තරුණ කාලේ හරිම ලස්සන නළුවෙක්. අද අසනීපෙන් ඉන්නවා දැක්කම මාර දුකයි මචං. මේක තමා ලෝකේ අනිත්‍ය ස්වභාවය.
Last edited:
kakula kapala thiyenne mokada ban

workout workout exercises - food control thami ithin kolla wage inna namMeya eka dawasak officr rke function rkakata awa sindu kiyanna patta handsome.appa naki wenna be ban![]()
Loku kalayak ne patta widiyata naki wela e tikataMeya eka dawasak officr rke function rkakata awa sindu kiyanna patta handsome.appa naki wenna be ban![]()
තරුණ කාලේ හරිම ලස්සන නළුවෙක්. අද අසනීපෙන් ඉන්නවා දැක්කම මාර දුකයි මචං. මේක තමා ලෝකේ අනිත්‍ය ස්වභාවය.
View attachment 227423
Konaraya ehema badu pack karan bus ekatath nagala athi yakoඒ මනුස්සයාගේ මේ පොටෝව දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? තවත් සමාජය ඉස්සරහා අසරණ කරන්නද? පවුලේ කෙනෙක්ට උනානම් දානවද පොටෝ?
පොටෝ එක නැතුව අවශ්‍යනම් සුවය පතන්න පුලුවන්.
පිරිමි පෙනුමක් තියන කඩවසම් නළුවෙක්... මිල්ටන් පෙරේරා මහත්තයා "ප්‍රියංකර පුතේ" ගීතය ගයනා කලෙත් මොහු වෙනුවෙන් කියලා අහලා තියනවා. විවිධ කොනඩා මෝස්තර ටැටූ කරනවානම් දැකලම නෑ. ඒ පැනුම හැමදාම එක වගේ තිබ්බ කෙනෙක්...
Dilhani lassnai ne yko e kale. Muth hena handiya. Anyway wayasata yana eka samanyai apita wada hoda life ekak athi thamat me manussyata![]()
ඔව් පොර ලස්සනට හිටියා ඒ කාලේ, මෙයත් හැබැයි රංජ වගේ තමයි බඩුකාරයා, හැබැයි මේ පොටෝ දාලා ඇයි ඒ මනුස්සයාගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ.
ඕන කෙනෙක්ට රගන්න පුළුවන් කාලයක් තියෙනව. ඒ පුළුවන් කාලේ හොඳටම හිටපු හින්දා මන් හිතන්නේ නැහැ මෙයාට පසු තැවීමක් තියෙනව කියල.