ප්‍රින්ටරයක් ගැන උදව්වක් ඕන
]යාලුවනේ..මට තියෙනව Epson PX-504A ප්‍රින්ටර් එකක්.
ඒකේ මොකක් හරි ප්‍රින්ට් කරාම මේ විදිහට එන්නේ..

ඉතින් ඒක නිස Head Alligments, Nozel check , nozel cleaning එව කරා.. මේ විදිහට තමයි එවත් එන්නේ..

ඔක්කොම ඉවර කරමත් මොකක් හරි රූපයක් ප්‍රින්ට් කරම අර වගෙ පින්තූරය මැද ඉරි ඉරි එනවා.. උදව් කරන්න මේක හදා ගනන් විදිහක්

Attachments
Last edited: