ප්‍රායෝගික ඉන්ග්‍රීසි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ප්‍රායෝගික ඉන්ග්‍රීසි

    මම මේක ඔය සැරින් සැරේට දානවා.:P මම ඉන්ග්‍රීසි භාශාව ටිකක් ඉගෙන ගෙන තියනවා ඉස්කෝලෙදි. හැබැයි ඒකේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ ගැටලු තියෙනවා..විශේශයෙන් කතාව පැත්තෙන්.. එලකිරියේ ගොඩාක් ඉන්ග්‍රීසි භාවිතයේ ප්‍රගුනයෝ හිටියට අපි වගේ ඉන්ග්‍රීසි දන්නැති අයත් ටිකක් ඇතිනේ. ඉතින් ඒ අයට පොඩි ග්‍රූප් එකක් වගේ තැනක් මම හැදුවා ගූගල් හැගවුට් එකේ. කැමති අය එන්න ( කැමරා ඕෆ් කරගෙන ) නෑ නෑ මේක ගේ ක්ලබ් එකක් නෙවේ..මම දෙසරයක් විතර මේක කලින් දාලා තියනවා..ඒ දවස් වල මට දිගටම කරගෙන යන්න බැරි වුනා ජොබ් එකත් එක්ක බිසී නිසා...දැන් නෝ ජොබ්... වෙලාව තියනවා..ගූගල් හැන්ගවුට්...හැබැයි මෙතන සින්හල බෑ... ඒවගේම තමන්ගෙ පවුද්ගලික තොරතුරු රැකගැනීමට නිර්දේශ කරමි. කතාකරන්න මුකුත් මාතෘකාවක් නැත්තම් අපි "අද " ගැන කතාකරමු. ..මොනවද ඔයාලා අද කලේ.
    GTRZ අය්යේ..මෙම ත්‍රෙඩ් එක එලකිරියෙන් පිටත කල්ලි ගැසීම:P යන චෝදනාවට හසුවේ නම් ඉවත් කරන්න. නමුත් එලකිරියට හානියක් කිරීම මම අරමුණු නොකරමි.කොහොමත් දෙතුන් දෙනෙකුට වඩා එන එකක් නෑ:rofl:
    https://hangouts.google.com/call/zBuRcdQfsefE_EBl_nGTAAEM
    mama 7pm wenakam innawaa
     
    • Like
    Reactions: chathuranirmal

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    avatar115905_5.gif



    BEYOND-London-gay-dance-party-main.jpg



    Club