බොහෝම ස්තුතියි යාළුසඳ මෝල් වෙනව kiwwa,
Patta kiyanne uparima පට්ට![]()
බොහෝම ස්තුතියි සොයුරියmind blowing ...........
wow......................නියමයි සහෝදරයා
බොහෝම ස්තුතියි සොයුර, සටහන අගයමි.පිවිතුරු සුදෝ සුදු හිරු එලියෙන් පාට ගොඩක පරාවර්තනය.... ලස්සන භාවමය සංකල්පයක්...
ලොව දෙස වෙනම ඇසකින් බලන්නට කල කාලෝචිත එමෙන්ම විදුනැණ හා කෙලින්ම සබැඳි සැබෑ අරුතක්..
සහෝදරයා ඔබට ජය...
බොහොම ස්තුතියි අදහසටප්රිස්මයත් මාරයි නේද,ඕක දැක්ක දවස් වල ඉදල මට එහෙම හිතෙනවා.
ඒත් කාලෙකින් ඒක මතක් වුනේ මේ හින්දා දැන් නම් ගොඩක් දේ හිතෙනවා.
ලස්සන නිර්මාණයක් යාළු