. ගානට ඔක්සයිඩ් බැදුනම රජකාලෙ බඩු වගේ තමයි. මුනුත් ඒ ගේම් එක ප්ලෙ කරන සෙට් එකක් වගේ, නිදානෙන් හම්බුන ගජ මුතු කියලා හරක් අන් ගාලා විකුනනවත් ඇතිadanna one karanayak bn meka. lankawa goda ganna widiyak na kiwwma hena dukai ithin monawa krannadalankawe un kochchara bankolot da kiyanawanam thama salli hoyanne awurudhu 3000-4000 parana nidan harala. rata diyunu unet naha. mole wadunet naha
ඕව් රත්නපුරෙ එහෙම පතල් හාරන අය ලග වත් නෑ බන්adanna one karanayak bn meka. lankawa goda ganna widiyak na kiwwma hena dukai ithin monawa krannada
4000$ sellam na samanya minissunta mewa ganna nm ba mn hithanne
View attachment 169812
------ Post added on May 5, 2022 at 11:44 AM
උඹව අවතක්සේරු කරන්න කියනව නෙවෙයි.. මේ TikTok වීඩියෝ එකේ තියෙන්නෙ Metal Detector එකක්.. මට හිතාගන්න බෑ මැණික් හොයාගන්නෙ කොහොමද කියන එක.. රත්නපුරේ මෙවුව පාවිච්චි කරන අය කවුද? විනිල්? තිස්ස අප්පො? සුභාෂ් (බබා)?ඕව් රත්නපුරෙ එහෙම පතල් හාරන අය ලග තියෙනව බන්
wena kenek gaawa thiyenawa oya wage wena mashine ekak gal hoyanna. oken nam gal hoyanna ba mama danna widiyataඋඹව අවතක්සේරු කරන්න කියනව නෙවෙයි.. මේ TikTok වීඩියෝ එකේ තියෙන්නෙ Metal Detector එකක්.. මට හිතාගන්න බෑ මැණික් හොයාගන්නෙ කොහොමද කියන එක.. රත්නපුරේ මෙවුව පාවිච්චි කරන අය කවුද? විනිල්? තිස්ස අප්පො? සුභාෂ් (බබා)?
ඕක අල්ලන අල්ලන තැන මැනික් වදිනවා.ඕව් රත්නපුරෙ එහෙම පතල් හාරන අය ලග තියෙනව බන්
අපරාදේ ඉතින් පෞරානික වටිනා දේවල්..lankawe un kochchara bankolot da kiyanawanam thama salli hoyanne awurudhu 3000-4000 parana nidan harala. rata diyunu unet naha. mole wadunet naha
ඔව් මතක නැද්ද මූ ගිය චන්දෙ කාලේ හෙන ගේමක් දුන්න පොහොට්ටුවට සෙට් වෙලා චන්දෙ ඉල්ලන්න. අර පියුමිගේ හඩපට සින් එකෙන් මූ ගු වෙලා ගියා.. දැන් ආපහු හිමින් හිමින් බැහැල..පියං කාරයා සල්ලි ටිකක් විසික් කරලා අනිත් පැත්තෙන් ගේම දෙනවා