මචන් පොඩි එක්කෙනෙකුට ඔන්ලයින් දෙන වැඩ ප්‍රින්ට් කරගන්න රුපියල් දහදාහකට අඩු කාඩ්රිජ් ටෝනර් ගාන අඩු ප්‍රින්ටර් එකක් රෙකමන්ඩ් කරන්නකො.
printer model dapankoඕකට හරි යන්නේ ink tank ප්‍රින්ටර් තමා.. ඒවායේ විතරයි කොලයක ප්‍රින්ට් වියදම රුපියල් 10 ට අඩු වෙන්නේ. කොළෙත් එක්කම....
උබ epson වගේ ink tank තියන ප්‍රින්ට් එකක් ගනින්. 30ක් විතර යයි. එත් පාඩු නෑ.. තීන්ත තියනවා රුපියල් 5000 ට විතර ලොකු බෝට්ට්ලේ සෙට් එක ගන්න. ඔය කැම්පස් ගාව කලර් ප්රින්ට්ඔවුට් උන්ගේ ලැබේ එක්කම දෙන්නේ රුපියල් 10ට ඒවායින් තමා.....
680 මොඩල් වගේ කාර්ට්රිජ් එක එහෙම තියන ඒවා ගන්න එපා. ප්‍රින්ටරේ ගණන් අඩු උනාට උබට කොළ 100ක් ගහගන්නත් බැරි වෙයි. සෙට් එකෙන්. එකක් 2500-3000ක් වෙනවා. දෙකම් 5000ක් කිට්ටුයි....
View attachment 133872
Epson L 130printer model dapanko
Colour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්..Color laser primter ekak nadda bun 40 kata withara
canon MF 241tha oya range eke thiyanawa samahara than wala...Colour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්..
https://mmsrilanka.com/hp-cp-color-laser-printer
මේකේ තියෙන ලිස්ට් එක බලන්න..
https://mmsrilanka.com/printers-sri-lanka/laser-printer?sort=p.price&order=ASC
මම ළඟදී ගත්තා Brother MFC-2700D Printer එක (https://mmsrilanka.com/brother-mfc-2700d-multifunction-centre)
ඒ ගානට නම් ඒක වටිනවා...Print/Scan (with both Flatbed and ADF)/Fax/Duplex Printing තියෙන වෙන එකක්වත් හම්බුනේ නැහැ ඒ ගානට...Toner cost එකත් ශේප්, මොකද එකකින් 2600 ක් පුලුවන්...එකම අවුල මේකේ Wi-Fi or Networking නැහැ..USB විතරයි...
Canon inject printer ekak ganin..LKR 8000/= vage yay...oya kiyana vidihata cartridges salli deela ganna one nahe....ekak hambenava ekema...eka refill kara kara gahapan...mn salli deela cartridges gatta kaalayak mataka naheමචන් පොඩි එක්කෙනෙකුට ඔන්ලයින් දෙන වැඩ ප්‍රින්ට් කරගන්න රුපියල් දහදාහකට අඩු කාඩ්රිජ් ටෝනර් ගාන අඩු ප්‍රින්ටර් එකක් රෙකමන්ඩ් කරන්නකො.
mage meka tiyenne.. colour nam godakma ganna be.. hebei black and white 500+ pulwan..ඕකට හරි යන්නේ ink tank ප්‍රින්ටර් තමා.. ඒවායේ විතරයි කොලයක ප්‍රින්ට් වියදම රුපියල් 10 ට අඩු වෙන්නේ. කොළෙත් එක්කම....
උබ epson වගේ ink tank තියන ප්‍රින්ට් එකක් ගනින්. 30ක් විතර යයි. එත් පාඩු නෑ.. තීන්ත තියනවා රුපියල් 5000 ට විතර ලොකු බෝට්ට්ලේ සෙට් එක ගන්න. ඔය කැම්පස් ගාව කලර් ප්රින්ට්ඔවුට් උන්ගේ ලැබේ එක්කම දෙන්නේ රුපියල් 10ට ඒවායින් තමා.....
680 මොඩල් වගේ කාර්ට්රිජ් එක එහෙම තියන ඒවා ගන්න එපා. ප්‍රින්ටරේ ගණන් අඩු උනාට උබට කොළ 100ක් ගහගන්නත් බැරි වෙයි. සෙට් එකෙන්. එකක් 2500-3000ක් වෙනවා. දෙකම් 5000ක් කිට්ටුයි....
View attachment 133872
bro oya website ekenda gatte? kochchara kalda danColour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්..
https://mmsrilanka.com/hp-cp-color-laser-printer
මේකේ තියෙන ලිස්ට් එක බලන්න..
https://mmsrilanka.com/printers-sri-lanka/laser-printer?sort=p.price&order=ASC
මම ළඟදී ගත්තා Brother MFC-2700D Printer එක (https://mmsrilanka.com/brother-mfc-2700d-multifunction-centre)
ඒ ගානට නම් ඒක වටිනවා...Print/Scan (with both Flatbed and ADF)/Fax/Duplex Printing තියෙන වෙන එකක්වත් හම්බුනේ නැහැ ඒ ගානට...Toner cost එකත් ශේප්, මොකද එකකින් 2600 ක් පුලුවන්...එකම අවුල මේකේ Wi-Fi or Networking නැහැ..USB විතරයි...
මගේ යාලුව්ක්ට නම් වෙබ්සයිට් එකෙන් ගත්තා Cash on Delivery දාලා...මම ගත්ත එක ශොප් එකටම ගිහින් ගත්තේ මචන්..දැන් සති දෙකක් විතර වෙනවා අරගෙන...bro oya website ekenda gatte? kochchara kalda dan