ප්‍රින්ටර් උදව්වක් ඕනේ...

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ප්‍රින්ටර් උදව්වක් ඕනේ...

    Epson L310 Printer එක රීසෙට් කරපු කවුරුහරි ඉන්නවාද?? රීසෙටර් 2ක් දාල බැලුවා එකක් L220 අනික කොමන් එකක්,, L220 එකේ රීසෙට් වෙනවා පෙන්නනවා ඒත් වැඩේ වෙන් නෑ..කොමන් එකේ communication error කියල මැසේජ් එකක් එනව මගදි..

    මේක රීසෙට් කරන්න දන්න කවුරුහරි ඉන්නවානම් උදවුවක් දෙන්න..

    Reset- waste ink pad counter
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    Epson L310 Printer එක Shop එකක බිල් ප්‍රින්ට් කරන්න ලාබයිද? .Foodcity එකෙ දෙනවා වගේ පොඩි බිල් එකක් දෙන්නත් පුලුවන්ද ඕකෙන් ? Rs34000 කට ගන්න පුලුවන් කිව්වා යාලුවෙක් :baffled:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    බිත්තියෙන් ස්විච් එක ඕෆ් කරන්න
    ප්‍රින්ටරේ පවර් බටන් එක තද කරල ඔබාගෙන අයෙත් ස්විච් එක දාන්න. විනාඩියක් විතර ඔබාගෙනම ඉන්න.
    සාමාන්‍යෙයන් ඕක තමයි ක්‍රෙමේ.
    බලන්නකෝ ට්‍රයි කරල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    machan USB 3.0 port ekata gahapuwama magadi leda denawa. usb 2.0 ekakata gahala try karapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බිත්තියෙන් ස්විච් එක ඕෆ් කරන්න
    ප්‍රින්ටරේ පවර් බටන් එක තද කරල ඔබාගෙන අයෙත් ස්විච් එක දාන්න. විනාඩියක් විතර ඔබාගෙනම ඉන්න.
    සාමාන්‍යෙයන් ඕක තමයි ක්‍රෙමේ.
    බලන්නකෝ ට්‍රයි කරල
    :yes::yes:
    11.gif
    11.gif
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    wade goda udau karanna hadapu okkotama godaak thanks...printer wala leda awoth pm ekek dapalla...godak seen dannawa..meka ahu une nati nisa tamai methana damme...eath methana danna ekek hitiye ne..udauwak ona unoth illapalla..ehenam api giyawe ..