ඔබ ඔය සියලු දේ මා හට පැවසුයේ අන්ක එක දහමෙ සිටගෙනය. නමුහු, අන්ක දෙක සහා අන්ක තුන යටතේ ෆලො කරනා එකෙකුගෙන් මා ඔය පැනය විමසුවනම් ඔහු දරනා අට ලො දහමක් නැත. ඔහු ජීවිනය විදියි. ඔබ ජීවිතය තටමයි.. ඔහු සතුන් මරයි.. බිස්නස් කරයි. ඔබ ඔවුන් මැරු සතුන් සල්ලි දී කයි. එය පව් නැතැයිද කියයි. මා සත්ව ගාතනය නොකලේද කියයි. ඔබ මතු බවය ගැන කියයි. ඔවුන් වර්තමානය ගැන කියයි. සියලු පාපයේ වෙලෙයි. ඔබ තටම තටමා ඊලග බවය ගැන සිතයි. ඔබත් මිය යයි. ඔවුනුත් මිය යයි. තවකෙකු උපදියි. උපදින්නවු එකා අයත් දර්මය මත වැඩේ සිදුවෙයි. ඔබත් මමත් ඔවුනුත් මිය ගිය කල අප ස්වර්ගාස්තවූවද? අපාගතවූවද? නිවන්ගතවූවද? ඔබට හො මට හො ඔවුනට හො අර උපන් එකාට පැවසීමට හැකි නම්, ඔහු එක්කො ඔබේ දහම, එක්කො මගේ දහම, එක්කො ඔවුන්ගේ දහම වැලදගනු ඇත.
කවුද බං ජීවිතේ තටමන්නේ නැතිව ජීවත් වෙන එකා... පොඩ්ඩක් පෙන්නපංකෝ....

හැම එකෙක්ම මොනයම් කරුණක් අරභයා හෝ ජිවිතේ විඳියි - විඳවයි... දැන් ඉස්ලාම් ආගම අදහන අය - කතෝලික ආගම අදහන අය විඳවන්නේ නැද්ද...? ඔවුන් සදාකාලික සැපයට පත් වූවෝද...?
මම මගේ කලින් ත්රෙඩ් එකකින් කිව්වා වගේ මිනිස්සු තමන්ගේ ජීවිතේ නිර්වින්දනය සඳහා ආගම් බිහිකරගෙන ඇත.... ඒ අතරින් වඩාත් ප්රයෝගික වූ නිර්වින්දනය බුදු දහමයි.... බුදු දහම අනුව අර්ථවත් ජීවිත ගත කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.... වෙනස තියෙන්නේ බෞද්ධාගම අවබෝධයෙන් සිතන්න මිනිසා පොළඹවනවා.... එච්චරයි....

Mata pene nodane kamata patalawagene wage Budu hamuduruwo prakshaya karapu dahamata anuwa thamange niwana hoyagane ona thamanmai ekata yane para thamai Budu hamuduruwo prakasha kale Budu hamuduruwo kohewath kiyalana niwanata yana maga wene kramekata hoyane epa kiyala Buddagame thiyene niwanata yane ketime margayai ithin kata unath a margaya pawichi karanath puluwan nokaranath puluwan dewadathtata thibbe wene abilashayak ohuta ona une Buduhamuduronwa parada karana abilashaya pamanai eth ohuge jiwithe anthime kaledi ohuta waraduna kiyala ohume therum gaththa ethakota paraku wadi


