ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු ගෙවන්න..

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු ගෙවන්න..

    ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු ගෙවන්න
    කීර්තිගෙන් සංගීත ප්‍රසංගයක්‌

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    මියගිය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත සොහොයුරාගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පවත්වනවා. ඒ ලැබෙන මුදල් සියල්ලක්‌ම රෝහල් ගාස්‌තුව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. අපේ කලා රසිකයන්ට ඒ සඳහා උදව් කළ හැකි යෑයි ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් මහතා "දිවයින"ට පැවැසීය.

    කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ බවත් එය මසක්‌ ඇතුළත ගෙවන ලි�ත පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගත් බවත් ඒ මහතා කීය.

    දැන් මේ රෝහලේ බිල ගෙවන්න අවශ්‍ය මුදල හොයාගන්න මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සංගීත ප්‍රසංගයක්‌ පවත්වන්න තීරණය කළා. ගායක ගායිකා සංගමයෙන් නොවෙයි. මම මේක පුද්ගලිකව මැදිහත්වෙලා සංවිධානය කරනවා. ඒ ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් අපි ප්‍රින්ස්‌ගේ රෝහල් බිල්පත වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

    දැන් අපි දන්නවා ප්‍රින්ස්‌ නැගනියටත් මුදල් නැහැ කියලා. ඇය පසුගිය වසර දෙකහමාරක්‌ තුළ ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු හා බෙහෙත් හේත් සඳහා රුපියල් ලක්‌ෂ 125 ක්‌ විතර වැය කරල තිබෙනවා. පරිත්‍යාශීලීන්ගෙන් ඇයට ලැබුණු මුදල් හා ඇගේ ඉඩ කඩම් විකුණලා ගත්තු මුදල් තමයි වැය කළේ. ඉතිං කලාකරුවන් වශයෙන් අපිද හිතුවා මියගිය ප්‍රින්ස්‌ට උපහාරයක්‌ වශයෙන් උදව් කරන්න.

    http://www.divaina.com/2017/06/14/news10.html
     
    • Like
    Reactions: Rockstar Athelete

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    189.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දේශපාලු පොන්නයෙක් මළා නං ලක්ස 25 ට 125 ම ආණ්ඩුවෙන් ගෙවයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ මන්ද මේ ගායකයො කැසට් වලින් එහෙම හම්බ කරන ඒවට මොනා කරගන්නවද කියල. අපි වගේ එකෙක් අසනීප උනොත් ඉවරෙටම ඉවරයිනෙ . දැන් බලපන් අමරදේව ,වික්ටර් ,සුනිල් වගේ ගායකයො මට සල්ලි නෑ කිය කිය යනවද .සල්ලි හම්බෙන කාලෙට පොඩ්ඩක් අනාගතේ ගැන හිතන්න ඕන කුඩු ගන්ජ ටික ගහල ඉවර කරගන්නෙ නැතුව .මට නම් අවන්කවම පව් කියල හිතෙන්නෙ නෑ .මොකද අපි හොයනව වගේ සිය ගුනයක් හම්බ කරපු මිනිස්සු ඔය .දන් දීල පන්සල් හදල නෙමෙයිනෙ නැතිකරගත්තෙ

    දැන් ඉතින් රෙප් කපපල්ල .මොකා උනත් ලද පමනින් ජීවත් වෙන්න ඕන .:(:(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ප්‍රින්ස් විය පැහැදම් කරපු විදිය හොඳද නරකද, අනාගතේ ගැන හිතලද කරේ කියන එක දැන් කතා කරල වැඩක් නෑ නේ......

    නමුත් උඹත් දවසක ඔහොම අසරණ උනොත් (වෙන්න කියල හිතන් නෑ), උඹ ගැනත් පව් කියල හිතන් නැතිවෙයි කිසිම කෙනෙක්....
    උඹ හිතන තියරියට අනුව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රින්ස් විය පැහැදම් කරපු විදිය හොඳද නරකද, අනාගතේ ගැන හිතලද කරේ කියන එක දැන් කතා කරල වැඩක් නෑ නේ......

    නමුත් උඹත් දවසක ඔහොම අසරණ උනොත් (වෙන්න කියල හිතන් නෑ), උඹ ගැනත් පව් කියල හිතන් නැතිවෙයි කිසිම කෙනෙක්....
    උඹ හිතන තියරියට අනුව

    ඒක තමයි මන් කලින්ම කිව්වෙ .ප්‍රින්ස් ප්‍රසිද්ද නිසා ඔහොම උබල හිතනව ප්‍රවුර්ති යනව .ඒත් පන්සල් වලට ඉඩම් පූජ කරපු හරක් බේරගත්තු මිනිස්සු කීදෙනෙක් හොස්පිට්ල් වල ඉන්නවද කාටවත් අත නොපා . මන් කියන්නෙ දැන් සල්ලි හම්බෙනවනම් ඒව පරිස්සම් කරගන්න ඕන අද ඉන්න ගායකයො .දුප්පත් කලාකාරය කියන්නෙ නූතන ලෝකයේ බොරු කන්සෙප්ට් එකක් . " ඔබ තරම්" සින්දුව මාසෙට ලක්ශ 15 හොයපු අවස්තාත් තිබිල තියනව .ඔන්න අද කිව්ව කියල මතක තියාගනින් කවද හරි කසුන් කල්හාරත් මේ තත්වෙට වැටෙනව .ග්‍රේශන් ආනන්දගෙ ලමයි කොච්චර අසරන උනාද මලගෙදරට සල්ලි නැතුව .මොකෝ හම්බ නොකරපු මිනිස්සුද .එක දවසට ලක්ශ 2 ,3 ගත්තු අවස්තාත් තියෙන්න ඇති
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනේ මන්ද මේ ගායකයො කැසට් වලින් එහෙම හම්බ කරන ඒවට මොනා කරගන්නවද කියල. අපි වගේ එකෙක් අසනීප උනොත් ඉවරෙටම ඉවරයිනෙ . දැන් බලපන් අමරදේව ,වික්ටර් ,සුනිල් වගේ ගායකයො මට සල්ලි නෑ කිය කිය යනවද .සල්ලි හම්බෙන කාලෙට පොඩ්ඩක් අනාගතේ ගැන හිතන්න ඕන කුඩු ගන්ජ ටික ගහල ඉවර කරගන්නෙ නැතුව .මට නම් අවන්කවම පව් කියල හිතෙන්නෙ නෑ .මොකද අපි හොයනව වගේ සිය ගුනයක් හම්බ කරපු මිනිස්සු ඔය .දන් දීල පන්සල් හදල නෙමෙයිනෙ නැතිකරගත්තෙ

    දැන් ඉතින් රෙප් කපපල්ල .මොකා උනත් ලද පමනින් ජීවත් වෙන්න ඕන .:(:(:(:(

    හම්බ කරපු සල්ලි ලක්ශ 125 වියදම් වෙලා මචං ලෙඩේට බෙහෙත් කරල
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    ඈ බන් මෙච්චර රජයේ රෝහල් තියෙන රටේ ඔය මිනිහාව ඒකක නවත්තන්න බැරි උනාද?? සමහර විට එහෙම කළා නම් ඔය මිනිහාව බේර ගන්නත් තිබ්බා
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඈ බන් මෙච්චර රජයේ රෝහල් තියෙන රටේ ඔය මිනිහාව ඒකක නවත්තන්න බැරි උනාද?? සමහර විට එහෙම කළා නම් ඔය මිනිහාව බේර ගන්නත් තිබ්බා

    :yes::yes::yes: