ප්‍රාර්ථනා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් විහිලුවකට නෙවෙයි බන් දැම්මෙ
    මන් අදුරන දුර පැතිවලට ඉන්න උන් මට එහෙම කියනව
    මාත් එහෙම කරනව බන්
    මෙකෙ උන්ට උදව්වක් විදියට කීවෙ මන්

    me, eka nemeyi ubei roxxy2k gei seen eka gana debate ekak karamuda?
    wenama thread ekak ekata open karala…?
    ubala denna kiyanawa anith eka nude pics illuwa kiyala…
    open debate ekakata uba kamathida, kauda aththata illuwe kiyala danaganna one.. :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    පොන්නයෝ එක්ක ඩිබේට් කර කර නාස්ති කරන්න කාලෙ මට නෑ ඕයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    නියුඩ් ඉල්ලුවා කීවෙ මු මට එහෙම කියපු හන්දා
    වෙන අකවුන්ට් එකකින්නම් එකෙක් කීවා මගෙ චූ බොන්න ආසයි මාතර පාලම ලගට ඇවිත් කටට චූ පාරක් දාන්න සල්ලිත් දෙන්නම් කියලා :yes:
    මට මූව සැකයි එකට
    :yes:
    මූ වෙන කිසිමපහෙතුවක් නැතිව මට බැන බැන යනවා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයෝ එක්ක ඩිබේට් කර කර නාස්ති කරන්න කාලෙ මට නෑ ඕයි

    නියුඩ් ඉල්ලුවා කීවෙ මු මට එහෙම කියපු හන්දා
    වෙන අකවුන්ට් එකකින්නම් එකෙක් කීවා මගෙ චූ බොන්න ආසයි මාතර පාලම ලගට ඇවිත් කටට චූ පාරක් දාන්න සල්ලිත් දෙන්නම් කියලා :yes:
    මට මූව සැකයි එකට
    :yes:
    මූ වෙන කිසිමපහෙතුවක් නැතිව මට බැන බැන යනවා :yes:

    ubala denna ekinekata darunu chodanawak karanne.. :baffled:

    kamathi nadda eka prove karanna?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    මන් විහිලුවකට නෙවෙයි බන් දැම්මෙ
    මන් අදුරන දුර පැතිවලට ඉන්න උන් මට එහෙම කියනව
    මාත් එහෙම කරනව බන්
    මෙකෙ උන්ට උදව්වක් විදියට කීවෙ මන්

    උබ කරඬුවට වඳිනකොට පසඟ පිහිටවලා වඳින්න. ඒ වගේම දළදා මාළිගාවට යනව නම් වැල් බෝධියත් වඳින්න.(ගස් ගල් වඳින්න කියනව නෙමෙයි, මම වාසනාවන්තයි, මට හොඳ අධිශ්ඨාන ශක්තියක් තියෙනවා, මම පින්වන්තයි කියල හිතල ආත්ම ශක්තිය වැඩි කරගන්න.) පුළුවන් නම් ටිකක් හිත එක අරමුණක තියන් බෝ ගස් හෙවණෙ වාඩි වෙලා ඉන්න. ඒ වගේම සියළුම එළකිරි වාසීන්ට යහපතක් වෙන්න කියල ප්‍රාර්තනා කරන්න. උබට බුදු සරණයි. දළදා සමිඳු පිහිටයි. :yes:
     
    hutto dan wath muna hoda ganin.. gota janadi pathi wela , anduwath maru wela iwarai.. :baffled:
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    මන් විහිලුවකට නෙවෙයි බන් දැම්මෙ
    මන් අදුරන දුර පැතිවලට ඉන්න උන් මට එහෙම කියනව
    මාත් එහෙම කරනව බන්
    මෙකෙ උන්ට උදව්වක් විදියට කීවෙ මන්

    කෙල්ල තරහ වෙලා මචන් මාත් එක්ක දැන් දවස් ගානක්. ආයි නම් යාලු වෙන්නේ නැති පාටයි.:dull::dull::dull:
    ප්‍රාර්තනවක් කරපන් මන් වෙනුවෙන් ආයිත් අෆ්‍යාර් එක හරි ය්නඩ කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ල තරහ වෙලා මචන් මාත් එක්ක දැන් දවස් ගානක්. ආයි නම් යාලු වෙන්නේ නැති පාටයි.:dull::dull::dull:
    ප්‍රාර්තනවක් කරපන් මන් වෙනුවෙන් ආයිත් අෆ්‍යාර් එක හරි ය්නඩ කියලා

    :yes:
    කරන්නම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ල තරහ වෙලා මචන් මාත් එක්ක දැන් දවස් ගානක්. ආයි නම් යාලු වෙන්නේ නැති පාටයි.:dull::dull::dull:
    ප්‍රාර්තනවක් කරපන් මන් වෙනුවෙන් ආයිත් අෆ්‍යාර් එක හරි ය්නඩ කියලා

    :rofl::rofl:
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    :yes:
    කරන්නම්

    ගොඩක් පින්
    ඒ පින් බලෙන් අර sliit ලෙචීත් සෙට් වේවා කියලා එකසිතින් මන් ප්‍රාර්තනා කරනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් පින්
    ඒ පින් බලෙන් අර sliit ලෙචීත් සෙට් වේවා කියලා එකසිතින් මන් ප්‍රාර්තනා කරනවා

    ඒවත් මතකද බන් උබලට :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    eka nemei yako, thoge mune thama dam pata thiyana nisa kiwwe.. :rolleyes:

    ඉතින් මගේ සුළු ඇඟිල්ලෙ තාමත් පාට තියෙනවනෙ. ඒක ගියාම පස්සෙ තමයි මේක අයින් කරන්නෙ.:D