ප්‍රින්සිපල් #රියෙක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කාලකන්නිම හැත්තක් තමා සමහර නාකි ඉස්කොල ගුරාල
    tharuna unuth innwa
    ape iskoleth oya wage cadet karana ekek hitiya...hamadama thadibanawa apita kalisama burul,,,polt podi kiyala...me langadi oka marunata passe ape pantiye hitiya OL luth fail,threeweel wada krn ekek share share karanawa,sir la apita gahala hadapu hinda thama api me thana inne kiyala kiyala 🥴
    That's right.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,793
    113
    පව්! ඔය වගේ සීන් එකක් මටත් උනා ඒක තමයි මට මතක් උනේ මේ පොඩි උන්ගෙ ටෝන් එක ඇහෙද්දි හැබැයි ඔච්චර ඔහොම ගැහුවෙ නෑ..

    හේතුවක් නැතුව පන්තියෙ උං ඉස්සරහ බැන බැන, ඒ ගෑනිට අපේ අම්මත් එක්ක තිබ්බ ඇරියස් එකක්, එකට ඉඳපු බැච් එකක ඔය විදුහල්පති පරිපාලන මොකද්ද එකකට අම්ම විතරක් සිලෙක්ට් වෙලා තිබ්බ එකට..එහෙම උනාම පට්ට අවුල් යනව බං හේතුවක් නැතුව ගැහුවම...පස්සෙ වටේ පිටේ ඉඳපු අනිත් ටීචර්ස්ල දෙතුන් දෙනෙක්ට කතා කරල ගෙදරින් වැඩේ කන්ෆර්ම් කරගත්ත මේක මගේ කුප්ප වැඩක් හින්ද නෙවෙයි කෙලිම්ම තරහවක් පිට කරපු එකක් කියල.. සීන් එක දැනගත්ත ගමං තාත්ත කෙලිම්ම ඒකිගෙ ගෙවල් හොයං යන්න හැදුව, අම්ම කියල නවත්තගත්තෙ.. පස්සෙ ගෑනි ඉස්කෝලෙ ඇතුලෙම ඒ සෙක්ශන් එකේ ගුරුවරු දෙතුන් දෙනෙක් ඉස්සරහ අම්මගෙන් සමාව අරං තිබ්බ වැඩේ පත්තු වෙන්න යන බව තේරුන හින්ද..තව කියල තිබ්බ තාත්ත ගෙදරට කෝල් කරල බැන්න කියල, මේ ලඟකදි ඕක මතක් වෙලා අහද්දි තමා කිව්වෙ කෝල් කරල බැනල තියෙන්නෙ, මගේ කොල්ලගෙ වැරැද්දක් නැතුව උබට තියෙන වෙන ඇරියස් දරුවගෙ පිටින් මීට පස්සෙ යවල තිබ්බොත් ගෙදරට ඇවිත් තෝව හම ගහල යනව පරටිටි කියල කිව්ව කියල 😂

    ටිකක් දුරින් නෑ කෙනෙකුත් වෙනව ඔය ටීච, ඒ සීන් එකෙන් පස්සෙ අපේ තාත්ත ඉන්න පලාතක ආවෙ නෑ ෆේස් කරන්න.. අම්ම දැක්කම අක්කේ කියල මූනිච්චාවට හිනා වෙලා යනව, අසරණ ජීවිත..

    පොඩි උන්ට මාර තරහක් එනව බං ඒ මනුස්සය එක්ක ඔහොම උනාම, මරන්න තරම් කේන්තියක් මට තිබ්බෙ, මට මතකයි මං අම්මට කිව්වා මං ඕකිට පිහියෙන් අනිනව කියල, ඒ කියද්දි අම්මයි තාත්තයි දෙන්න ෆුල් සයිලන්ට් වෙලා මූනට මූන බලාගත්ත මට තාම මතකයි, මං 4 වසරෙ, කිසිම පොඩි එකෙක්ට එහෙම ෆීලිං එකක් එන්න හොඳ නෑ, එහෙම උනාම පට්ට අවුල්..
    මම එකෙක්ගේ ඔලුව පැලුවා , ලේ විද්දා . ඌ මට ගහලා දුවද්දී පොඩි වෙට්ටුවක් දැම්මා, හිතලා නෙවෙයි කලේ. උගේ අම්මයි මගේ අම්මයි යාලුවෝ. මට කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑ. වෙන එකෙක් කළා නම් ආයේ උසාවි දාලා ගන්නේ.

    දැන් මගේ එවුන්ට පනිශ්මන්ට් දෙන්නේ වැරැද්දක් හිතලා කළොත් ගුටි 5 යි නම් නොහිතා කලොත් ගුටි 10 යි. වැරැද්දක් වුණත් හොඳට ප්ලෑන් කරලා කරන්න ඕනේ.
     
    • Like
    Reactions: nvhcc89

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපේ කාලෙ ගුරුවරු අපිට මීටත් වැඩිය දේවල් කරලා තියෙනවා, ඒ හන්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ ගුරුවරු පාරෙදි මුන ගැහුනත් අපි දනගහලා වදිනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    ඔය වගේ කාලකන්නි ගුරුවරු,ප්‍රින්සිපල් ලා ඉන්නව . මම දවසක් ඉස්කෝලෙදි ටීචර් කෙනෙක්ගෙ බෑග් ඵකක් කවුද ඵකෙක් දුවනකොට අතේ වැදිල වැටුනහම ඒක අරන් ඩෙස්ක් ඵක උඩ තියනකොටම ඒක දැකල ඒ ගෑණි මාව අල්ලගෙන බැන්න මම ඒ ගෑණිගෙ සල්ලි හොරකම් කරන්න හැදුව කියල..තව පොඩ්ඩෙන් ප්‍රින්සිපල් ලගටත් ගෙනියනව..ඒත් ඵතන හිටපු අනිත් උන් ඵහෙම දෙයක් වුනේ නෑ කියල කිව්ව නිසා දුර දිග නොයා ඵදා බේරුණා..ඵහෙම ඵක්කන් ගියානම් ගෙදරටත් නෝන්ඩි වෙනව නොකරපු වරදකට..ඒ ගෑණි ඉන්න ගෙදර මම පාස් කරන් යනව වෙලාවකට..අදටත් මට ඒ ගෑණි ගැන පුදුම වෙෙරයක් තියෙන්නේ..දැන් නම් ඒ ගෑණි මැරිලත් අැති..මට ඒ ගෑණිගෙ මූණත් යන්තම් මතකයි අදටත්..ඒ වුන දේ ඒ කරපු ලැජ්ජාව මැරෙනකන් අමතක වෙන්නෙ නෑ.ඒ වගේ ඉල්ලං පරිප්පු කන වැඩ අායෙත් කරන්නෙත් නෑ..උදව්වක් කරත් අරින සක්කලි ඉන්න රටක් මේක.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පව්! ඔය වගේ සීන් එකක් මටත් උනා ඒක තමයි මට මතක් උනේ මේ පොඩි උන්ගෙ ටෝන් එක ඇහෙද්දි හැබැයි ඔච්චර ඔහොම ගැහුවෙ නෑ..

    හේතුවක් නැතුව පන්තියෙ උං ඉස්සරහ බැන බැන, ඒ ගෑනිට අපේ අම්මත් එක්ක තිබ්බ ඇරියස් එකක්, එකට ඉඳපු බැච් එකක ඔය විදුහල්පති පරිපාලන මොකද්ද එකකට අම්ම විතරක් සිලෙක්ට් වෙලා තිබ්බ එකට..එහෙම උනාම පට්ට අවුල් යනව බං හේතුවක් නැතුව ගැහුවම...පස්සෙ වටේ පිටේ ඉඳපු අනිත් ටීචර්ස්ල දෙතුන් දෙනෙක්ට කතා කරල ගෙදරින් වැඩේ කන්ෆර්ම් කරගත්ත මේක මගේ කුප්ප වැඩක් හින්ද නෙවෙයි කෙලිම්ම තරහවක් පිට කරපු එකක් කියල.. සීන් එක දැනගත්ත ගමං තාත්ත කෙලිම්ම ඒකිගෙ ගෙවල් හොයං යන්න හැදුව, අම්ම කියල නවත්තගත්තෙ.. පස්සෙ ගෑනි ඉස්කෝලෙ ඇතුලෙම ඒ සෙක්ශන් එකේ ගුරුවරු දෙතුන් දෙනෙක් ඉස්සරහ අම්මගෙන් සමාව අරං තිබ්බ වැඩේ පත්තු වෙන්න යන බව තේරුන හින්ද..තව කියල තිබ්බ තාත්ත ගෙදරට කෝල් කරල බැන්න කියල, මේ ලඟකදි ඕක මතක් වෙලා අහද්දි තමා කිව්වෙ කෝල් කරල බැනල තියෙන්නෙ, මගේ කොල්ලගෙ වැරැද්දක් නැතුව උබට තියෙන වෙන ඇරියස් දරුවගෙ පිටින් මීට පස්සෙ යවල තිබ්බොත් ගෙදරට ඇවිත් තෝව හම ගහල යනව පරටිටි කියල කිව්ව කියල 😂

    ටිකක් දුරින් නෑ කෙනෙකුත් වෙනව ඔය ටීච, ඒ සීන් එකෙන් පස්සෙ අපේ තාත්ත ඉන්න පලාතක ආවෙ නෑ ෆේස් කරන්න.. අම්ම දැක්කම අක්කේ කියල මූනිච්චාවට හිනා වෙලා යනව, අසරණ ජීවිත..

    පොඩි උන්ට මාර තරහක් එනව බං ඒ මනුස්සය එක්ක ඔහොම උනාම, මරන්න තරම් කේන්තියක් මට තිබ්බෙ, මට මතකයි මං අම්මට කිව්වා මං ඕකිට පිහියෙන් අනිනව කියල, ඒ කියද්දි අම්මයි තාත්තයි දෙන්න ෆුල් සයිලන්ට් වෙලා මූනට මූන බලාගත්ත මට තාම මතකයි, මං 4 වසරෙ, කිසිම පොඩි එකෙක්ට එහෙම ෆීලිං එකක් එන්න හොඳ නෑ, එහෙම උනාම පට්ට අවුල්..
    matath oya jathiye poriyal ekek dunna, allapu gedara gani. wesi mage iskolemai hitiye, mama ath 2ka binocular karala eki diha baduwal kiyala, hena thadi ganiyek, e gani diha minihawath balanne na. karuma wesiyo inne

    rajaye sewaya karaa ballo-ballio hena puke amaruwen inne, kalipla penna,,,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    කෝ මේකේ ස්ටාලිංටයි ජෙප්පොන්ටයි පුක දෙන සෙට් ඵක..අඩෝ හූ අැවිත් බලපං තොපේ වේසිගෙ පුතාලගෙ වැඩ කිඩ..

    @SLK_sri දෙමළා හූ🤣🤣
    ubala wage kaalakanninta asarana lamayata kela wela thiyena hene penne naha. ekath mokak hari deshapalana huththakata use karana argument ekak karan huu thiyanna witharai danne.

    lamayata wela thiyena hene ta aththatama duka lamayage thaththata witharai.

    umbala nam marenna kalin umbalage ammala thaththalage indan panuwo gahanna ona panapitin

    අපේ කාලෙ ගුරුවරු අපිට මීටත් වැඩිය දේවල් කරලා තියෙනවා, ඒ හන්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ ගුරුවරු පාරෙදි මුන ගැහුනත් අපි දනගහලා වදිනවා.
    paredi dakka gaman katata ganin. diwa daapan ane mage puteee kiyagena badu yanakan
    ------ Post added on Sep 30, 2022 at 11:06 PM
     
    • Haha
    Reactions: nygel

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    සමහර ගුරුවරු නැත්තන් මම මෙතන නෑ😎 එත් පෙලක් ගුරුවරු මට හේතු නැතුව ගහලා/ලැජ්ජ කරලා තිබ්බට මොනාහරි දෙයක් ඉගෙන ගත්තනෙ බන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පිනාලා තරම් ජරාව කන, සල්ලි ගොයන්න්න් ඕනි දහ දුරා වැඩක් කරන උන් නම් තවත් නැතිව ඇති... එව්වගෙ පොඩ්ඩ ගැස්සුනොත් ළමයි පිටින් ඇරියස් කවර් කරනවා.
     
    • Like
    Reactions: HKavinda