..ප්‍රිය Kimbula ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ...
    මාව හොය හොයා ඉන්නේ නැතුව අපේ එකෙක් ගාවට ගිහින් පෙන්නපං.....
    අන්ජබජල් වෙනව කියල පොර කිව්වොත් ගොඩ දාල දෙන්න විදියක් තියේ නං මම ක්‍රෙම් කියන්නං...
    ප්‍රශ්නෙ දකින්නේ නැතුව හරියට දෙයක් කියන්න බෑ නේ මචං ඉතිං.....
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    Lokka mama maharagama malabeta enna wadi durak nane, datha ridena eka pennanna awith mage datha galawenawanam enna bariyo :rofl:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේ...
    මාව හොය හොයා ඉන්නේ නැතුව අපේ එකෙක් ගාවට ගිහින් පෙන්නපං.....
    අන්ජබජල් වෙනව කියල පොර කිව්වොත් ගොඩ දාල දෙන්න විදියක් තියේ නං මම ක්‍රෙම් කියන්නං...
    ප්‍රශ්නෙ දකින්නේ නැතුව හරියට දෙයක් කියන්න බෑ නේ මචං ඉතිං.....
    අන්න ඒ්කයි :yes::yes::yes:
     
    දතේ කැක්කුම

    කලක පටන් පවතී ඉතාමත් සුළු දතේ කැක්කුම
    මේ දිනවල මදක් දැනෙන්නට පටන් අරන් ඇත.
    ආහාර ගැනීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවුනද,
    උදෑසන දත් මදීමේදී බුරුසුව පතිත වනවාත් සමගම හෙන මෙව්වා එකක් දැනේ :rofl:
    වැඩේ වර්චස් වන්නට පෙර බෙහෙතක් ගැනීමට සිතු නමුත් හොඳ
    දත් බාසුන්නහේ කෙනෙක් නොදන්නා හෙයින්,
    කිරියේ හොඳ නම දිනා සිටින දත් කිඹුලා මහතා:baffled: ගේ වෙදකමක් කරගැනීමට සිතුවෙමි.

    මේ පිළිබඳව කිරියේ උන්නැහේලාගේ අදහස් උදහස් දන ගැනීමට මෙහි පලකලමි.

    ගිණියම් කෑම කෑමෙන් නිතර බඩේ උෂ්ණේ නගින්නේ
    ඒක එතැන නොනැවතීම බෙල්ල උඩට නගින්නේ
    හක්කේ තියෙන දත් මුල් වල නහරයි දැන් දිරන්නේ
    එනිසා එනැමල ගැලවී දත් කැක්කුම් මතු වෙන්නේ

    දැනුනු ගමන් කැක්කුම් දත් බේත් කඩේට පලයන්නේ
    දුවගෙන ගොස් කඩේ තැනෙන් ඉරිමේදාදිය අහපන්නේ
    අරගෙන තෙල් මූඩියෙන් එකක් කටැතුල දා හොලවන්නේ
    කැක්කුම් දත් ගඳ හැමිලිත් අසුරු සැණින් නැතිවෙන්නේ.

    :yes::yes:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ...
    මාව හොය හොයා ඉන්නේ නැතුව අපේ එකෙක් ගාවට ගිහින් පෙන්නපං.....
    අන්ජබජල් වෙනව කියල පොර කිව්වොත් ගොඩ දාල දෙන්න විදියක් තියේ නං මම ක්‍රෙම් කියන්නං...
    ප්‍රශ්නෙ දකින්නේ නැතුව හරියට දෙයක් කියන්න බෑ නේ මචං ඉතිං.....

    අපේ හාමිනාගේ දතක් දිරයි, පැටියා ආවට පස්සේ අහක් කරමුයි කීවේ. අන්න ඒක වද දෙන්න අරගෙන. එන්න ඕනෙයි කිය කිය ඉන්නවා ඔහේ..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉදිරියේ රාළ;21002620 said:
    ගිණියම් කෑම කෑමෙන් නිතර බඩේ උෂ්ණේ නගින්නේ
    ඒක එතැන නොනැවතීම බෙල්ල උඩට නගින්නේ
    හක්කේ තියෙන දත් මුල් වල නහරයි දැන් දිරන්නේ
    එනිසා එනැමල ගැලවී දත් කැක්කුම් මතු වෙන්නේ

    දැනුනු ගමන් කැක්කුම් දත් බේත් කඩේට පලයන්නේ
    දුවගෙන ගොස් කඩේ තැනෙන් ඉරිමේදාදිය අහපන්නේ
    අරගෙන තෙල් මූඩියෙන් එකක් කටැතුල දා හොලවන්නේ
    කැක්කුම් දත් ගඳ හැමිලිත් අසුරු සැණින් නැතිවෙන්නේ.

    :yes::yes:

    Ehemai ehemai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21002620 said:
    ගිණියම් කෑම කෑමෙන් නිතර බඩේ උෂ්ණේ නගින්නේ
    ඒක එතැන නොනැවතීම බෙල්ල උඩට නගින්නේ
    හක්කේ තියෙන දත් මුල් වල නහරයි දැන් දිරන්නේ
    එනිසා එනැමල ගැලවී දත් කැක්කුම් මතු වෙන්නේ

    දැනුනු ගමන් කැක්කුම් දත් බේත් කඩේට පලයන්නේ
    දුවගෙන ගොස් කඩේ තැනෙන් ඉරිමේදාදිය අහපන්නේ
    අරගෙන තෙල් මූඩියෙන් එකක් කටැතුල දා හොලවන්නේ
    කැක්කුම් දත් ගඳ හැමිලිත් අසුරු සැණින් නැතිවෙන්නේ.

    :yes::yes:

    අන්නේකයි!!!!:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21002620 said:
    ගිණියම් කෑම කෑමෙන් නිතර බඩේ උෂ්ණේ නගින්නේ
    ඒක එතැන නොනැවතීම බෙල්ල උඩට නගින්නේ
    හක්කේ තියෙන දත් මුල් වල නහරයි දැන් දිරන්නේ
    එනිසා එනැමල ගැලවී දත් කැක්කුම් මතු වෙන්නේ

    දැනුනු ගමන් කැක්කුම් දත් බේත් කඩේට පලයන්නේ
    දුවගෙන ගොස් කඩේ තැනෙන් ඉරිමේදාදිය අහපන්නේ
    අරගෙන තෙල් මූඩියෙන් එකක් කටැතුල දා හොලවන්නේ
    කැක්කුම් දත් ගඳ හැමිලිත් අසුරු සැණින් නැතිවෙන්නේ.

    :yes::yes:

    #rala_for_presidency_2020