ප්‍රින්ටරයක් ගැන උදව්වක් ඕන

nipu1199

Member
Oct 11, 2016
59
1
0
ප්‍රින්ටරයක් ගැන උදව්වක් ඕන

]යාලුවනේ..මට තියෙනව Epson PX-504A ප්‍රින්ටර් එකක්.

attachment.php


ඒකේ මොකක් හරි ප්‍රින්ට් කරාම මේ විදිහට එන්නේ.. :(:(:(:(:(:(

attachment.php


ඉතින් ඒක නිස Head Alligments, Nozel check , nozel cleaning එව කරා.. මේ විදිහට තමයි එවත් එන්නේ.. :(:(:(:(

attachment.php


attachment.php


attachment.php




ඔක්කොම ඉවර කරමත් මොකක් හරි රූපයක් ප්‍රින්ට් කරම අර වගෙ පින්තූරය මැද ඉරි ඉරි එනවා.. උදව් කරන්න මේක හදා ගනන් විදිහක්

:(:(:(:(:(:(:(:(:(:(
 

Attachments

  • Optimized-Optimized-1.jpg
    Optimized-Optimized-1.jpg
    59 KB · Views: 121
  • Optimized-2.jpg
    Optimized-2.jpg
    34.9 KB · Views: 129
  • Optimized-3.jpg
    Optimized-3.jpg
    32.3 KB · Views: 111
  • Optimized-4.jpg
    Optimized-4.jpg
    33.1 KB · Views: 116
Last edited:

nipu1199

Member
Oct 11, 2016
59
1
0
එහෙම ගනන් පුලුවන් උනනම් විඩික්කරල ගනන්වනෙහ් :no::no::no:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔය මචන් හෙඩ් එකේ අවුලක් නෙමෙය්..ඔය මචන් කාටිලේජ් වල අවුලක්..ඉරි එන කලර් එකේ කාටිලේජ් එක චෙක් කරපන්..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සර්විස් කරපන් හදන තැනකට දීලා .. MC එක ඉස්සරහා තියෙනවා ඇතුලට යන්න පාරක් එකේ තියෙනවා පිටිම පස්සට වෙන්න වම් පැත්තේ දෙවෙනි තට්ටුව ප්‍රින්ටර් රිපෙයාර් කරන තැනක් තියෙනවා .. සිංහල කොල්ලෝ ටිකක් ඉන්නේ ගිහින් බලපන් ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Text Print කරද්දි එන්නෙ නෑ නේද ඉමේජ් එකක් ප්‍රින්ට් කරද්දි විතරයිද එන්නෙ
    හේතුව මචං හෙට් එකට තින්ත සැපයුමේ අවුලක් අවශ්‍ය ප්‍රමාණයට තින්ත එන්නෙ නැ නිල් පාට කාට්ලජ් එක මාරු කරල බලපන්