ප්‍රියන්ත මහ උල්පතගම මැරෙණවා.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔය කුබියෝ කතාව ගැන මහා ඉහලින් කතා කරන්න තරම් අග්‍ර ගනයේ නිර්මාණයක් නොවෙයි.

ඔය ටෙලි නාට්‍යයේ හොඳ රඟපෑම් තිබ්බත් සාමාන්‍ය ජිවිතයේ ප්‍රැක්ටිකල් නැති බොරු සෝබන වැඩ වැඩියි.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔය කුබියෝ කතාව ගැන මහා ඉහලින් කතා කරන්න තරම් අග්‍ර ගනයේ නිර්මාණයක් නොවෙයි.

ඔය කත්වේ හොඳ රඟපෑම් තිබ්බත් සාමාන්‍ය ජිවිතයේ ප්‍රැක්ටිකල් නැති බොරු සෝබන වැඩ වැඩියි.

උඹ spider man එහෙම බලන්නැතුව ඇති නේ ? :P
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උඹ spider man එහෙම බලන්නැතුව ඇති නේ ? :P

සත්තකින්ම මම අද වන තුරු බලල නැහැ. බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි බැට් මැන් බැලුවා. ඒත් ඒ බැලුවේ යාලුවන්ගෙන් බේරෙන්න බැරි තැන. ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවක අපේ උන්ට බලන්න යන්න ඕනේ උනා.

මම සාමාන්‍යයෙන් බලන්නේ based on true story කතා. මම කියන්නේ නැහැ සත්‍ය කතාම බලන්න ඕනේ කියල. නමුත් බොරුව උපරිමයට තියනවනම් ඒ කතාව වල ගත යුත්තක් නැහැ.
 
Munkey

Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    සත්තකින්ම මම අද වන තුරු බලල නැහැ. බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි බැට් මැන් බැලුවා. ඒත් ඒ බැලුවේ යාලුවන්ගෙන් බේරෙන්න බැරි තැන. ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවක අපේ උන්ට බලන්න යන්න ඕනේ උනා.

    මම සාමාන්‍යයෙන් බලන්නේ based on true story කතා. මම කියන්නේ නැහැ සත්‍ය කතාම බලන්න ඕනේ කියල. නමුත් බොරුව උපරිමයට තියනවනම් ඒ කතාව වල ගත යුත්තක් නැහැ.

    eka ekkenage rasas wadaya wenas putha.. hari saralai...
    oya mal sindu ahana ewunuth inne...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සත්තකින්ම මම අද වන තුරු බලල නැහැ. බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි බැට් මැන් බැලුවා. ඒත් ඒ බැලුවේ යාලුවන්ගෙන් බේරෙන්න බැරි තැන. ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවක අපේ උන්ට බලන්න යන්න ඕනේ උනා.

    මම සාමාන්‍යයෙන් බලන්නේ based on true story කතා. මම කියන්නේ නැහැ සත්‍ය කතාම බලන්න ඕනේ කියල. නමුත් බොරුව උපරිමයට තියනවනම් ඒ කතාව වල ගත යුත්තක් නැහැ.

    තෝ කියන්නෙ Game of Thrones වලත් ගත යුත්තක් නෑ කියලද ? :angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    data තියෙන වෙලාවට අහු වෙන හැම එකම බලනවා මම නම් ඔය සිංහල කතා නම් බලන්නේ නෑ . හේතුව බලන්න වෙලාවක් නෑ මොකද ගෙදර එනකොට රෑ 9 පහු වෙනවා . ඒ හින්දා data වලින් english ෆිල්ම් download කරලා බලනවා tv සීරියස් එහෙමත් බලනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    data තියෙන වෙලාවට අහු වෙන හැම එකම බලනවා මම නම් ඔය සිංහල කතා නම් බලන්නේ නෑ . හේතුව බලන්න වෙලාවක් නෑ මොකද ගෙදර එනකොට රෑ 9 පහු වෙනවා . ඒ හින්දා data වලින් english ෆිල්ම් download කරලා බලනවා tv සීරියස් එහෙමත් බලනවා

    Game of Thrones බලන්න :D කවදාවත් data අපරාදෙ කියල හිතෙන්නෑ :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Game of Thrones බලන්න :D කවදාවත් data අපරාදෙ කියල හිතෙන්නෑ :)

    ඔකේ ෆිල්ම් එක නම් ඉස්සර බලල තියෙනවා
    tv සීරියස් එක කියන්නේ වෙනම එකක්ද
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    eka ekkenage rasas wadaya wenas putha.. hari saralai...
    oya mal sindu ahana ewunuth inne...

    :yes::yes:

    තෝ කියන්නෙ Game of Thrones වලත් ගත යුත්තක් නෑ කියලද ? :angry:

    ඔය හුට්ට මම නම් බලලා නැහැ. හැබයි කෙල්ල බලනවා පිස්සු හැදිලා වගේ.