ප්‍රින්ස්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බිව්වනේ කුණුවෙන්න..
උගේ කෝටා එක ඉවරවෙලත් තව ගැහුවා..
 

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම මචන් ආසම ගායකයෙක් ප්‍රින්ස්.හොඳ සින්දු ගොඩක් තියෙනවා.ඒ කාලේ මම රටයන වෙලාවකත් මෙයාගේ කැසට් පීස් තමයි අරන් ගියේ. ඇත්තටම හරිම දුකයි.ජීවිතේ කියන්නේ මොකක්ද කියල හිතෙනවා. හරියට ගැඹුරින් හිතනවනම් අපි මේ ගෙවන ජීවිතය ගැන නිස්සාරත්වය තේරෙනවා.හොඳම දේ තමයි මචන් ජීවත්වෙන කාලේ පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන සාධාරනව හොඳින් ජීවත්වෙන එක. මේ දේ හෙට අපිට නොවේවි කියල කාටද කියන්න පුළුවන්.මමනම් වචෙනකින් වත් කෙනෙකුගේ හිත රිද්දන්න කැමති නෑ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සු හැදෙනවා බන්. මීට අව්රුදු 20කට විතර කලින් අපේ සෙට් එකේ Music Band එකක් තිබුනා. ඒකෙන් කරපු Shows දෙකකට විතර මට ප්‍රින්ස්ව හම්බෙලා තියෙනවා. කිසිම ආඩම්බරකමක් නැති පුදුම නිහතමානී චරිතයක්. ඒ දවස් වල නාමල් උඩුගමයි ප්‍රින්ස් උදය ප්‍රියන්තයි තමයි මාර ජනප්‍රිය. නාමල් ඒ දවස් වල හෙන පන්ඩිතයා. ප්‍රින්ස් එහෙම නෑ. නාමල්ලා ඇවිල්ලා සින්දු 3ක් කියලා යන්න හදනකොට බල කිරීමට තව එකක් කියලා යනවා. හැබැයි ප්‍රින්ස් එහෙම නෑ අය්යා තව එකක් කියමු කිව්වාම හරි මල්ලි කියමු කියන්න තරම් නිහතමානී මනුස්සයෙක්. තවමත් මගේ ලග Photos තියෙනවා. පව් බන්. කොහොමට හිටිය මනුස්සයෙක්ද? ප්‍රින්ස්ට මේ වගේ සහොදරියක් ලැබෙන්නත් වාසනා කරලා තියෙනවා

    :(

    get-well-soon.jpg

    ඔව් උඹ හරි. මේ දෙන්නගේ සින්දු තමයි කට්ටිය ඒ දවස් වල තරඟෙට ඇහුවේ. නාමල්ගේත් ලස්සන සින්දු ගොඩක් ඒ කාලේ ශෝව්ස් වල ගැහුවා. නාමල් ගොඩක් ආඩම්බරෙන් තමයි හිටියේ. මොකක් හරි තරහට .....මුට්ටි ගහපු කේස් එකකුත් ඒ කාලේ තිබුණා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    ඔව් උඹ හරි. මේ දෙන්නගේ සින්දු තමයි කට්ටිය ඒ දවස් වල තරඟෙට ඇහුවේ. නාමල්ගේත් ලස්සන සින්දු ගොඩක් ඒ කාලේ ශෝව්ස් වල ගැහුවා. නාමල් ගොඩක් ආඩම්බරෙන් තමයි හිටියේ. මොකක් හරි තරහට .....මුට්ටි ගහපු කේස් එකකුත් ඒ කාලේ තිබුණා.

    මුට්ටි කේස් නෙවෙයි බන් ඒ දවස් වල නාමල්ට ගල්, කුණු තක්කාලි කුණු බිත්තරත් ගහපු කේස් ගොඩක් ගියා. හැබැයි ප්‍රින්ස්ට කිසිම ශෝ එකකින් අඩුම තරමේ හූවක්වත් තිබ්බේ නෑ. ඒ තරම් කොල්ලෝ අතරේ ජනප්‍රිය චරිතයක්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුට්ටි කේස් නෙවෙයි බන් ඒ දවස් වල නාමල්ට ගල්, කුණු තක්කාලි කුණු බිත්තරත් ගහපු කේස් ගොඩක් ගියා. හැබැයි ප්‍රින්ස්ට කිසිම ශෝ එකකින් අඩුම තරමේ හූවක්වත් තිබ්බේ නෑ. ඒ තරම් කොල්ලෝ අතරේ ජනප්‍රිය චරිතයක්
    :yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පවු බන්. එපා වෙනව ජීවිතේම මේව දකිද්දි. අද උදේ බස් එකෙත් දාල තිබුණෙ මුගෙ සින්දු. හිතාගන්න බෑ ඩෝ. :sorry:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,566
    113
    රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී



    NethFM