ඔය කුබියෝ කතාව ගැන මහා ඉහලින් කතා කරන්න තරම් අග්‍ර ගනයේ නිර්මාණයක් නොවෙයි.
ඔය කත්වේ හොඳ රඟපෑම් තිබ්බත් සාමාන්‍ය ජිවිතයේ ප්‍රැක්ටිකල් නැති බොරු සෝබන වැඩ වැඩියි.

උඹ spider man එහෙම බලන්නැතුව ඇති නේ ?![]()
සත්තකින්ම මම අද වන තුරු බලල නැහැ. බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි බැට් මැන් බැලුවා. ඒත් ඒ බැලුවේ යාලුවන්ගෙන් බේරෙන්න බැරි තැන. ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවක අපේ උන්ට බලන්න යන්න ඕනේ උනා.
මම සාමාන්‍යයෙන් බලන්නේ based on true story කතා. මම කියන්නේ නැහැ සත්‍ය කතාම බලන්න ඕනේ කියල. නමුත් බොරුව උපරිමයට තියනවනම් ඒ කතාව වල ගත යුත්තක් නැහැ.

තෝ කියන්නෙ Game of Thrones වලත් ගත යුත්තක් නෑ කියලද ?![]()
data තියෙන වෙලාවට අහු වෙන හැම එකම බලනවා මම නම් ඔය සිංහල කතා නම් බලන්නේ නෑ . හේතුව බලන්න වෙලාවක් නෑ මොකද ගෙදර එනකොට රෑ 9 පහු වෙනවා . ඒ හින්දා data වලින් english ෆිල්ම් download කරලා බලනවා tv සීරියස් එහෙමත් බලනවා
කවදාවත් data අපරාදෙ කියල හිතෙන්නෑ 
Game of Thrones බලන්නකවදාවත් data අපරාදෙ කියල හිතෙන්නෑ
![]()
eka ekkenage rasas wadaya wenas putha.. hari saralai...
oya mal sindu ahana ewunuth inne...

තෝ කියන්නෙ Game of Thrones වලත් ගත යුත්තක් නෑ කියලද ?![]()