මේන්ටේන් කෝස්ට් එක වැඩි
ස්පෙයර් පාර්ට්ස් ගණන් වැඩි
දාන්න ඕනා ස්පෙෂල් ෆුවල්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි
දුවනවට වඩා පේන්න තියං ඉන්න වෙන්නේ



තමන්ගේ වැඩක් බලාගෙන ඉදහන් බන්... උබත් ටීවී එකේ ඉන්න කෑලි බල බල උන්ට ආදරේ කරනවද... උන්ගේ පරිසර තත්වේ අනුන්ව උන් හරි.... අපිත් එක්ක බැලුවම..... සල්ලි තිබ්බට වැඩක් නෑ. ප්‍රසිද්දිය බලය හැමදේම උන්ට තියනවා,... උන්ගේ පරිසරේ එහෙමයි.... එත් අපි හිටං නෙහ්...අරු ඒකිට ලස්සන නිසානේ එකී බදින්නේ...
![]()
උබ උබට හරියන කෙනෙක් හොයාගනින්... පොඩි ළමයි හද ඉල්ලලා වගේ අඩන්නේ නැතුව...









