මේ...
මාව හොය හොයා ඉන්නේ නැතුව අපේ එකෙක් ගාවට ගිහින් පෙන්නපං.....
අන්ජබජල් වෙනව කියල පොර කිව්වොත් ගොඩ දාල දෙන්න විදියක් තියේ නං මම ක්‍රෙම් කියන්නං...
ප්‍රශ්නෙ දකින්නේ නැතුව හරියට දෙයක් කියන්න බෑ නේ මචං ඉතිං.....

ගේ වෙදකමක් කරගැනීමට සිතුවෙමි.