ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ ඔය සියලු දේ මා හට පැවසුයේ අන්ක එක දහමෙ සිටගෙනය. නමුහු, අන්ක දෙක සහා අන්ක තුන යටතේ ෆලො කරනා එකෙකුගෙන් මා ඔය පැනය විමසුවනම් ඔහු දරනා අට ලො දහමක් නැත. ඔහු ජීවිනය විදියි. ඔබ ජීවිතය තටමයි.. ඔහු සතුන් මරයි.. බිස්නස් කරයි. ඔබ ඔවුන් මැරු සතුන් සල්ලි දී කයි. එය පව් නැතැයිද කියයි. මා සත්ව ගාතනය නොකලේද කියයි. ඔබ මතු බවය ගැන කියයි. ඔවුන් වර්තමානය ගැන කියයි. සියලු පාපයේ වෙලෙයි. ඔබ තටම තටමා ඊලග බවය ගැන සිතයි. ඔබත් මිය යයි. ඔවුනුත් මිය යයි. තවකෙකු උපදියි. උපදින්නවු එකා අයත් දර්මය මත වැඩේ සිදුවෙයි. ඔබත් මමත් ඔවුනුත් මිය ගිය කල අප ස්වර්ගාස්තවූවද? අපාගතවූවද? නිවන්ගතවූවද? ඔබට හො මට හො ඔවුනට හො අර උපන් එකාට පැවසීමට හැකි නම්, ඔහු එක්කො ඔබේ දහම, එක්කො මගේ දහම, එක්කො ඔවුන්ගේ දහම වැලදගනු ඇත.

    කවුද බං ජීවිතේ තටමන්නේ නැතිව ජීවත් වෙන එකා... පොඩ්ඩක් පෙන්නපංකෝ.... :lol:
    හැම එකෙක්ම මොනයම් කරුණක් අරභයා හෝ ජිවිතේ විඳියි - විඳවයි... දැන් ඉස්ලාම් ආගම අදහන අය - කතෝලික ආගම අදහන අය විඳවන්නේ නැද්ද...? ඔවුන් සදාකාලික සැපයට පත් වූවෝද...?
    මම මගේ කලින් ත්‍රෙඩ් එකකින් කිව්වා වගේ මිනිස්සු තමන්ගේ ජීවිතේ නිර්වින්දනය සඳහා ආගම් බිහිකරගෙන ඇත.... ඒ අතරින් වඩාත් ප‍්‍රයෝගික වූ නිර්වින්දනය බුදු දහමයි.... බුදු දහම අනුව අර්ථවත් ජීවිත ගත කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.... වෙනස තියෙන්නේ බෞද්ධාගම අවබෝධයෙන් සිතන්න මිනිසා පොළඹවනවා.... එච්චරයි....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    තමාගේ එක හරිම එකබව සාපේක්ශය. ඔබට ඔබේ එක හරිම එක වේ. අනිකාට ඔහුගේ එක වේ. ප්‍රශ්නය ඔබේ දහම හරිද වැරදිද යන්න නොවේ. එය කෙතරම් ප්‍රායොගිකද වන්නය. ඔබ පවසන ප්‍රායොගිකත්වය හරකා සහා මදුරුවාගේ ප්‍රානය සැලකිමේදි ප්‍රායොගික වන්නේ කෙසේද? අනිත් දහම් දෙම මා උදා හරන ගත්තේ එබැවිනි. තියරිය ඉක්වල් වේ ප්‍රැක්ටිකලි.

    තටමන්නේ නැතිව ජීවත් වෙන පුද්ගලයාද ඔබට අනුරූපිව විකසනය වේ. ඔබ සිතනුයේ, අරූට මට වඩා ප්‍රශ්න ඇති බවය. මට ඒ ප්‍රශ්න නැති බවය. මට ඊලග බවයේ කුසල ඇති බවය. "ඌට සල්ලි තිබ්බාට පේන්නේ නැද්ද ලෙඩ?" පූරුවේ කරුම බවය. ඒ ඔබට ඔහුට ඇති දැ නැති නිසාය. ඔබට ඔහු විදවනව විය හැකිය. ඔබගේ එක හරිම එක වෙන්නේ එතැනදීය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    තමාගේ එක හරිම එකබව සාපේක්ශය. ඔබට ඔබේ එක හරිම එක වේ. අනිකාට ඔහුගේ එක වේ. ප්‍රශ්නය ඔබේ දහම හරිද වැරදිද යන්න නොවේ. එය කෙතරම් ප්‍රායොගිකද වන්නය. ඔබ පවසන ප්‍රායොගිකත්වය හරකා සහා මදුරුවාගේ ප්‍රානය සැලකිමේදි ප්‍රායොගික වන්නේ කෙසේද? අනිත් දහම් දෙම මා උදා හරන ගත්තේ එබැවිනි. තියරිය ඉක්වල් වේ ප්‍රැක්ටිකලි.

    තටමන්නේ නැතිව ජීවත් වෙන පුද්ගලයාද ඔබට අනුරූපිව විකසනය වේ. ඔබ සිතනුයේ, අරූට මට වඩා ප්‍රශ්න ඇති බවය. මට ඒ ප්‍රශ්න නැති බවය. මට ඊලග බවයේ කුසල ඇති බවය. "ඌට සල්ලි තිබ්බාට පේන්නේ නැද්ද ලෙඩ?" පූරුවේ කරුම බවය. ඒ ඔබට ඔහුට ඇති දැ නැති නිසාය. ඔබට ඔහු විදවනව විය හැකිය. ඔබගේ එක හරිම එක වෙන්නේ එතැනදීය.

    පව් බං උඹ... උඹට මං කියන දේ තේරෙන්නේ නෑ.... අපරාදේ උඹත් එක්ක කන කාලේ....
    ඔය මම රතු කරල තියෙන්නේ උඹගේ අපබ‍්‍රංසයක්...

    මම විඳින තැන, විඳවන තැන දන්නේ මම... ඒක තව එකෙකුට තීරණය කරන්න බෑ...
    තවත් එකෙක් විඳින තැන, විඳවන තැන කොතනද කියල මට තීරණය කරන්න බෑ....
    නමුත් සත්‍ය තමයි හැම එකෙක්ම ජීවිතයේ විඳීම - විඳවීම අතර දෝලනය වෙනවා...

    උඹත් එක්ක කන කාලේ අපරාදේ.... උඹට උඹගේ ආතල් එක ගන්න ඉඩ දෙන එක තමයි හොඳම දේ.... :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මදුරුවාගේ සහ හරකාගේ ප්‍රාණය ගැන කතාව ගලපගන්න මම උදාහරණයක් දෙන්නන්.

    අපි හිතමු ප්රුතක්ජන මිනිසුන් ඩබලක් ඉන්නවා. එකෙක් කිසිම රහක් නැති ඔහේ ඉන්න එකෙක්. අනිත් එකා බොක්කෙන්ම සමාජ සේවය. සමාජ සේවය කරන එකා ගමේ පාරවල්, බෝක්කු, සමිති සමාගම් වල වැඩ ඔක්කොම කරනවා හදවතින්ම. ඌ ගමටම සම්පතක්.

    කවුරු හරි මුන් දෙන්නගෙන් එකෙක් මැරුවොත් මිනීමරුවා කරගන්න පව සමානයි කියලද උඹ හිතන්නේ. කොහෙත්ම නැහැ. සමාජ සේවකයා මැරුවොත් එහිදී ලෝකෙට නැති වෙන්නේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි, ඔහු කල සේවය ඇතුළු සියලුම දේ. ඒ නිසා සමාජ සේවකයා මරණ එක පවින් වැඩියි නිකමා මරනවට වඩා.

    දැන් අනිත් සත්තු ගැනත් ගලපගන්න. සංකීර්ණ කාරණයක් කෙටියෙන් ලිව්වේ.

    මේ කර්ම සීන් එක ඔය ඉහත උදාහරණයට වඩා සෑහෙන්න සංකීර්ණයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියල තියෙන්නේ කර්ම විෂය අචින්තයි කියල. ඒ වගේම සාමාන්‍ය මිනිස් මනසකට හරියට ගලපගන්න බැරි කරුණු බොහොමයි කියල.

    මාද රතු කර ඇත්තේ ඔබේ අපබ්‍රන්ශයය.

    ඔබේ විදවීම ඔබ පමන නම් දන්නේ ඔබේ පෙර පොස්ටුවේ පැවසූ

    "කවුද බං ජීවිතේ තටමන්නේ නැතිව ජීවත් වෙන එකා...
    පොඩ්ඩක් පෙන්නපංකෝ....""

    යන වාක්ය තුල ඔබ පැවසූ අනුන්ගේ තැටමීම ඔබ ගනනය කලා ආකාරය පෙන්වන්න.. මා ඔබත් සමග මේ තර්ක කරන්නේ මාගේ මුල්ම පොස්ටුවේ තර්කයට ඉදුරාම වෙනස් කාරනාවකි..
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මදුරුවාගේ සහ හරකාගේ ප්‍රාණය ගැන කතාව ගලපගන්න මම උදාහරණයක් දෙන්නන්.

    අපි හිතමු ප්රුතක්ජන මිනිසුන් ඩබලක් ඉන්නවා. එකෙක් කිසිම රහක් නැති ඔහේ ඉන්න එකෙක්. අනිත් එකා බොක්කෙන්ම සමාජ සේවය. සමාජ සේවය කරන එකා ගමේ පාරවල්, බෝක්කු, සමිති සමාගම් වල වැඩ ඔක්කොම කරනවා හදවතින්ම. ඌ ගමටම සම්පතක්.

    කවුරු හරි මුන් දෙන්නගෙන් එකෙක් මැරුවොත් මිනීමරුවා කරගන්න පව සමානයි කියලද උඹ හිතන්නේ. කොහෙත්ම නැහැ. සමාජ සේවකයා මැරුවොත් එහිදී ලෝකෙට නැති වෙන්නේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි, ඔහු කල සේවය ඇතුළු සියලුම දේ. ඒ නිසා සමාජ සේවකයා මරණ එක පවින් වැඩියි නිකමා මරනවට වඩා.

    දැන් අනිත් සත්තු ගැනත් ගලපගන්න. සංකීර්ණ කාරණයක් කෙටියෙන් ලිව්වේ.

    මේ කර්ම සීන් එක ඔය ඉහත උදාහරණයට වඩා සෑහෙන්න සංකීර්ණයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියල තියෙන්නේ කර්ම විෂය අචින්තයි කියල. ඒ වගේම සාමාන්‍ය මිනිස් මනසකට හරියට ගලපගන්න බැරි කරුණු බොහොමයි කියල.
    ඔබේ ඉහත තර්කය තුන්වෙනි දහම සමග ගැලපේ.. එය තියරිය සහ ප්‍රැක්ටිකලි හරිය. ඔබට කරදර නම් ඔබේ පරිබොජනයට නම් ඔබේ හිත සුව පිනිස නම් සතා මර දැමිය හැක. මදුරුවා හරකාද එමමය. මා ඔබෙන් අසන පැනය, ඔබ විග්‍රහා කරන දර්මයේ, හරකාගේ පන විශාලවටත්, මදුරුවාගේ පන සුලුවටත් සලකන්නේද? හරකා මැරීම මහා ප්‍රානගාතයක්. මදුරුවා සුලු ප්‍රානගාතයකැයි ලෙස නිර්වචනය කල හැකිද? එය එසේ නම් ගැටලුවක් නොවේ. එයයි මාගේ පැනය. තියරිය පර පන නැසිම සපූර පාපයක් නම් සතා අනුව ප්‍රැක්ටිකලි වර්ග කිරීම තියරියට පටහැනි නොවේද?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සතා අනුව සහ පුද්ගල සොභාව අනුව පව් වෙනස් වෙන බව තමයි මම ඉහත උදාහරණයේ පෙන්නලා දීල තියෙන්නේ. සහ ඒක 3 වෙනි ආගමත් එක්ක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඔබ සියලු ආගම් සම්බන්ධ දැනුම තව වැඩි කරගන්න මිත්‍රයා. මූලික කරුණු නොදැන කතා කරනකොට හරිම අමාරුයි මෙතන ලියල පැහැදිලි කරන්න.

    ඔබේ ඉහත තර්කය තුන්වෙනි දහම සමග ගැලපේ.. එය තියරිය සහ ප්‍රැක්ටිකලි හරිය. ඔබට කරදර නම් ඔබේ පරිබොජනයට නම් ඔබේ හිත සුව පිනිස නම් සතා මර දැමිය හැක. මදුරුවා හරකාද එමමය. මා ඔබෙන් අසන පැනය, ඔබ විග්‍රහා කරන දර්මයේ, හරකාගේ පන විශාලවටත්, මදුරුවාගේ පන සුලුවටත් සලකන්නේද? හරකා මැරීම මහා ප්‍රානගාතයක්. මදුරුවා සුලු ප්‍රානගාතයකැයි ලෙස නිර්වචනය කල හැකිද? එය එසේ නම් ගැටලුවක් නොවේ. එයයි මාගේ පැනය. තියරිය පර පන නැසිම සපූර පාපයක් නම් සතා අනුව ප්‍රැක්ටිකලි වර්ග කිරීම තියරියට පටහැනි නොවේද?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan google guy, vidyawata anuwa newton pehedili kalane sema kriyawakatama samana wuda parthi virudda wuda prathikriyawak atha kiyala. karmaya kiyanneth onna oyatype eke ekak. eka athvidinna ilaga aathmaya ho bhawaya wenakan inna ona naha. melowadima paladenawa samahara ewa. budda shasane kotas 4k innawa bhikshu bhikshuni upasaka upaasika kiyala. oya siyaluma dea ath herala uba kiyana theory kotasa hariyatama practice karanna thamayi bhikshu saha bhikshuni aya inne. eyala siyalu bedim athherala yanna ona niwana patha( den kale wena nowena katha adala netha) dharmaya ha eya pawathwagena yana kotasa thamayi upasaka saha upasika wenne. habayi owunta ath herima epa kiyala naha, mahana novi owunta thamanta haki uparimayen theory eka practice karanna puluwan.

    atheist - mama nam dakinne boru concept ekak,
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබේ ඉහත තර්කය තුන්වෙනි දහම සමග ගැලපේ.. එය තියරිය සහ ප්‍රැක්ටිකලි හරිය. ඔබට කරදර නම් ඔබේ පරිබොජනයට නම් ඔබේ හිත සුව පිනිස නම් සතා මර දැමිය හැක. මදුරුවා හරකාද එමමය. මා ඔබෙන් අසන පැනය, ඔබ විග්‍රහා කරන දර්මයේ, හරකාගේ පන විශාලවටත්, මදුරුවාගේ පන සුලුවටත් සලකන්නේද? හරකා මැරීම මහා ප්‍රානගාතයක්. මදුරුවා සුලු ප්‍රානගාතයකැයි ලෙස නිර්වචනය කල හැකිද? එය එසේ නම් ගැටලුවක් නොවේ. එයයි මාගේ පැනය. තියරිය පර පන නැසිම සපූර පාපයක් නම් සතා අනුව ප්‍රැක්ටිකලි වර්ග කිරීම තියරියට පටහැනි නොවේද?

    sathwa ghathanaya + samajayata karana warada + ETC... oya kiyala thiyenne eka machan. eka ekatawenama vipaka lebevi.
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඒක තමයි කියන්නේ උබ කියන ශාස්තෲවරයාටත් බැරි නම් කොහොමද නිකන් සාමාන්ය උන් ප්‍රැක්ටිකලි ඔක කරන්නේ. ඔක ප්‍රැක්ටිකල් නැ කියන තර්කය මම ගේන්නේ එතනදි තමා. උබ අදහස් කරන යුද්දය මොකක්ද? හින්සාව පදනම් වෙච්ච යුද්දයක් නම් එතනින්ම හරය ගැලවිලානේ.

    :dull: Mata pene nodane kamata patalawagene wage Budu hamuduruwo prakshaya karapu dahamata anuwa thamange niwana hoyagane ona thamanmai ekata yane para thamai Budu hamuduruwo prakasha kale Budu hamuduruwo kohewath kiyalana niwanata yana maga wene kramekata hoyane epa kiyala Buddagame thiyene niwanata yane ketime margayai ithin kata unath a margaya pawichi karanath puluwan nokaranath puluwan dewadathtata thibbe wene abilashayak ohuta ona une Buduhamuduronwa parada karana abilashaya pamanai eth ohuge jiwithe anthime kaledi ohuta waraduna kiyala ohume therum gaththa ethakota paraku wadi
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එක්තරා ආගමක ප්‍රානගාතය ඉදුරාම පාපකර්මයකි. කෙසේ කලත් ප්‍රානගාතය වනාහි එම දර්ශනයට් අනුව ප්‍රානගාතයක්මැයි.

    තවත් ආගමක දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීම ශුද්දවු දෙයකි. දෙවියන් සදහා කුමන හො කැපකිරීමක් කර එම දර්ශනයෙන් පිට එවුන් එක්කො වසගෙට ගත යුතුය, නැතහොත් මරා දැමිය යුතු වන්නේය.

    තවත් ප්‍රසිද්ද ආගමක ප්‍රානගාතය ඉදුරාම වෙනස් අර්තයකින් පුදනු ලැබ ඇත. සත්ව ප්‍රානය සිදලීම මිනිස් පරිබොජනය සදහා නම් එහි වරදක් නැත. දෙවීයන් සහුන් මවා ඇත්තේ මිනිස් පරිබොජනයටය. එලෙසින් ගත්කල සත්ව ගාතනය අනුමත වන්නේය. මිනිස් ජීවිත සිදලීම කිසිවිටෙකත් තවත් මිනිසෙකු සතු කාර්යක් නොවන්නේය. එය දෙවියන්ට අයිති කාර්යක් වන්නේය.

    ඉහත තුන්කට්ටුවම වසනා රටක් ඇත. එය ආශ්චර්යවන්ත වූ දේශයකි. බහුතරයක් මුලින්ම කී ආගම/දර්ශනය අනුගමනය කරන්නේය. සුලු සුලු වශයෙන් දෙවෙනි තුන්වෙනි දර්ශන අනුගමනයකරන වැසියොද ඇත්තාහුය. කලෙක මෙම දේශය මහත්වූ යුද්දයක පැටලුනොය. පලවෙනි දහමේ උන් මිනීනොමරා මිනීමැරුවොය. දෙවැන්නොට කම්නැත. මිනීමැරීම සාමාන්යය. තුන්වැන්නො, හරි අමුතුය සාමය සදහා නම් මිනීමැරීමට වුවත් සිදුවන්නේය.

    දෙවෙනි උන් ෆලොකරනා දහමේ හරයට මිනිමැරීම සාදාරනය කලහැකිය. පලවෙනි සහා තුන්වෙනි දහමේ හරයට අනුව මිනීමැරීම කෙලෙස කලත් මිනීමැරීමයමැයි. එය ප්‍රැක්ටිකල් වූ විට හරි අපූරු දෙයක් සිදුවෙයි. එනම් කබරයා තලගොයා වීමයි. විටෙක තලගොයා කබරයාද වෙයි. තියරියට අනුව පලමු සහා තුන්වන දහමට මිනීමැරීම අකැපය. එය පාපයකි. නමුදු, ප්‍රැක්ටිකලි එය කල නොහැක. පිට පරයන් තුන්වෙනි සහා පලමුවැනි දර්ශය ෆොලොකරනා උන්ට කෙලින්නො නම් දර්මය පසෙක තබා උන්ට කෙලීමට හැකිය. එය ස්වාබදර්මයට අනුව ශක්තිවන්තය ජයගැනීමකි. දුර්වලය පරාජයවීමකි. නමුත් දමට අනුව ගැහුවත් මැරුවත් කරබා සිටිය යුත්තේ තියරියට අනුවය. එය එලෙස නම් ඒ දර්මයන් අනුගමනය කරන්නහු පුද්ගලයොන්ට මෙ මිහිපිට වැසීමට නොහැක. මන්දයත් උන් ශක්තිවන්තයන් අතින් මැරුම්කන්නොය. මරණයට සැවොම බියය.. දෙවෙනි දර්ශනය කික් වෙන්නේ එතනදීය. කුමන ආගම දහූවද ඉහතකී ලන්ත වැසියන්, මරනය හමුවේ අදහන්නහු දර්ශනය අත හැර අවි අමොරන්නාහුය. එය වැරැද්දක් කිව නොහැක්කේය. තමාට තම පන රැක ගැනීමට ස්වාබදර්මය කික් එක දෙන්නේය. එසේ නම් අවසානයේ එලන්ත වැසියන් අදහන්නහු දර්මය කිම?

    බොල බුරුවො, ඇගිල්ල දික්කරලා හඳ පෙන්නුවාම හඳ දිහා බලපන්, ඇගිල්ල දිහා නෝබලා. උඹ එන්නෙ මොකාටද කියලා තෙරෙණවා. ඉන්න බැරි නම් වෙන රටකට පල.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බොල බුරුවො, ඇගිල්ල දික්කරලා හඳ පෙන්නුවාම හඳ දිහා බලපන්, ඇගිල්ල දිහා නෝබලා. උඹ එන්නෙ මොකාටද කියලා තෙරෙණවා. ඉන්න බැරි නම් වෙන රටකට පල.
    කේන්ති ගිහින් තියෙන්නේ දර්මය රකින්න කඩු අමොරගෙන වගේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොල්ගහවෙල අසපුව දැක්ක උන් කියන්න මූ කියන කතාවල ඇත්තක් නැත්තේ නැනේද?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ප්‍රානගාත සහා මිනිමැරිම් වලින් නිවැරදි ආගම තීරණය කරන්න බැහැ.
    පරිසරයේ සමතුලිතතාවයට ජීවින් මැරෙන්න ඔිනේ.

    එක එක ආගම් කොහොම ද හැදුනේ කියලා හොයාල බලන්න.
    මිනිසා විසින් හදා ගත්ත එකක් නම් ඉතිං කෙප්පයක් ම තමයි.
    හරි දැන් අනෙක් ආගම් study කරන්න
    පස්සේ තීරණයක් ගන්න.
    All the best.
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සමහරක් ආගම් ප්‍රැක්ටිකල් නැහැ කියලා අපේ බුද්ධියට තේරෙනවා.:cool:
    Eg:

    ගින්දරට වැදීම
    මැටි රුපයකට වැදිම
    ඉරට වැදීම
    විකෘති රුපයකට වැදීම
    සිව්පාවෙකුගේ ඔලුවක් දාගත්තු රුපයකට වැදීම
    ගසකින් සරණ පැතිම
    මළ මිණියකින් සරණ පැතිම
    etc....

    පව් ඉතිං මුන් ටික....:(
    කිව්වට පිලිගන්නවයැ... අනේද කියන්නේ...:sorry:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එතකොට ලක්ෂ ගානක් එකතු වෙලා ඉවසන්න බැරි අවුකාස්ටේ ගලක් වටේ කෑ ගහ ගහ රවුමේ යන එක ප්‍රැක්ටිකල්ද බන්.... ??? මිනිස්සුත් පෑගීල මැරෙනව එතන.

    සමහරක් ආගම් ප්‍රැක්ටිකල් නැහැ කියලා අපේ බුද්ධියට තේරෙනවා.:cool:
    Eg:

    ගින්දරට වැදීම
    මැටි රුපයකට වැදිම
    ඉරට වැදීම
    විකෘති රුපයකට වැදීම
    සිව්පාවෙකුගේ ඔලුවක් දාගත්තු රුපයකට වැදීම
    ගසකින් සරණ පැතිම
    මළ මිණියකින් සරණ පැතිම
    etc....

    පව් ඉතිං මුන් ටික....:(
    කිව්වට පිලිගන්නවයැ... අනේද කියන්නේ...:sorry:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගූගල් බෝයි උබට ඕනේ උත්තරේ මෙතන දාන්න අපි ඒක කොපී පේස්ට් කරන්නම් අයි...:love::love::love: