ප්‍රියතම_විස්කි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ප්‍රියතම_විස්කි

මේ තමයි මගේ ප්‍රියතම විස්කි එක. ගාන අඩුයි පොකැට්ටුවටත් වාසියි. ( දැන්නම් මේකත් ගණන් ගිහින් )

12036419_137364416617320_7598118069600176863_n.jpg
 
Last edited:
  • Like
Reactions: ශ්‍රී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ශ්‍රී;19049049 said:
netherlands wala inna ayata mewa agunai yako!

අවුලක් නා යකෝ ඕලෙවල් ෆේල් උන නිසා ලංකාවේ ඉන්නේ.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අපි ඕව ඉතින් ඉන්ටර්නෙට් එකෙන් බලල හුල්ලනවා. උබලනම් ඉතින් සල්ලි කාරයෝ . ලක් කාරයෝ.

    සල්ලි දීල බීල තියෙන්නෙ ලෝකල් ඒව තමයි බන් :eek: ... මේව නිකන් හම්බෙන නිසා ගහපුව

    33m2714.jpg


    20j48sl.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අරක්කුයි විස්කියි වෙනස දන්නැද්ද බොල :D