merila yanawada kiyala

    horakam karala kaala apaaye yanawata wadaa
    hondai lu
    badaginne dawas 7k hari indala merila yana eka kiyala
    ----02-------------------------------
    kenek apita evilla pihiyen aninakota
    apita hithanna kiyanne
    api mokak hari kalin karapu karmayak apita paladenawa kiyala
    apee ee karmaya patisan denna thiyana uwamanaawata
    me koheda yana kenek ( maranna aapu kenaa) aluthen pawak karagannawa kiyala
    --------------
    anna ee deka salakapuwama hithanna thiyenne
    sinhayaata ahu wena eka hondai kiyala
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වෙනසක් තියෙනවා. හැබැයි සතාගේ ශරීර ප්‍රමාණයේ හැටියටම නෙවෙයි.
    ඔතන චේතනාවේ මහත් බව ගුණයේ මහත් බව හා උපක්‍රමයේ මහත් බව කියලා කරුණු කිහිපයක් තියෙනවා.
    දැන් ප්‍රාණඝාතය කිව්වොත් ප්‍රාණඝාත අකුසලයම තමයි. හැබැයි පාපය සමාන නෑ.
    හැම කර්මයකම තියෙනවා මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය කියලා දෙකක්.
    ගුණවත් කෙනෙක්ව මැරුවොත් ඒක මහා සාවද්‍යයි. ඒ කියන්නේ පාපය දැඩියි. ගුණයෙන් හීන කෙනෙක් මැරුවොත් අල්ප සාවද්‍යයි. පාපය පෙර තරම් දැඩි නෑ.
    මරන්න හිතේ ඇතිවෙන ද්වේෂ මූලික චේතනාව කොතරම් විශාලද පාප කර්මය එතරම් දැඩි වෙනවා. යොදනා උපක්‍රමය කෙතරම් දරුණුද කෙතරම් ආයාසයෙන් උපක්‍රමශීලීව සැහැසි ලෙස කලයුතුද එතරම් පාපය දැඩි වෙනවා.
    ඒක නිසා සෑම ප්‍රාණඝාත අකුසලයක්ම විපාකයෙන් සමාන වෙන්නේ නෑ.
    හැබැයි අල්ප සාවද්‍ය වුණත් මහා සාවද්‍ය වුණත් ප්‍රාණඝාතය භව ගාණක් කටුක විපාක දෙන්න සමත් අකුසල කර්මයක්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210

    දැන් මට තේරුණා සිංහල මිනිස්සු අඩු වෙන්න හේතුව. කවුරු හරි මරන්න ආවොත් පෙර ආත්මයේ පව් කියලා උඩ බලන් ඉන්නවා. සතෙක් කන්ඩ පැන්නොත් පෙර ආත්මයේ පව් කියලා උඩ බලන් ඉන්නවා. කන්න සල්ලි නැති නම් බඩ ගින්නේ මැරිලා යනවා. කවුද බන් උබට ආගම කියලා දුන්නේ....

    ඔයා ට පුළුවන් ද ඒ සත්ත්වයා ව හොඳ තැනකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් විදියට මරන්න. ඔයා කැමති ද ඔයාගෙ පවුලේ කෙනෙක් ව එහෙම මරන්න දිව්‍ය ලෝකයේ ඉපදෙයි කියලා.
    සත්වයා හොඳ තැනකට යවන එක තියෙන්නේ ඔයාලා විශ්වාස කරන karma law එක ඇතුලේ.. ඒක ගැන මම දන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ මැරුණ‌ට පස්සේ හොඳ තැනකට යනවා කියලා. අනික ඔයත් හරියට දන්නේ නැහැ. නමුත් අන්ධයා අලියාගේ හැඩ හුරුව කිව්ව විදිහට ඔයත් පොතකින් හරි කාගෙන් හරි අහලා ඇවිල්ලා ඇත්ත වගේ මෙතන දානවා. ඒ ඔයා විශ්වාස කරන විදිහ මිසක් ඇත්ත නෙවෙයි කියලා මතක තියාගන්න ඇත්ත අපි කවුරුවත් දන්නේ නැහැ.

    ------ Post added on Apr 16, 2021 at 12:31 PM

    වෙනසක් තියෙනවා. හැබැයි සතාගේ ශරීර ප්‍රමාණයේ හැටියටම නෙවෙයි.
    ඔතන චේතනාවේ මහත් බව ගුණයේ මහත් බව හා උපක්‍රමයේ මහත් බව කියලා කරුණු කිහිපයක් තියෙනවා.
    දැන් ප්‍රාණඝාතය කිව්වොත් ප්‍රාණඝාත අකුසලයම තමයි. හැබැයි පාපය සමාන නෑ.
    හැම කර්මයකම තියෙනවා මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය කියලා දෙකක්.
    ගුණවත් කෙනෙක්ව මැරුවොත් ඒක මහා සාවද්‍යයි. ඒ කියන්නේ පාපය දැඩියි. ගුණයෙන් හීන කෙනෙක් මැරුවොත් අල්ප සාවද්‍යයි. පාපය පෙර තරම් දැඩි නෑ.
    මරන්න හිතේ ඇතිවෙන ද්වේෂ මූලික චේතනාව කොතරම් විශාලද පාප කර්මය එතරම් දැඩි වෙනවා. යොදනා උපක්‍රමය කෙතරම් දරුණුද කෙතරම් ආයාසයෙන් උපක්‍රමශීලීව සැහැසි ලෙස කලයුතුද එතරම් පාපය දැඩි වෙනවා.
    ඒක නිසා සෑම ප්‍රාණඝාත අකුසලයක්ම විපාකයෙන් සමාන වෙන්නේ නෑ.
    හැබැයි අල්ප සාවද්‍ය වුණත් මහා සාවද්‍ය වුණත් ප්‍රාණඝාතය භව ගාණක් කටුක විපාක දෙන්න සමත් අකුසල කර්මයක්.
    ඔයාගේ ඔය පව් පින් count වෙන mechanism එක මොකද්ද බන්... ඒක ඇති උනේ ලෝකය පටන් ගත් දවසේ ඉදලද නැති නම් ආගම් පටන් ගත්තට පස්සේ ඉදලද?
    ------ Post added on Apr 16, 2021 at 12:32 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයාගේ ඔය පව් පින් count වෙන mechanism එක මොකද්ද බන්... ඒක ඇති උනේ ලෝකය පටන් ගත් දවසේ ඉදලද නැති නම් ආගම් පටන් ගත්තට පස්සේ ඉදලද?
    ------ Post added on Apr 16, 2021 at 12:32 PM
    මෙහෙමයි, දැන් ඔයා මේ ත්‍රෙඩ් එකේ විතරක් නෙවෙයි වෙන ත්‍රෙඩ් වලත් දක්වලා තියෙන අදහස් දිහා බලලා මේ ටික කියන්නේ.
    මම බෞද්ධයෙක්. මම කුඩා කළ ඉදන් ඉගෙන ගත්ත අනුග්මනය කරන දර්ශනයක් තියෙනවා. ඒක තමයි බෞද්ධ දර්ශනය. මට එකෙන් අවැඩක් වෙලත් නෑ. මගේ වටේ ඉන්න පිරිසට ඇවැඩක් වෙලත් නෑ. අපේ දර්ශනය අනුගමනය කරද්දි කරුණු දෙකක් අත්‍යවශ්‍යයි. එකක් තමයි ශ්‍රද්ධාව. අනෙක තමයි ප්‍රඥාව. ඔය දෙක කරත්තයක රෝද දෙක වගේ. ඔය දෙකෙන් එකක් හරි නැත්තම් ඉස්ස‍රහට යන්න බෑ. ඔබතුමාට ඔය දෙකම නෑ. ඒක නිසා ඔබ වැනි අය සමග බෞද්ධ දර්ශනය ගැන කතා කිරීම නිෂ්ඵලයි. මාගේ දර්ශනයේ ශාස්තෘන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙත් ඔබ වැනි අය සිටියා. නමුත් කිසි දිනෙක බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙ අදහස් වෙනස් කිරීමට උත්සහ ගත්තේ නෑ. ඉතින් මම මොකටද එහෙම උත්සහා ගන්නේ? වාද කරන්නේ? ඒක නිසා මුලින්ම බෞද්ධ දර්ශනය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. අනෙක් අතට තමන් නොදන්න දේ විවේචනය කිරීම තමගේ අතින්ම සභාවක් ඉස්සරහා ඇදිවත ගලවගන්නවා වගේ වැඩක්. ඔයාට බුදු දහම පිළිබද නිවරදි දැනුමක් නැතිව ඒ පිලිබද කතා කරන්නට යෑමේ පෙනෙන්නේ නූගත්කම විනා උගත්කම නොවේ.
     
    ඉහත අදහසින් මට තේරෙන්නේ ඔබට ශ්‍රද්ධාව හොඳට තියෙනවා හැබැයි ප්‍රඥාව නැහැ...! මම අහපු ප්‍රශ්නයට උත්තරයත් ඔබ ලග නැහැ. නමුත් ඔබ බෞද්ධ......! මම නම් කවදාවත් අහලා නැහැ බුදුරජාණන් වහන්සේ දෙයක් අහපුවාම ඔය විදිහට shape වෙලා යාවි කියලා. මම නොදන්නා දෙයක් විවේජනය කරලා නැහැ. දැන ගන්න තමයි ප්‍රශ්නය ඇහුවේ...
    ඔබට නිවැරදි දැනුමක් තියනවා නම් වැල් වටාරම් නැතුව උත්තරය කියන්න පුළුවන්. smart විදිහට shape වෙන්න එපා.
     
    • Like
    Reactions: devinfer98

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    සත්වයා හොඳ තැනකට යවන එක තියෙන්නේ ඔයාලා විශ්වාස කරන karma law එක ඇතුලේ.. ඒක ගැන මම දන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ මැරුණ‌ට පස්සේ හොඳ තැනකට යනවා කියලා. අනික ඔයත් හරියට දන්නේ නැහැ. නමුත් අන්ධයා අලියාගේ හැඩ හුරුව කිව්ව විදිහට ඔයත් පොතකින් හරි කාගෙන් හරි අහලා ඇවිල්ලා ඇත්ත වගේ මෙතන දානවා. ඒ ඔයා විශ්වාස කරන විදිහ මිසක් ඇත්ත නෙවෙයි කියලා මතක තියාගන්න ඇත්ත අපි කවුරුවත් දන්නේ නැහැ
    සත්ත්වයා හොඳ තැනකට යනවා කියලා නෙමෙයි මම කිව්වේ. අපි දන්නේ නෑ හොඳ තැනකට යයි ද,
    නරක තැනකට යයිද කියලා.
    මම දන්නේ ත් නෑ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක ගැන දන්නා කෙනෙක් විසින් දේශනා කරපු දර්ශනයක් අපි පිළිපදින වා. කර්මය නැත්නම් අපි මේ ලෝකේ උපතින්ම අසනීප උන වගේ දේවල් අර්ථකථනය කරන්නේ කොහොමද.
    මමත් පිළිගන්නවා සාක්ෂි නැතුව කවුරු හරි කිව්ව පලියට විශ්වාස කරන එක වැරදි බව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චේතනාව තමයි මුල් වෙන්නේ

    මදුරුවෙක් මරද්දී වේදනාව දැනුනම ගහනවා එක ඉවරයි
    පොඩි කාලයක් තමයි ඒ වෙනුවෙන් තියන තරහ හිතේ තියෙන්නේ

    මිහිහෙක් වගේ මරනවානම් ඒකට සැලසුම් හදල දවස් ගානක් තරහ (මරණ චේතනාව) හිතේ තියන් ඉන්නකොට
    කර්ම එකතු වෙනවා වැඩි

    මදුරුවෝ දෙන්නක් මරද්දීත්
    වැඩියෙන් රිදෙන්න කාපු එකාට වැඩි තරහක්
    අඩුවෙන් රිදෙන්න කාපු එකාට අඩු තරහක් එනවා නම්
    එකේදිත් රැස් කරන කාර්ම වෙනස් වෙනවා

    හැම වෙලේම හිතන්න ඕනේ දේ තමයි
    කර්මයක් කරන එක අඹ ඇටයක් හිටවනවා වගේ

    විපාක දෙනකොට අඹ ගහෙන් ගෙඩි එවනවා වගේ
    ප්‍රමාණය (count ) එකත් වැඩි වෙලා
    අලුතෙන් දේවලුත් එකතු (අඹ කන කොටස) වෙලා තමයි
    විපාක දෙන්නේ පවු පින් දෙකේදීම
    අනිත් එක මදුරුවා කියන්නෙ කුසල් ප්‍රමාණය අඩු කෙනෙක්
    මනුස්සයා කියන්නෙ ඊට වඩා කුසල් වැඩි කෙනෙක්

    මරණයට පත්වන කුසල් අකුසල් ශක්තියත් බලපානවා මරනකෙනාගෙ පව් තීරනය වෙන්න
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    රෑ ලයිට් නිවලා නිදාගෙන ඉන්නකොට කූං කුං ගානවා මදුරුවො ඇවිත්.එහෙම හිතන්න අවස්ථාව.දැන් මදුරු රැකට් එක අරන් වනනවා වටේටම.පටාං පටාං ගාලා සද්ද 4ක් වගේ ඇහෙනවා.නමුත් මැරිල තියෙන්නේ එකයි.චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව 4කට පව්ද.? එහෙම නැත්තම් ඇත්තට මැරුණු ගාණ එක නිසා එකකට පව්ද.? අපිට ප්‍රාණඝාත කියලා එකතු වෙන්නේ.?
    ඒක අමාරු සීන් එකක් නම් කලුවරේ කාමරේකට බේගෝන් ගැහුවා කියලා හිතහන්කෝ.මැරෙන කැරපොත්තො ගාන දන්නේ නෑ.පව් කැල්කියුලේට් වෙන ගාණ කොහොමද.?
    (මීට කලිනුත් මම ඇහුවා වෙන ත්‍රෙඩ් එකකත්.උත්තරේ සෙට් උනේ නෑ හරියට)

    ඔයාගේ ප්‍රශ්නේට උත්තරේ නම් ආයාසය අනුව පව වෙනස් වෙනවා.රේණුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තමයි ඒක හොදටම පැහැදිලි කරන්නේ
    පිටක සයිට් එකේ තියෙනවා පොත් ඔක්කොම..බලන්න ෆ්‍රී වෙලාවක මචන්

    Here is the answer for your question from that book
    https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-6.html
     
    • Like
    Reactions: devinfer98

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉහත අදහසින් මට තේරෙන්නේ ඔබට ශ්‍රද්ධාව හොඳට තියෙනවා හැබැයි ප්‍රඥාව නැහැ...! මම අහපු ප්‍රශ්නයට උත්තරයත් ඔබ ලග නැහැ. නමුත් ඔබ බෞද්ධ......! මම නම් කවදාවත් අහලා නැහැ බුදුරජාණන් වහන්සේ දෙයක් අහපුවාම ඔය විදිහට shape වෙලා යාවි කියලා. මම නොදන්නා දෙයක් විවේජනය කරලා නැහැ. දැන ගන්න තමයි ප්‍රශ්නය ඇහුවේ...
    ඔබට නිවැරදි දැනුමක් තියනවා නම් වැල් වටාරම් නැතුව උත්තරය කියන්න පුළුවන්. smart විදිහට shape වෙන්න එපා.
    ආ හොදයි කැමති ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම් :cool: :yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැන් මට තේරුණා සිංහල මිනිස්සු අඩු වෙන්න හේතුව.
    එක එක්කනා එක එක විදියට තේරුම් ගන්නවා
    ඒක අපිට වලක්වන්න බැ

    බඩගින්නේ ඉඳල මැරිලා යන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ
    වෙන කරන්නම දෙයක් නැතුව
    හොරකම් කරන්න විතරම නම් තියෙන්නේ
    අන්න ඒක නොකර දවස් ගානක් හරි බඩගින්නේ ඉඳල මැරිලා යන එක සැපයි
    අපායේ ගිහින් කල්ප ගානක් දුක් විඳිනවට වඩා කියන එකයි කියන්නේ
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    රෑ ලයිට් නිවලා නිදාගෙන ඉන්නකොට කූං කුං ගානවා මදුරුවො ඇවිත්.එහෙම හිතන්න අවස්ථාව.දැන් මදුරු රැකට් එක අරන් වනනවා වටේටම.පටාං පටාං ගාලා සද්ද 4ක් වගේ ඇහෙනවා.නමුත් මැරිල තියෙන්නේ එකයි.චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව 4කට පව්ද.? එහෙම නැත්තම් ඇත්තට මැරුණු ගාණ එක නිසා එකකට පව්ද.? අපිට ප්‍රාණඝාත කියලා එකතු වෙන්නේ.?
    ඒක අමාරු සීන් එකක් නම් කලුවරේ කාමරේකට බේගෝන් ගැහුවා කියලා හිතහන්කෝ.මැරෙන කැරපොත්තො ගාන දන්නේ නෑ.පව් කැල්කියුලේට් වෙන ගාණ කොහොමද.?
    (මීට කලිනුත් මම ඇහුවා වෙන ත්‍රෙඩ් එකකත්.උත්තරේ සෙට් උනේ නෑ හරියට)

    ඔයාගේ ප්‍රශ්නේට උත්තරේ නම් ආයාසය අනුව පව වෙනස් වෙනවා.රේණුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තමයි ඒක හොදටම පැහැදිලි කරන්නේ
    පිටක සයිට් එකේ තියෙනවා පොත් ඔක්කොම..බලන්න ෆ්‍රී වෙලාවක මචන්

    Here is the answer for your question from that book
    https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-6.html
    Thanks bro
     
    • Like
    Reactions: priyanka_hdp

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    paw menu

    baudda bittara - paw natha
    mas hodi - 1
    halmasso/karawala - paw 4
    gam bittara paw - 8
    podi malu - 13
    loku malu - 22
    kukul mas - 38
    uuru mas - 54
    eluwa 73
    harak mas - 99
     
    • Haha
    Reactions: shadow134

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    සත්ත්වයා හොඳ තැනකට යනවා කියලා නෙමෙයි මම කිව්වේ. අපි දන්නේ නෑ හොඳ තැනකට යයි ද,
    නරක තැනකට යයිද කියලා.
    මම දන්නේ ත් නෑ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක ගැන දන්නා කෙනෙක් විසින් දේශනා කරපු දර්ශනයක් අපි පිළිපදින වා. කර්මය නැත්නම් අපි මේ ලෝකේ උපතින්ම අසනීප උන වගේ දේවල් අර්ථකථනය කරන්නේ කොහොමද.
    මමත් පිළිගන්නවා සාක්ෂි නැතුව කවුරු හරි කිව්ව පලියට විශ්වාස කරන එක වැරදි බව.
    මැරුණට පස්සේ වෙන දේ හරියටම බුදුන් කිව්වද හිංදු දහමේ ආභාෂය නිසා ආවද කියලා සැකයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බුද්ධාගමේ කියලා නැහැ හරියට නිවන් දකින රහත් වෙන හැටි කොහොමද කියලා. අපි රහත් වෙනවා කියන්නේ ආයේ මතු ඉපදීමක් නැහැ කියන එක සරලව. අපි මැරුණාමත් යලිත් අ
    ආ හොදයි කැමති ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම් :cool: :yes:
    ප්‍රශ්නය තවම උඩ තියෙනවා . (දකීද දන්නේ නැහැ).. උත්තරය තමයි වැදගත්?
     
    • Haha
    Reactions: shadow134

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
    Me de wenna puluwan.
    Eth e sathage ayusha iwara karanna apima set wena eka ape karmaya.

    Othana apita karmaya hatiyata balapanne ape chethnawa....

    Api sathawa maranawanam chethanwa waradiy. Askusal
    Api sathawa beranawanm, chethanawa hodayi. Kusal

    Oka deergawa hithuwoth, godak leda wela inna sathekwa, e wedanawen mudawanna maranawanam, ekath kusalayak wenawa. Moko ethanath ape chethanawa hoda deyak hinda.

    Chethanaham bikkawe kamman wadami​

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    Me de wenna puluwan.
    Eth e sathage ayusha iwara karanna apima set wena eka ape karmaya.

    Othana apita karmaya hatiyata balapanne ape chethnawa....

    Api sathawa maranawanam chethanwa waradiy. Askusal
    Api sathawa beranawanm, chethanawa hodayi. Kusal

    Oka deergawa hithuwoth, godak leda wela inna sathekwa, e wedanawen mudawanna maranawanam, ekath kusalayak wenawa. Moko ethanath ape chethanawa hoda deyak hinda.

    Chethanaham bikkawe kamman wadami​

    අපිට කන්න නැති අවස්ථාවකදී. හිතන්න ඇෆ්ගනිස්ථානය වගේ රටක අපි ඉපදෙනවා. එහෙ ඉන්නේ බැටලුවෝ සහ එළුවෝ විතරයි. වෙන ගහක් කොලක් නැහැ. එහෙම උනොත් අපි මොකද කරන්නේ. සත්තු මරලා කන්න බැරිද? එහෙම නැති නම් නොකා නොබී ඉදලා අපි මැරෙනවද? බුද්ධාගමට අනුව දෙකම පවක් නේද?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    , සතා අනුව වෙනස් වෙනවා. හැබැයි අකුසලයේ ප්‍රමාණය රඳා පවතින්නේ මැරුණ සතා නිසා නෙවේ. ඒක තමන්ට දැනෙන ප්‍රමාණය අනුව. උදාහරණයකට මදුරුවෙක්, බල්ලෙක්, අලියෙක් ගන්න. තුන් දෙනාම මරනවා. මදුරුවා මරනකොට සමහර වෙලාවට ඉබේටම මැරෙනවා ඌ කනකොට, ගැහුවට පස්සේ තමා හිතන්නෙත්, නැත්තම් හිතලම මරනවා. හැබැයි උඹ ඒ ගැන දිගින් දිගටම හිතන්නේ නෑ. ඊළඟ මදුරුවත් මරනවා. අන්තිමට කලින් මැරුවේ කීයද මතකත් නෑ. උඹ ඒ ගැන සිහි කරන්නේ නැති නිසා අකුසලය වර්ධනය වෙන්නේ නෑ. හැබැයි අකුසලයක් වෙනවා. දැන් උඹ බල්ලෙක් මැරුවොත්, මරන්න ඕනිත් නෑ උඹ ගලක් ගහල කුලක් තුවාල වෙනවා. ඇහැක් තුවාල වෙනවා. උඹට ඒක මතක් වෙනවා වැඩියි. අයෙත් අවස්තාවක උනත් ඒක අයෙමත් කරන්න කලින් දෙපාරක් හිතනවා, කලින් දෙය මතක් වෙනවා. උඹට උඹ කල දෙය මතක් වෙන්න වෙන්න උඹ අකුසලය වර්ධනය කරගන්නවා. දැන් උඹට හිතෙන්න පුළුවන් එහෙනම් මරල dont care වගේ හිටියනම් හරිනේ කියල. ඇත්ත නම් එහෙම ඉන්න බෑ, උඹට මතක් වෙන එක වෙනවා. ඒක දුක විදිහට වෙන්නත් පුළුවන් තරහ විදිහට වෙන්නත් පුළුවන්. දැන් උඹ අලියෙක් මරන්න ගියොත් මොකද වෙන්නේ. ඔය ඔක්කොම එකම නෑ..
    ඔය එක පැත්තක්, තව පැත්තක් තියෙනව. ඒ ඒ සත්වයාගේ බුද්ධිමත් බව අනුව. පෘතග්ජන මනුස්සයෙක්ට කරන හිංසාවට වඩා ගුණවත් මනුස්සයෙක්ට හිංසාවක් කලොත් පව ප්‍රබලයි, ද්‍යාන වැඩු කෙනෙක්ට ඊටත් වඩා, රහතුන්ට, බුදුන්ට වෙනකොට ඒවා ආනන්තරීය පාප කර්ම වෙනවා. ඒ ක්‍රමය තීරණය වෙන්නේ උස් පහත් බව මත. සත්ව ලෝකෙත් මනසින් උසස් කුලවල සතුන් ඉන්නවා අලි ඇත් වගේ, එතකොට පව ප්‍රබල වෙනවා මේ විදිහට. කවදාවත් ඔක්කොම එකයි වෙන්නේ නැත.
     
    • Love
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ප්‍රානගාත සතාගේ ප්‍රමාණයේ හැටියට වෙනස් වෙනවාද?
    උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?
    ඔව් වෙනස් වෙනවා. නෑ සමාන නෑ.
    ඔව් බං. මාත් කියවලා තියෙනවා. හිතට එන අකුසල සිතුවිල්ලෙ බලවත් භාවය අනුව අකුසල කර්මය බලවත් වෙනවා.
    :D
    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
    :no:
    චේතනාව තමයි මුල් වෙන්නේ

    මදුරුවෙක් මරද්දී වේදනාව දැනුනම ගහනවා එක ඉවරයි
    පොඩි කාලයක් තමයි ඒ වෙනුවෙන් තියන තරහ හිතේ තියෙන්නේ

    මිහිහෙක් වගේ මරනවානම් ඒකට සැලසුම් හදල දවස් ගානක් තරහ (මරණ චේතනාව) හිතේ තියන් ඉන්නකොට
    කර්ම එකතු වෙනවා වැඩි

    මදුරුවෝ දෙන්නක් මරද්දීත්
    වැඩියෙන් රිදෙන්න කාපු එකාට වැඩි තරහක්
    අඩුවෙන් රිදෙන්න කාපු එකාට අඩු තරහක් එනවා නම්
    එකේදිත් රැස් කරන කාර්ම වෙනස් වෙනවා

    හැම වෙලේම හිතන්න ඕනේ දේ තමයි
    කර්මයක් කරන එක අඹ ඇටයක් හිටවනවා වගේ

    විපාක දෙනකොට අඹ ගහෙන් ගෙඩි එවනවා වගේ
    ප්‍රමාණය (count ) එකත් වැඩි වෙලා
    අලුතෙන් දේවලුත් එකතු (අඹ කන කොටස) වෙලා තමයි
    විපාක දෙන්නේ පවු පින් දෙකේදීම
    :love:
    ඔව් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කර්මය පඩිසන් දෙන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නවා.
    :yes:
    එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේද
    :no:
    සිංහයෙක් අපිව කන්න ඇවිල්ලා අපි ඒ සිංහයා සාහසික ලෙස plan කරලා මැරුවොත් අපිට පව් පිරෙනවද? එහෙම නැති නම් අපි සත්තු මරන්නේ නැහැ කියලා සිංහයාගේ කටට බෙල්ල තියනවද?

    උදා- අපිට කන්න නැතුව කොටු වෙනවා මම සතෙක් මරනවා. (එත කොට මට පව් එකතුවෙනවා) මම ඒ මස් වෙන අයටත් උයලා කන්න දෙනවා. ආයෙතත් මට පින් එකතු වෙනවා නේද? කන්න නැතුව මැරෙන්න ඉන්න කෙනෙකුට කෑම දුන්න පින... එ හෙම ගත්තොත් ඔය කියන karma law එකේ bugs ගොඩක් තියෙනවා.
    ------ Post added on Apr 16, 2021 at 12:04 PM
    කර්ම Law එකේ නෙවෙයි බන් උඹේ දැනුමෙ නම් පට්ට bugs ගොඩක් තියෙනවා. :D

    වෙනසක් තියෙනවා. හැබැයි සතාගේ ශරීර ප්‍රමාණයේ හැටියටම නෙවෙයි.
    ඔතන චේතනාවේ මහත් බව ගුණයේ මහත් බව හා උපක්‍රමයේ මහත් බව කියලා කරුණු කිහිපයක් තියෙනවා.
    දැන් ප්‍රාණඝාතය කිව්වොත් ප්‍රාණඝාත අකුසලයම තමයි. හැබැයි පාපය සමාන නෑ.
    හැම කර්මයකම තියෙනවා මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය කියලා දෙකක්.
    ගුණවත් කෙනෙක්ව මැරුවොත් ඒක මහා සාවද්‍යයි. ඒ කියන්නේ පාපය දැඩියි. ගුණයෙන් හීන කෙනෙක් මැරුවොත් අල්ප සාවද්‍යයි. පාපය පෙර තරම් දැඩි නෑ.
    මරන්න හිතේ ඇතිවෙන ද්වේෂ මූලික චේතනාව කොතරම් විශාලද පාප කර්මය එතරම් දැඩි වෙනවා. යොදනා උපක්‍රමය කෙතරම් දරුණුද කෙතරම් ආයාසයෙන් උපක්‍රමශීලීව සැහැසි ලෙස කලයුතුද එතරම් පාපය දැඩි වෙනවා.
    ඒක නිසා සෑම ප්‍රාණඝාත අකුසලයක්ම විපාකයෙන් සමාන වෙන්නේ නෑ.
    හැබැයි අල්ප සාවද්‍ය වුණත් මහා සාවද්‍ය වුණත් ප්‍රාණඝාතය භව ගාණක් කටුක විපාක දෙන්න සමත් අකුසල කර්මයක්.
    :D
    ඉහත අදහසින් මට තේරෙන්නේ ඔබට ශ්‍රද්ධාව හොඳට තියෙනවා හැබැයි ප්‍රඥාව නැහැ...! මම අහපු ප්‍රශ්නයට උත්තරයත් ඔබ ලග නැහැ. නමුත් ඔබ බෞද්ධ......! මම නම් කවදාවත් අහලා නැහැ බුදුරජාණන් වහන්සේ දෙයක් අහපුවාම ඔය විදිහට shape වෙලා යාවි කියලා. මම නොදන්නා දෙයක් විවේජනය කරලා නැහැ. දැන ගන්න තමයි ප්‍රශ්නය ඇහුවේ...
    ඔබට නිවැරදි දැනුමක් තියනවා නම් වැල් වටාරම් නැතුව උත්තරය කියන්න පුළුවන්. smart විදිහට shape වෙන්න එපා.
    මට හිතෙන්නෙ උඹට ඔය දෙකම නෑ කියලා.
    උඹ සිංහයව මැරුවම පව්. ඒක අහන්න දෙයක් නෑ. උඹ ඒකෙන් කන්න දුන්නම වෙන්නෙ උඹට කන්න දුන්න පින තියෙනවා.
    පස්සෙ ආත්මෙක සිංහ සීන් එකෙන් උඹට අකල් මරණයක් ආවත් අර කන්න දුන්නු පින නිසා කන්න ලැබෙනවා.

    නෑ උඹ ඇත්තටම නම් ප්‍රශ්නේ ඇහුවෙ හරි හොදයි, මොකද ප්‍රශ්න අහමින් තමා ඉගෙන ගන්න ඕනේ.
    බුදු දහමෙ හිස්තැන් නැත. මට උඹට වඩා ප්‍රශ්න තිබ්බා. හැබැයි ඇතුලට යන්න යන්න මට තේරුනා එ ප්‍රශ්න මගේ නොදැනීම නිසා ආපු ප්‍රශ්න කියලා.
    මන් උඹටත් කියන්නෙ ඒහි පස්සිකො -එව බලව.
    පොතෙන්ම විතරක් නෙවෙයි මචන් හිතෙන් එක්තැන් කරන් උඹේ ඇතුල්ටම මනසින් එබිලා.

    අපිට කන්න නැති අවස්ථාවකදී. හිතන්න ඇෆ්ගනිස්ථානය වගේ රටක අපි ඉපදෙනවා. එහෙ ඉන්නේ බැටලුවෝ සහ එළුවෝ විතරයි. වෙන ගහක් කොලක් නැහැ. එහෙම උනොත් අපි මොකද කරන්නේ. සත්තු මරලා කන්න බැරිද? එහෙම නැති නම් නොකා නොබී ඉදලා අපි මැරෙනවද? බුද්ධාගමට අනුව දෙකම පවක් නේද?

    ඔය හේතුව නිසා තමයි කියන්නෙ බුදු හාමුදුරුවො මේක මහා තේරුමක් නැති භයානක ගමනක් කියලා.
    උඹ ඇෆ්ගන්/බංගලි හරි මොකෙක් හරි වෙලා ඉපදෙන්නේ මිත්‍යාදෘෂ්ටික වෙලා සහ පෙර පව් නිසා.
    එතකොට උඹට සිද්ද වෙනවා සත්තු මරන් කන්න, ඒක unavoidable if you want to survive.
    උඹ ඒ පුරවගන්න පව නිසා ආපහු ඒ රටේම සතෙක් වෙලා ආපහු ඉපදෙනවා. පව් ගෙවල ඉවරවෙනකන්.

    එහෙම නිසා තමයි කිව්වේ බුදු දහම අහලා, ඇහෙන තැනක ඉපදිලා, බුද්ධ සාසනයක් ලැබිල සුගතිගාමී වෙන එක කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනවා වගේ කියලා.
    නිය පිටට ගත්ත වැලි ඇට වගෙ ප්‍රමාණයක් නිවන් දකිනවා කියල.

    FYI - පහත චායාරූප උපුටා ගැනීම බෞද්ධයාගේ අත්පොත - අතිපූජනීය රේරුකානේ චන්දවිමල හිමි.
     
    Attachments

    • BA (50).jpg
      BA (50).jpg
      286.1 KB · Views: 65
    • BA (51).jpg
      BA (51).jpg
      399.9 KB · Views: 67
    • BA (52).jpg
      BA (52).jpg
      379.2 KB · Views: 61
    • BA (53).jpg
      BA (53).jpg
      349.2 KB · Views: 53
    • BA (54).jpg
      BA (54).jpg
      432.3 KB · Views: 56
    • BA (55).jpg
      BA (55).jpg
      405.4 KB · Views: 55
    • BA (56).jpg
      BA (56).jpg
      355.5 KB · Views: 48
    • BA (57).jpg
      BA (57).jpg
      379.4 KB · Views: 45
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හරක් මරණ එක පව්!! ඌරො, කුකුල්ලු මරණ එක පව් නැ , According to ලංකාවේ logic.
    ලංකවේ නෙමෙයි පුතා ඕව ඉංදියාවෙන් ආපු ලංකාවෙ උන් වැළඳගත්තු ඒව. නමුත් ඒකට ලොජික් එකක් තියෙනවා, පැටියට දෙන කිරි වලින් ටිකක් ගන්න නිසයි ඕක ඇවිත් තියෙන්නෙ. ඉස්සර ඉතිං ගෙවල් වලනෙ කිරි හරක් ඉන්න ඇත්තෙ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    prashnayak ahuwama ekata agamenma pilithuru denna purudu wenna epa bn..issarala kiyapanko pau kiyana wachane theruma ethakota ita passe ganinko uba me loketa path une ai kiyala..ita passe hithapanko saththu ai awe kiyala.ita passe hithapanko niwan yannai pin karannai ipaduna kiyala..mona hukannada bn apiwa kade yawanne..ita passe hithapanko karmaya kiyala..karmaya kiyala label ekak gahala apiwa nikan athma ganan pichan karanna dapu kariya mokada bn..mannam ehema pawak dakinne na moka maruwath..eka ape hitha..owa loku jana kottashayak samuhikawa thiyaganna samajenui agam walinui dapuwa..budu hamuduruwo ochchara loke dakka manussayeknam eya hodatama dannawa owa minissunta add karanne nathuwa mun jiwitheta loke aththa dakinne na kiyala..malak kohomada parawenne gahak kohomada marenne apitath echcharai..ape mole hadawatha wada karana nisa mewa hithenawa..hithena dewal serama nawathinawa owa wada nathuwa gyama..aya athma kiyala magulak na..api kiyanne hari podi deyak oi..athma ganan inna one labbak newe..gini kurak gahala niwila yaddi yana dumata ape universe ekama samana karoth ubata therei pawai pinai ubai duwillak wage kiyala..oya pawai pinai agamai ubata wada lokayak tyenawa bnn..issarala hithapan ai ipadune kiyala..ohe jiwath wela ohe marenne nathuwa.."tharu podi ee pena hati api podi ee dakina hatiii"