mona natasha da yako.....mang gahapu sinhala keli ekka balanakota natasha kele
giya 12 wenidha bus eke set una patta kellak ..........me maasa iwara wenna kalin ekitath gahanawa![]()

ක්රිමිනල්![]()



.පස්සේ වෙන එකෙක් එක්ක යාළු උනා .ඌත් එක්ක අවුරුදු ගාණක් සීන් එක තිබ්බා .මම දැක්කා මේ ලඟදි ෆේස්බුක් එකේ ඒකි කසාද බැඳලා .


බැඳලා තියෙන්නේ අර අවුරුදු ගානක් යාළු වෙලා හිටිය එකානෙමේ .අර අවුරුදු ගානකට කලින් ඕ ලෙවල් ෆේල් කියලා අතඇරලාදාපු එකාව .


මොකද දැන් ඌට රස්සාවක් තියෙනවා .ඔන්න ඕකයි මහත්තයෝ තත්වේ .තනෙන් ,පු*න් සුදෙන් වැඩක් නැහැ බන් .එව්වයෙන් පවුල් ජීවිතයක් සාර්ථක කරගන්න බැහැ .එකෙන් කියන්නේ නැහැ කළු කැත අනාථ එකියක් බැඳගනින් කියලා .හැබැයි පෙනුමෙන් හැමදේම තීරණය වෙන්නෙත් නැහැ .උඹත් හෙන හැන්සම් පොරක් උනාට උඹ ගාව අතේ සතේ නැති වෙනකොට ඔය එකෙක්වත් බලන්නේ නැහැ .සල්ලි තියෙනවානම් ඕන එකෙක් ඒවි .උදාහරණයක් කියන්නම් මම දන්න.
මම දන්න කෙල්ලෙක් හිටියා ඒකි යාළුවෙලා හිටිය කොල්ලෙක්ව අත ඇරියා ඌ ඕ ලෙවල් ෆේල් උනාහම .හේතුව විදියට දීලා තිබ්බෙ ඕ ලෙවල් ෆේල් නිසා අනගතේ අඳුරු වෙනවා කියලා.පස්සේ වෙන එකෙක් එක්ක යාළු උනා .ඌත් එක්ක අවුරුදු ගාණක් සීන් එක තිබ්බා .මම දැක්කා මේ ලඟදි ෆේස්බුක් එකේ ඒකි කසාද බැඳලා .
බැඳලා තියෙන්නේ අර අවුරුදු ගානක් යාළු වෙලා හිටිය එකානෙමේ .අර අවුරුදු ගානකට කලින් ඕ ලෙවල් ෆේල් කියලා අතඇරලාදාපු එකාව .
මොකද දැන් ඌට රස්සාවක් තියෙනවා .ඔන්න ඕකයි මහත්තයෝ තත්වේ .
ape allapu gedara akkat ohomai yako
ude nagitinawa bathroom yanawa reda usanawa hu**a hodanawa tap ekata allala.. munata watura tikak ga gannawa aduma maru karanawa
raatat oya tika karala nighty da gannawa
ea unata supiri look eka suduma sudui dakkama lewa kanna hitenawa...
naala konde pihinawa dakinne itin saturday or sunday tamai
මේන්ටේන් කෝස්ට් එක වැඩි
ස්පෙයර් පාර්ට්ස් ගණන් වැඩි
දාන්න ඕනා ස්පෙෂල් ෆුවල්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි
දුවනවට වඩා පේන්න තියං ඉන්න වෙන්නේ






උබ බදින්නේ කෙල්ලගේ ලස්සනටම නම් එපා වෙයි තමයි නමුත් සහකාරියක් කියන්නේ ලස්සන බල බල ඉන්න බෝනික්කෙක් නෙවෙයි, ගෑණියෙක් ගන්නේ ජීවිතයට හයියක් වෙන්නයි. උබ හිතන්නේ සමාජයේ ඉන්න කොට තනියෙන් ඉන්න පුලුවන් කියලද? දෙමව්පියන් මැරිලා ගිය දවසට උබව බලාගන්නේ ගෑණි තමයි.

වැඩක් නෑ බං. කෙල්ලෝ. උන් මහ චපල ජාතියක්. ගෙදර අලංකාරෙට තියාගන්න භාන්ඩයක් වගේ නම් හොඳයි
කොල්ලොත් එහෙමයි බං.. චපලයි.. හැබැයි කෙල්ලන්ගෙ චපල කං ගැන විතරයි කතා කරන්නෙ..
දාල ගියාම මරණ්නෙත් කෙල්ලන්ව
ඒ වුණාට කොල්ලො ඕන තරං කෙල්ලන්ව දාල යනව
මේන්ටේන් කෝස්ට් එක වැඩි
ස්පෙයර් පාර්ට්ස් ගණන් වැඩි
දාන්න ඕනා ස්පෙෂල් ෆුවල්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි
දුවනවට වඩා පේන්න තියං ඉන්න වෙන්නේ




වැඩක් නෑ බං. කෙල්ලෝ. උන් මහ චපල ජාතියක්. ගෙදර අලංකාරෙට තියාගන්න භාන්ඩයක් වගේ නම් හොඳයි

අම්මා නැති වුන දාට (ඒවගේම නොවුනත්) තමන්ව බලාගන්නේ ගෑණි තමයි. මේ සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. උබ මම හිතන්නේ පොඩි එකෙක් වෙන්න ඇති.![]()
kasaaada nobanda inna puluwan, onna oya kiyana Point ekedi api asarana wenne....අම්මා නැති වුන දාට (ඒවගේම නොවුනත්) තමන්ව බලාගන්නේ ගෑණි තමයි. මේ සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. උබ මම හිතන්නේ පොඩි එකෙක් වෙන්න ඇති.![]()
anden nagita ganna bari unama wathura ugurak hari denna inne Gaani ne ban....
mamath unmarried innai hithuwe... but oya seen eka nisa bandinawa ban.... 
උඹේ කතාවට මම එකඟයි .එහෙම බලාගන්න නම් තමන්ගේ අම්මා වගේ ගෑනියෙක් තමන් ගන්න ඕන .ඒ වගේ ගැනු හොයාගන්න වයස16- 23 රේන්ජ් එකේදි අමාරුයි .ටිකක් අත්දැකිම් ඕන වෙනවා .ඒත් අර කිව්ව වයස් පරතරයේදි තමා ඔය කෙල්ලො කොල්ලො යාළු වෙවි තරහා වේවි ෆන් ගන්නේ .ඒ කාලේදි තම ගෑනු චපලයි කියලා හිතෙන්නේ .
ඒක හරි. අඩුම ගානේ අවුරුදු 24~25 පැනලත් වත් යාළුවෙනව නම් හොදයි. මොකද අවුරුදු 24~25 දී තමයි මොළය සම්පූර්ණයෙන්ම වැඩිලා නතර වෙන්නේ.u got da point bro... kello 18-25 wage wenakan hondata kollo ekka yaalu wela aathal hondata gannawa.... unta 26 wage weddi life eka therenawa... ath dakeem ekka pissu kelinna honda na mama dan marry karala piliwelak wenna one kiyala unta danenawa... honda job ekak karana salary ekak thiyena honda kollek hoya ganna one kiyala unta therenawa... ithin thibba love kadenawa.... unta wereddak kiyannath ba ban... unge hondata ne euwa karanne.... bahutharayak kello 28 weddi settle wenawa....උඹේ කතාවට මම එකඟයි .එහෙම බලාගන්න නම් තමන්ගේ අම්මා වගේ ගෑනියෙක් තමන් ගන්න ඕන .ඒ වගේ ගැනු හොයාගන්න වයස16- 23 රේන්ජ් එකේදි අමාරුයි .ටිකක් අත්දැකිම් ඕන වෙනවා .ඒත් අර කිව්ව වයස් පරතරයේදි තමා ඔය කෙල්ලො කොල්ලො යාළු වෙවි තරහා වේවි ෆන් ගන්නේ .ඒ කාලේදි තම ගෑනු චපලයි කියලා හිතෙන්නේ .