ටිකක් හොද ප්රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනව .දන්න අය අදහස් ටිකක් කියනවද.කාටිරේජ් දාන එකද?ඉන්ක් ටැන්කියක් තියන පුරවන්න පුලුවන් එකද හොද?කාටිරේජ් ගල් වෙන ප්රස්නෙට සහ නඩත්තු ගැටලු වලට හොද....යන්න පුලුවන් ගාන 20,000 අතුලත වගෙ තම
සප් එකක් දියන්ල මචන්ල දන්න කියන අය ඉන්නවනේ
සප් එකක් දියන්ල මචන්ල දන්න කියන අය ඉන්නවනේ


කම්පැටිබල් ටෝනර් එක තියනවා 1500 ට වගේ. කොළ 1600ක් වගේ පුළුවන් කියල තමා කියන්නේ.