ප්‍රියස් බෝම්බ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබල මුගේ විඩියෝ බලනවද?
    බලපන් මුන් ප්‍රියස් එකට කරන දේ. පට්ට දුක හිතුන යකෝ
    ලන්කාවේ වාහන මාර්කට් එක කොන්ට්‍රෝල් කරන්න එකෙක්
    නැහැ. ඔන ඔන එකාට හිතුන විදිඅයට විකුනනව. මම දැක්කා ඉක්මන් එකේ විට්ස් එකක් 7 මිලියන් දාල. පව් යකෝ අපිනම්

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලන්කාවේ පිං පඩි ගිලින රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි
    දේශපාලක්යන්ට හොරාකන්නයි
    පලාත්සබා ප්‍රාදේශීය සබා නඩත්තු කරන්නයි ,
    අසාමාන්‍ය අනිසි බදු ගහනවා මෙරටට ගේන වාහනවලට.

    ඉතිං රීකන්ඩිෂන් ලදරන් කෑලිවලටත් ලෝකේ නැති ගනන් කියන එක අහන්නත් දෙයක්ද.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මං කලින් දාපු පෝස්ට් එකක් ආයේ දාන්නම්
    මම යුරෝප් වල ගත්තු වාහනේ ගැන
    මේක ලන්කාවේ කීයක් වෙය්ද.

    ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.
    මීට වඩා හොද තත්වේ mitsubishi car එකක් මම මෙහෙ ගත්තා.
    ලන්කාවේ මුදලින් රු.ලක්ෂ හතරයි උනේ...difference
    එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ
    km : 82000
    engine cc : 1600
    year : 2012
    fuel : petrol

    maxresdefault (2).jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබල මුගේ විඩියෝ බලනවද?
    බලපන් මුන් ප්‍රියස් එකට කරන දේ. පට්ට දුක හිතුන යකෝ
    ලන්කාවේ වාහන මාර්කට් එක කොන්ට්‍රෝල් කරන්න එකෙක්
    නැහැ. ඔන ඔන එකාට හිතුන විදිඅයට විකුනනව. මම දැක්කා ඉක්මන් එකේ විට්ස් එකක් 7 මිලියන් දාල. පව් යකෝ අපිනම්

    Maa ponnayek uunam
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලන්කාවේ පිං පඩි ගිලින රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි
    දේශපාලක්යන්ට හොරාකන්නයි
    පලාත්සබා ප්‍රාදේශීය සබා නඩත්තු කරන්නයි ,
    අසාමාන්‍ය අනිසි බදු ගහනවා මෙරටට ගේන වාහනවලට.

    ඉතිං රීකන්ඩිෂන් ලදරන් කෑලිවලටත් ලෝකේ නැති ගනන් කියන එක අහන්නත් දෙයක්ද.
    මහින්ද, ගෝටා ජෝඩුවට

    ලන්කාවේ පිං පඩි ගිලින රජයේ සේවකයන්ගෙන් වැඩ ගන්නයි

    දේශපාලක්යන්ට හොරාකන එක නවත්තන්නයි

    පලාත්සබා ප්‍රාදේශීය සබා අයින් කරන්නයි ,

    අසාමාන්‍ය අනිසි බදු අයින් කරන්නයි

    තරම් ඔලුවක් නෑනෙ නේද. ආසියාවේ ලොකුම හොරු, ආසියානු දේශපාලනේ ලොකුම මෝඩයෝ දෙන්නා