ප්‍රින්ටර් එකක් ගන්න ගෙදර පාවිච්චියට

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ටිකක් හොද ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනව .දන්න අය අදහස් ටිකක් කියනවද.කාටිරේජ් දාන එකද?ඉන්ක් ටැන්කියක් තියන පුරවන්න පුලුවන් එකද හොද?කාටිරේජ් ගල් වෙන ප්‍රස්නෙට සහ නඩත්තු ගැටලු වලට හොද....යන්න පුලුවන් ගාන 20,000 අතුලත වගෙ තම

    සප් එකක් දියන්ල මචන්ල දන්න කියන අය ඉන්නවනේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mage laga thiynawa. canon e480.
    aulak naha. photo print karanawa idala hitala.
    podi dennage school wada print kara gannawa.
    scanner ekennam wada godak gannawa.
    17500 wage una dan aran one & half year athi.
     
    • Like
    Reactions: Lahiru120

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් පාවිච්චි කරන්නෙ Canon LBP6030 Model එක. දැන් අවුරුද්දකට හෝ දෙකකට උඩදි ඒක ගත්තෙ 9000ගාණකට. ටෝනර් එක ගොඩක් ලාබයි කියල තමයි කිව්වෙ. එක කොළයකට සෑහෙන අඩු ගානක් කොස්ට් වෙන්නෙ. මේ වෙනකල් කිසිම ලෙඩක් ඇවිල්ලත් නෑ ප්‍රින්ටර් එකත් මාර කොලිටියි. බඩු දැන් තියේ නම් ට්‍රයි එකක් දාල බලන්න මචෝ.
     
    • Like
    Reactions: ACHIK and WwW.lk

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මම නම් පාවිච්චි කරන්නෙ Canon LBP6030 Model එක. දැන් අවුරුද්දකට හෝ දෙකකට උඩදි ඒක ගත්තෙ 9000ගාණකට. ටෝනර් එක ගොඩක් ලාබයි කියල තමයි කිව්වෙ. එක කොළයකට සෑහෙන අඩු ගානක් කොස්ට් වෙන්නෙ. මේ වෙනකල් කිසිම ලෙඩක් ඇවිල්ලත් නෑ ප්‍රින්ටර් එකත් මාර කොලිටියි. බඩු දැන් තියේ නම් ට්‍රයි එකක් දාල බලන්න මචෝ.

    මං ගිය මාසේ ගත්ත දාහතර හමාරකට නෝට්ස් ටික ගහගන්න. කොලිටි එක හොදයි. ටෝනර්ස් ගන්නේ කොහෙන්ද මචන්??
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං ගිය මාසේ ගත්ත දාහතර හමාරකට නෝට්ස් ටික ගහගන්න. කොලිටි එක හොදයි. ටෝනර්ස් ගන්නේ කොහෙන්ද මචන්??
    Metropolitan එකේ අනිවා ඇති මචං. මොකද උන් තමයි Canon Authorized Dealer ලංකාවෙ මම දන්න තරමින්.

    ප්‍රින්ටර් එක නම් පට්ටම කොලිටියි බං. මේ වෙනකල් එකම එක කොලයයි හිර වෙලා තියෙන්නෙ ප්‍රින්ටර් එකේ. කිසිම අවුලක් වෙලා නෑ. තාම පලවෙනි ටෝනර් එකෙන් ගහන්නෙ ගහපු ගාන නම් මතක නෑ හැබැයි :)
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    Metropolitan එකේ අනිවා ඇති මචං. මොකද උන් තමයි Canon Authorized Dealer ලංකාවෙ මම දන්න තරමින්.

    ප්‍රින්ටර් එක නම් පට්ටම කොලිටියි බං. මේ වෙනකල් එකම එක කොලයයි හිර වෙලා තියෙන්නෙ ප්‍රින්ටර් එකේ. කිසිම අවුලක් වෙලා නෑ. තාම පලවෙනි ටෝනර් එකෙන් ගහන්නෙ ගහපු ගාන නම් මතක නෑ හැබැයි :)

    මගේ එක අරන් මාසයයි. ටෝනර් එක ඉවරයි :lol:

    ප්‍රින්ටර් එකත් එක්ක එන ටෝනර් එකෙන් කොළ 600යයි ගහන්න පුළුවන් උනේ මට.

    මෙට්‍රොපොලිටන් එකෙන් ටෝනර් දාන එක පාඩුයි මචන් මට :no: කම්පැටිබල් ටෝනර් එක තියනවා 1500 ට වගේ. කොළ 1600ක් වගේ පුළුවන් කියල තමා කියන්නේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ටිකක් හොද ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනව .දන්න අය අදහස් ටිකක් කියනවද.කාටිරේජ් දාන එකද?ඉන්ක් ටැන්කියක් තියන පුරවන්න පුලුවන් එකද හොද?කාටිරේජ් ගල් වෙන ප්‍රස්නෙට සහ නඩත්තු ගැටලු වලට හොද....යන්න පුලුවන් ගාන 20,000 අතුලත වගෙ තම

    සප් එකක් දියන්ල මචන්ල දන්න කියන අය ඉන්නවනේ

    HP Ink Tank DeskJet 315 All-In-One (Printer/Scan/Copy) meka thama baluwe machanla. canon l 130 eka hodayi me 3 in 1 ekak thama baluwe ink tank ekak thiyana