ප්‍රියාන් මැණික් ලා නිදන්‌ හාරන්නෙ නීතයානුකූලවද??

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය සීන් එක investigate කරන්න වටිනා දෙයක්. ඕක ප්‍රියාන් මැණිකට විතරක් නෙමෙයි Business කාරයෝ සෙට් එකක් ඉන්නවා රහ වැටිච්ච. නිලධාරියෝ set එකක් ඉන්නවා ජරාව කන.

    එක පාරක් නිවාඩුවට Aus ආපු දන්නා එකෙක් හරි ලොකුවට කියෙව්වා උගේ මැණික් Business ගැන. මම ඇහුව දැන් ඕව වෙන්නේ approval ඇතුවද කියල. අහගත්තු හරිය නම් දුක්ක දායකයි.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මීට අවුරුදු දහයකට විතර කලින් මහනුවර ගලගෙදර පැත්තෙ කොල්ලෙකුත් ඔහොම නිදන් වස්තුවිකුනුවා. රජ කාලෙ හෙප්පු, පඩික්කන්, මල් පොච්චි, පහන්, පුන් කලස් එහෙම
    දවස්ක් මූව පොලිcඉයෙන් අරන් ගිහින් තො නිදන් හෑරුවෙ කොහෙද කියලා ප්‍රශ්න කරලා. බැලින්නම් මූ හාරපු ෆකක් නෑ , කඩෙන් බඩු අරන් ඒවා කෙහෙල් පදුරක් අස්සට දාලා උදෙට හවසට චූ කරලා සති තුනක් විතර :lol: :lol: . ගානට ඔක්සයිඩ් බැදුනම රජකාලෙ බඩු වගේ තමයි. මුනුත් ඒ ගේම් එක ප්ලෙ කරන සෙට් එකක් වගේ, නිදානෙන් හම්බුන ගජ මුතු කියලා හරක් අන් ගාලා විකුනනවත් ඇති

    නිදන් හාරන උන් කිය කියා හාරන්නෙ නෑ, ගොඩක්ම එහෙම පබ්ලිසිටිය දෙන්නෙ මනී ලොන්ඩරින් කරන උනුයි අරවගේ අපත වැඩ කරලා මිනිස්සුන්ව රවටන උන්යි විතරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පියං කාරයා සල්ලි ටිකක් විසික් කරලා අනිත් පැත්තෙන් ගේම දෙනවා
     

    HmNRazor

    Well-known member
  • සල්ලි විසි කරලා අනිවාර්‍යෙන් වෙනම image එකක් හදාගන්නවා රට්ටුන්ට පේන්න, ලොකු ලොකු අතු හොයලා අල්ලගෙන contacts ටිකක් හදා ගන්නවා, රාජ්‍ය අනුග්‍රහය තියනවා, අවශ්‍ය මූලාශ්‍ර තියනවා, තනියම කරන වැඩක් නෙමේ මැනික් වලට/ පතල් වලට / හොරට නිදන් ගොඩ ගන්න වැඩ වලට වෙන වෙනම කල්ලි/network තියනවා. අනුරාධපුරේ මම දන්න හාමුදුරු කෙනෙක් මට කිව්වා යුද්දේ කාලෙ හමුදාවේ ලොකු ලොක්කෝ ඔය උතුරේ එහෙම නිදන් වදුල් Track කරලා Map කරපු සීන් එහෙම. අනික ඔය අස්සේ බොරුව උනත් මාකට් කලාට කාටත් ඒක බොරුව කියලා දැනෙන්නේ නෑ.
     
    • Like
    Reactions: U-tag and Gunther

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,884
    1
    51,869
    113
    ප*යාගල
    sorry.com
    lankawe un kochchara bankolot da kiyanawanam thama salli hoyanne awurudhu 3000-4000 parana nidan harala. rata diyunu unet naha. mole wadunet naha
    adanna one karanayak bn meka. lankawa goda ganna widiyak na kiwwma hena dukai ithin monawa krannada

    4000$ sellam na samanya minissunta mewa ganna nm ba mn hithanne

    1651731235881.png

    ------ Post added on May 5, 2022 at 11:44 AM

    ලේ කෝප වෙනව බන්
    ------ Post added on May 5, 2022 at 11:47 AM
     
    • Like
    Reactions: Red Soda

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    adanna one karanayak bn meka. lankawa goda ganna widiyak na kiwwma hena dukai ithin monawa krannada

    4000$ sellam na samanya minissunta mewa ganna nm ba mn hithanne

    View attachment 169812
    ------ Post added on May 5, 2022 at 11:44 AM
    ඕව් රත්නපුරෙ එහෙම පතල් හාරන අය ලග වත් නෑ බන්
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඕව් රත්නපුරෙ එහෙම පතල් හාරන අය ලග තියෙනව බන්
    උඹව අවතක්සේරු කරන්න කියනව නෙවෙයි.. මේ TikTok වීඩියෝ එකේ තියෙන්නෙ Metal Detector එකක්.. මට හිතාගන්න බෑ මැණික් හොයාගන්නෙ කොහොමද කියන එක.. රත්නපුරේ මෙවුව පාවිච්චි කරන අය කවුද? විනිල්? තිස්ස අප්පො? සුභාෂ් (බබා)?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    උඹව අවතක්සේරු කරන්න කියනව නෙවෙයි.. මේ TikTok වීඩියෝ එකේ තියෙන්නෙ Metal Detector එකක්.. මට හිතාගන්න බෑ මැණික් හොයාගන්නෙ කොහොමද කියන එක.. රත්නපුරේ මෙවුව පාවිච්චි කරන අය කවුද? විනිල්? තිස්ස අප්පො? සුභාෂ් (බබා)?
    wena kenek gaawa thiyenawa oya wage wena mashine ekak gal hoyanna. oken nam gal hoyanna ba mama danna widiyata
     
    • Like
    Reactions: sakuntha1996

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    lankawe un kochchara bankolot da kiyanawanam thama salli hoyanne awurudhu 3000-4000 parana nidan harala. rata diyunu unet naha. mole wadunet naha
    අපරාදේ ඉතින් පෞරානික වටිනා දේවල්..
    පියං කාරයා සල්ලි ටිකක් විසික් කරලා අනිත් පැත්තෙන් ගේම දෙනවා
    ඔව් මතක නැද්ද මූ ගිය චන්දෙ කාලේ හෙන ගේමක් දුන්න පොහොට්ටුවට සෙට් වෙලා චන්දෙ ඉල්ලන්න. අර පියුමිගේ හඩපට සින් එකෙන් මූ ගු වෙලා ගියා.. දැන් ආපහු හිමින් හිමින් බැහැල..