ප්‍රින්ස්ගේ සංවේදී කතාව

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අපේ ගමේ show එකකට prins ආවා .වැස්ස නිසා show එක දිගටම තියන්න බැරි වුණා .prins ආවත් සිංදු කියන්නේ නැතිව ගිහින් .ඇඩ්වාන්ස් දුන්න සල්ලිත් ආපසු දීලා .ඒ මනුස්සයා ge මනුස්සකම ට සලකන්න කියලා තමන්ගේ දුවට prinsi කියලා නම තියලා තියෙන්නේ .ඒ කාලේ රුපියල් 1000 තමයි සිංදු 4 කියලා තියෙන්නේ ..oya bonawa kiyana කතාව නම් දන්නේ නෑ

    eka nam aththa machan
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ප්‍රින්ස් උදය ප්‍රියන්තයි නිරෝෂා විරාජනීයි කියන "සුදෝ සුදට සුපිපුණ සුදු අරලිය මල පිබිදුනේ මගේ හිතට සෙනේ සුවඳ අරගෙන ආ කුසුමියේ" කියන සින්දුවේ ඔරිජිනල් එක තියෙන පින්වතෙක් තියනව නං මට ලින්ක් එකක් දානවද ඩවුන්ලෝඩ් කරල අහන්න. ඒ කාලේ සිරස රස රිසි ගී චාට් ශෝ එකේ මුල් ස්ථාන වල ගිහිපු සින්දුවක්. මම ඒ සින්දුවේ ඔරිජිනල් එකට හරි ආසයි
     
    AnuradhaRa

    Well-known member
  • ප්‍රින්ස් උදය ප්‍රියන්තයි නිරෝෂා විරාජනීයි කියන "සුදෝ සුදට සුපිපුණ සුදු අරලිය මල පිබිදුනේ මගේ හිතට සෙනේ සුවඳ අරගෙන ආ කුසුමියේ" කියන සින්දුවේ ඔරිජිනල් එක තියෙන පින්වතෙක් තියනව නං මට ලින්ක් එකක් දානවද ඩවුන්ලෝඩ් කරල අහන්න. ඒ කාලේ සිරස රස රිසි ගී චාට් ශෝ එකේ මුල් ස්ථාන වල ගිහිපු සින්දුවක්. මම ඒ සින්දුවේ ඔරිජිනල් එකට හරි ආසයි

    සිරස fm එකේ දවල් දොලහට නේද ගියේ...
    උඹට මතකද ඔය වැඩසටහනෙ හිටිය නිවේදකයො තුන් දෙනා..
    එක නිවේදකයෙක් හිටිය නිකං කතා කරනකොට ගොත ගහනව වගේ, අහන් ඉන්න අපිටත් මාර අපහසුතාවක් දැනෙන්නෙ, උගෙ නම මතකද? හවස 4.00ට ලොවින් කැදැල්ලට එහෙම හිටිය..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    සිරස fm එකේ දවල් දොලහට නේද ගියේ...
    උඹට මතකද ඔය වැඩසටහනෙ හිටිය නිවේදකයො තුන් දෙනා..
    එක නිවේදකයෙක් හිටිය නිකං කතා කරනකොට ගොත ගහනව වගේ, අහන් ඉන්න අපිටත් මාර අපහසුතාවක් දැනෙන්නෙ, උගෙ නම මතකද? හවස 4.00ට ලොවින් කැදැල්ලට එහෙම හිටිය..
    කැළුම් ශ්‍රීමාල්, රොෂාන්, අනිත් එක්කෙනා භවන්තද? මට ඔය ගොත ගහන සීන් එක නං මතක නෑ.
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    සිරස fm එකේ දවල් දොලහට නේද ගියේ...
    උඹට මතකද ඔය වැඩසටහනෙ හිටිය නිවේදකයො තුන් දෙනා..
    එක නිවේදකයෙක් හිටිය නිකං කතා කරනකොට ගොත ගහනව වගේ, අහන් ඉන්න අපිටත් මාර අපහසුතාවක් දැනෙන්නෙ, උගෙ නම මතකද? හවස 4.00ට ලොවින් කැදැල්ලට එහෙම හිටිය..

    ඔය වගේම නියම වැඩසටහනක් ගියා නේද ''මතකද මන්ද'' කියල.
     
    AnuradhaRa

    Well-known member
  • කැළුම් ශ්‍රීමාල්, රොෂාන්, අනිත් එක්කෙනා භවන්තද? මට ඔය ගොත ගහන සීන් එක නං මතක නෑ.

    හරි භවන්තය තමා.. මට ඕක කතා කරනව අහගෙන ඉන්නකොටත් අමාරුයි..
    ඌ තාම නිවේදන කටයුතු කරනවද? වෙන චැනල් එකකවත්? උගෙ ෆොටෝ නැද්ද නෙට් එකේ..
    කවුද මේ කියල බලාගන්ඩ ඕන
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    හරි භවන්තය තමා.. මට ඕක කතා කරනව අහගෙන ඉන්නකොටත් අමාරුයි..
    ඌ තාම නිවේදන කටයුතු කරනවද? වෙන චැනල් එකකවත්? උගෙ ෆොටෝ නැද්ද නෙට් එකේ..
    කවුද මේ කියල බලාගන්ඩ ඕන

    Bawantha-Prashad.jpg

    :D:D:D
     
    Last edited:

    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    හරි භවන්තය තමා.. මට ඕක කතා කරනව අහගෙන ඉන්නකොටත් අමාරුයි..
    ඌ තාම නිවේදන කටයුතු කරනවද? වෙන චැනල් එකකවත්? උගෙ ෆොටෝ නැද්ද නෙට් එකේ..
    කවුද මේ කියල බලාගන්ඩ ඕන

    :angry::angry::angry: